පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ තේරීම් කාරක සභාවේ ඉදිරි කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳ
එසැණ පුවත්
වෛද්‍ය ෂාෆි ට එරෙහිව පැමිණිලි 723 ක්
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය අංශයේ සේවය කරන ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව අද (09) පස්වරුව ව
අගමැතිවරුන් දෙදෙනාගේ සාකච්ඡාව වාහනයේ
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් හා ශක්තිමත් කරලීම සම්බන්ධව සාකච්ඡාවක් ඉන්දීය අග්‍රාම
ඉන්දීය අගමැති ආපසු යයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් අද (9) සවස 4.15 ට පමණ ඔවුන් පැමි
දෙමළ සන්ධානයට මෝදිගෙන් පොරොන්දුවක්
උතුරු නැගෙනහිර ජනවාර්ගික අර්බුදයට ස්ථිර දේශපාලන විසඳුමක් කඩිනමින් ලබාදීම සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයක් යොමු
ඥානසාර හිමි-දයාසිරි කතරගම යති
බොදු බලසේනා සංවිධානයේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ හා ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දායාසිරි ජයසේක
ෂාෆිට - රාජිතට එරෙහිව ඇඹිලිපිටියේ විරෝධතා
දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවන් වඳභාවයට පත්කළැයි චෝදනා ලත් මොහොමඩ් සාෆි විශේෂඥ වෛද්‍යවරයාට දැඩි දඬුවම් ලබාදෙන
ඇමැති මංගල මාතරදී විහාරධිපතිවරුන් හමුවට
තමන්ට පන්සල් තහනම් ඇත්තේ කුමන වරදකටද යන්න තමා නොදන්නා බවත් තමා ගම්පහ දිස්ත්‍රික්කය සහ ලංකාව පුරා පන්සල් ඇතුළු ආග
ලක්ෂ 12 මත්කුඩු අයෙක් අත්අඩංගුවට
අම්බලන්තොට ප්‍රදේශයේ මත් කුඩු අළෙවි කරනු ලබන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙකු අද (9) අත්අඩංගුවට අම්බලන්තොට පොලීසිය පව
බලංගොඩ බොල්තුඹේ දේවාලයේ ඉපැරණි භාණ්ඩ සොරකම් කරලා
බළන්ගොඩ පින්නවල ඓතිහාසික බොල්තුඹේ දේවාලයට කිසියම් පිරිසක් ඇතුල්වී එහි තබූ වටිනා භාණ්ඩ සොරකම්කරගෙන ගොස් ඇතැයි
පල්ලත්තර සුමනජෝති නාහිමියෝ අපවත් වෙති
රුහුණ විශ්ව විද්‍යාලයේ කුලපති ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ර
නුවර පෙරහර අගෝස්තු 2 දා සිට
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සතර මහ දේවාලයන් හි සුබ නැකතට කප් සිටුවීමෙන් අගොස්තු 2 වැනි දා ආරම්භ කරන බවත් රට තුළ පවති
බසයේ පාපුවරුව ගැලවී යාමෙන් කොන්දොස්තර-මගියෙක් මරුට
කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරන ලද බස් රථයක පා පුවරුව කැඩි යාමෙන් එහි ගමන් ගත් පුදගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව මාව
ඉන්දීය අගමැති ලංකාවට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සදහා අද (9) දහවල් 11.00 ට කටුනායක ගුවන් තොටු
දඹුලු විහාරයේ විෂ්ණු දේවාලයේ භාරකාර හිමිගෙන් කප්පම් ඉල්ලූ 3ක් අත්අඩංගුවට
තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබලයන් බව පවසමින් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරස්ථ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර න
’සංඝ සභාවේ නිවේදනය අනුව අලුත් වැඩසටහනක් ’
තෛනිකායික සංඝ සභාවේ නිවේදනය අනුව අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්
ජනපතිගේ ප්‍රකාශයට එරෙහිව මොරටුවේ සත්‍යග්‍රහයක්
පාරම්පරික වඩු කර්මාන්තය සහ වඩු කාර්මිකයා අපහසුවට ලක්වෙන ආකාරයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකකට එකක් නො
වෛද්‍යවරුන්ගෙන් විරෝධතා සතියක්
ලබන සඳුදා (10 වැනිදා) ආරම්භ වන සතිය විරෝධතා සතියක් යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ
බුද්ධි තොරතුරු ලොක්කා ඉල්ලා අස්වෙයි
රාජ්‍ය බුද්ධි තොරතුරු සේවාවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා අද (8 වැනිදා) දහ
ඇමැති තනතුරු අත්හළ මුස්ලිම් මන්ත්‍රීවරු මහින්ද හමුවෙති
ආණ්ඩුවේ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැති ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරු පිරිසක් අද (08) පෙරවරුවේ විපක්ෂ නා
මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වූ ගැසට් පත්‍රය නිකුත් වෙයි
සියලුම මුස්ලිම් අමාත්‍යවරු සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන් බව ප්‍රකාශ කරමින් ගැසට් නිවේදනයක් න
කැකිරාවේ අනතුරකින් දරුවන් තිදෙනෙකු මරුට
කැකිරාව අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ කැකිරාව තිබ්බටුවැව කොරසගල්ල හන්දියෙදී අද (08) උදේ සිදුවූ රිය අනතුරකින් පාසල් ද
ජනපතිගෙන් කැබිනට් මණ්ඩලයට අනතුරු ඇඟවීමක්
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමෙන්තු විශේෂ කාරක සභාව ජාතික බුද්ධි සේවයත් ජාත
පොලිස් නිලධාරීන් රැකගැනීමට ජනපති ඉදිරිපත් වෙයි
දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවලට අයත් කිසිඳු නිලධාරියෙකු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ඉදිරිපත් නොකර
ආරක්ෂාවට සිටි හමුදා සෙබළාට පිහියෙන් අනී
කළුතර දකුණ දුම්රිය ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබළෙකුට අද (07) පිහියකින් ඇණ බරපතල තුවාල සිදුකළ පුද්ගලයෙ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්
මිලිමීටර් 150ත් - 200ත් අතර ඉතා තද වැසි අද (07) සිට ජුනි 09 වැනිදා දක්වා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇතිවිය හැකි බවත් ඒ පිළිබඳව
බැදුම්කරයට සම්බන්ධ 10 දෙනාට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට ඉල්ලයි
මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරී
මුහුණු පොතෙන් ගිනි ඇවිලූ සැකකරු යළි රිමාන්ඩ්
ජාතීන් අතර ගැටුම් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් මුහුණු පොතෙහි පල කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන
දකුණූ අධිවේගී මඟේ දීප්ති ප්‍රතිරෝධ පුවරු
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රාත්‍රී කාලයේ ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වන වාහනවල ප්‍රධාන විදුලි ලාම්පු එළිය හේතුවෙන්
වඩු කාර්මිකයෝ ජනපතිගේ ප්‍රකාශයට විරෝධය පාති
මොරටුවේ වඩු කාර්මිකයෝ පිරිසක් අද (7) මොරටු මහ නගර සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවුහ.

