පාස්කු ඉරිදින ප්‍රහාරයේදී මරාගෙන මැරුණූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ් නැමැත්තා රුපියල්
එසැණ පුවත්
නීතිවිරෝධීව ඕස්ට්‍රේලියා යන්න ගිය පිරිසෙහි 29 දෙනා තවදුරටත් රිමාන්ඩ්
බහුදින යාත්‍රාවකින් නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා යමින් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන
රවීගේ දියණිය සීඅයිඩීයට එයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ දියණිය ඔනෙලා කරුණානායක අද (6) අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවට පැමිණි
කහටගස්දිගිලිය පාසලකින් ඩෙටනේටර - සේවානූල් හමුවෙයි
කහටගස්දිගිලිය කුකුළෑව දීඝාභය පාසල් භූමිය තුළ තිබී අද(06) ඩෙටනේටර තුනක් සහ සේවා නූල් හමුවීම හේතුවෙන් පාසල තාවකාලික
මුස්ලිම් ඇමැතිවරුන්ගේ අස්වීමට ත්‍රෛනිකායික සංවේගය
රජයේ මුස්ලිම් ඇමැතිවරුන් සිය ධුරවලින් ඉවත්වීම සිදු නොවිය යුත්තක් වන අතර එම ඇමැතිවරුන්ට නැවත වගකීම් බාර ගන්නැයි
රාමළාන් අවසන් කළ මුස්ලිම්වරු අයි.එස් ට එරෙහිව පාරට බසිති
රාමළාන් උපවාසය අවසන් කළ ආණමඩුව මුස්ලිම් ජාතිකයෝ පිරිසක් සංඝට්ටිකුලම මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිටදී අයි.එස් ත්
මංගලට මාතර විහාරස්ථානත් තහනම් කෙරෙයි
ආන්දෝලනාත්මක ප්‍රකාශ රැසක් සිදුකිරීම හේතුවෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාව මාතර දිස්ත්‍රික්කයේ කිසිඳු විහ
මුස්ලිම් ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි තවම සාක්කුවේ
කැබිනට් ,රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් නව දෙනා සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිප
එජාපයට - පොහොට්ටුවට ජනපති සහය නෑ
පොහොට්ටුවට හෝ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට කිසිඳු වැඩපිළිවෙළක් නැතැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප්
ජා ඇළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට
ජා ඇළ මහවත්ත ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මිනුවන්ගොඩ ‘‘කළු අජිත්‘‘ නැමැත්තා මි
පාර්ලිමේන්තුවේ කොකේන් භාවිත කරන්නන් පිළිබඳ රංජන් කී කතාව ගැන පරීක්ෂණ
පාර්ලිමේන්තුව තුළ කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන අමාත්‍යවරුන් සිටින බව සදහන් කරමින් මහාමාර්ග සහ මාර්ග සංවර්ධන රා
දණ්ඩ නීති සංග්‍රහය-අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට යයි
වෛරී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සහ අසත්‍ය ප්රවෘත්ති ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකි ව
රාමළාන් ප්‍රධාන යාච්ඥාව ගාලු මුවදොරින් ඉවතට
ශ්‍රී ලංකාවේ ඉස්ලාම් බැතිමතුන් රාමළාන් උත්සවය වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී වාර්ෂිකව සංවිධානය කරනු ලබන ප්
පොසොන් පොහොය සුපුරුදු උත්සවාකාරයෙන්
ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් පොසොන් උත්සවය පෙර සිරිත් අනුව ඉතා ඉහළ මට්ටමින් පැවැත්වීම සඳහා රජය පූර්ණ අනුග්ර
රජය ලැජ්ජාවිය යුතු බව පාඨලී කියයි
පුද්ගලයන් 34 දෙනෙකු ඝාතනය වී බිලියන ගණනක පාඩුවක් සිදුවූ මීතොටමුල්ල කසළ කන්ද නායයාම සම්බන්ධයෙන් එක් අයකුටවත් දඬුව
රතන හිමියෝ රෝහලෙන් පිටව යති
රතන හිමියන් සම්පූර්ණ සුවය ලබා ස්ව කැමැත්තෙන් අද (5) මහනුවර රෝහලෙන් පිටත්ව ගිය බව මහනුවර රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සමන්
නැගෙනහිර ආණ්ඩුකාර ධුරය ෂාන් විජයලාල්ට
නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස දකුණු පළාත් සභාවේ හිටපු මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා අද (05) මීට සුළු
ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු ඇමැති-අගමැති රනිල් අතර හමුවක්
ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩට්න් මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්
ශ්‍රී ලංකාවට ලකුණු 34ක ජයක්
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්තානය අතර කාඩිෆ්හිදී අද (04) පැවැති තරගය ලකුණු 34කින් ජයගැනීමට ශ්‍රී ලංක
‘සහරාන් රටට ලොකු කරදරකාරයකු වන බව දැන සිටියා’
ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් නැමැත්තා අනාගතයේදී මේ රටට ලොකු කරදරකාරයකු වන බව තමා මුල සිටම ද
හේමසිරි - පූජිත අනිද්දා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට
ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන්ට පාස්කු ඉරු
මහින්දට වෙඩි නොවදින රථයක් දෙන්න ජනපති එකඟ නෑ
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදීමේ යෝජනාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එක
මංගලට - රාජිතට - චතුරට ගම්පහ විහාරස්ථාන තහනම්
මහා සංඝරත්නයට අපහාස වන ලෙස ප්‍රකාශ සිදුකළ අමාත්‍යවරුන් වන මංගල සමරවීර සහ රාජිත සේනාරත්න මෙන්ම චතුර සේනාරත්න මන්
අමාත්‍යධූර 2 ක් එජාපයට දෙන්න ජනපති එකඟතාව පළකරයි
ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යධූරයත්, නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍යධූරයත් එක්සත් ජාතික පක්ෂයට ලබාදීමට ජනාධිපත
මුස්ලිම් ඇමැතිවරු ඉවත්වීම භයානක තත්ත්වයක්
ආණ්ඩුවේ සිටින මුස්ලිම් ඇමැතිවරුන් සියලු දෙනා ධූරවලින් ඉවත්වීම භයානක තත්ත්වයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
රතන හිමිගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට
මහනුවර රෝහලට ඇතුළත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් තත්
ඌවේ මහ ඇමැති රජයේ දේපළ අවභාවිත කරන බව ගුරු සංගම් කියයි
සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපකාර හා ණය දෙන සමිතියේ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ඌව පළාත් ප්‍රධ
කුණාටු සඳහා යෙදීමට නම් ඉල්ලයි
උතුරු ඉන්දීය සාගරයේ හට ගන්නා සුළි කුණාටුවලට නම් යෙදීම සඳහා මහජනතාවගෙන් නම් යෝජනා කැඳවීමට කාලගුණ විද්‍යා දෙපාර්
ජාතික ආරක්ෂාව සමගිය තහවුරු කරන්න ජවිපෙන් යෝජනාවලියක්
ආගමික උමතු අන්තවාදයත් ජාතිවාදයත් පරදා ජාතික ආරක්ෂාව මහජන ආරක්ෂාව හා ජාතික සමගිය තහවුරු කිරීම සඳහා වන විශේෂ යෝජන
බෝම්බ ප්‍රහාරය ගැන හොයන්න ඕස්ට්‍රේලියානු කණ්ඩායමකගේ සහය
පසුගිය පාස්කු ඉරිදා කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පැවැත්වෙන වෝහාරික පරී

