ආරක්ෂක අංශ සිදුකරන සෝදිසිකිරීම්වලට මුවා වී නාවික හමුදා බුද්ධි නිලධාරීන්ගේ වෙස්ගෙන කිරිඇල්ලේ මුස්ලිම් නිවසක් ක
එසැණ පුවත්
‘ පාස්කු දා ප්‍රහාරයට සම්බන්ධ කිසිවකුත් ආරක්ෂා කරන්නේ නැහැ‘
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකුත් ආරක්ෂා නොකරන බව ආග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතා ඇල්පිටියෙදි
තහනම් ඇඳුමින් මළගමට ආ අඹුසැමි යුවළ අත්අඩංගුවට
ප්‍රදේශවාසීන්ගේ විරෝධය මැද අවමංගල්‍ය උත්සවයකට මුහුණ වැසෙන ලෙසින් සකස් කළ ඇඳුමකින් සැරසී පැමිණ සිටි කාන්තාවක, ඇ
ක්‍රීඩා පුහුණුකරුවන් 3850ගේ පත්වීම්වලට ගුරු සංගමයේ විරෝධය
අපොස සාමාන්‍ය පෙළ විෂයන් 6ක් සමත් වීම මූලික සුදුසුකම සේ සළකා බඳවාගත් ක්‍රීඩා පුහුණුකරුවන් 3850දෙනෙකුට අධ්‍යාපන අම
හලාවතට ඇඳිරිනීතිය
හලාවත ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරිනීතිය ක්‍රිය
වෙසක් තොරණවලට එකතු වූ මුදල් විහාරස්ථාන සඳහා බෙදා දෙයි
ජාතික වෙසක් දින උත්සවය වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබූ තොරණ කිහිපයක් සඳහා එකතු වූ මුදල් ගාල්ල දිස්ත්
හලාවත කලබලය දුර දිග යයි
ශ්‍රී ලංකා තව්හීත් ජමාත් සංවිධානයේ හලාවත කාර්යාලය හා යාඥා කිරීමේ මධ්‍යස්ථානය වශයෙන් හලාවත වට්ටක්කලිය පවත්වා ගෙ
‘පාස්කු ඉරිදා ප්‍රහාරය මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නයක් නොවේ’
“පාස්කු ඉරිදා ප්‍රහාරය මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නයක් නොවෙයි. ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර ජාතීන් විසින් ක්‍රියාත්ම
ටෙලෝ හිටපු මන්ත්‍රී සිවාජිලිංගම්ට හමුදාව ඕනෑවෙයි
‘හමුදාව උතුරු පළාතෙන් මුළුමනින්ම ඉවත්කළ යුතු යැයි මම කියන්නේ නැහැ. ඒකීය රටක් තුළ ජනතාවගේ ආරක්ෂාව සදහා ආරක්ෂක හමු
බටකැටියේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි
අඟුලුගහ බටකැටිය ප්‍රදේශයේ නිවසක බලපත්‍ර නොමැතිව ගබඩා කරගෙන සිටි පුපුරණ ද්‍රව්‍ය තොගයක් හබරාදුව පොලිසිය විසින්
පකිස්ථානයේ හෝටලයකට ප්‍රහාරයක්
පකිස්ථානයේ බලුකිස්ථාන ප්‍රාන්තයේ සුඛොපභෝගී හෝටලයකට ඇතුළුවූ තුවක්කුකරුවකු විසින් වෙඩිතැබීම හේතුවෙන් එක් පුද්
අයිඑස්ලා ඉන්දියාවේ පළාතක් නම්කරති
ඉන්දියාව තුළ තමන් “පළාතක්” ස්ථාපිත කළේ යැයි අයි.එස්. සංවිධානය පළමු වරට නිවේදනය කර ඇත.
බණ්ඩාරවෙල නගරය වීඩියෝ කළ අයෙක් අත්අඩංගුවට
බණ්ඩාරවෙල පොලීසිය, රෝහල, ප්‍රධාන බස්රථ නැවතුම්පළ සහ නගරය වීඩියෝ ගත කරමින් සිටි මුස්ලිම් ජාතික තරුණයෙකු අද (11) හවස අ
‘ඡන්දය නිසා සියල්ලන්ගේම ඇස් අන්ධ වෙලා‘
ඡන්ද බලාගෙන කටයුතු කිරීමෙන් අනිකුත් ප්‍රශ්න සියල්ල අමතක වන බවත් ත්‍රස්ත ක්‍රියා සම්බන්ධව ආරංචි වූ විගස නිලධාරි
ව්‍යාජ කච්චේරියක් වටලයි
බණ්ඩාරවෙල නගරයේ කොමර්ෂල් වෙළඳ සංකීර්ණයේ පවත්වා ගෙන ගිය ව්‍යාජ කච්චේරියක් වැටලූ බණ්ඩාරවෙල පොලිසිය එහී තිබී ව්
බස්-දුම්රිය ගැටීමකින් උතුරු දුම්රිය නවතී
යාපනය කන්කසන්තුරෙයි සිට කොළඹ දක්වා ධාවනය වූ උත්තර දේවි දුම්රිය යාපනය කොඩිකාමම් කරම්බකම් මන්සංධියේදී අද (11) උදෑසන
මුනුපුරාගේ පොලුපහරින් මිත්තණිය මරුට
මුනුපුරෙකුගේ පොලු පහරකින් පුත්තලම මුළික රෝහලට ඇතුළත් කර සිටි 93 වන වියේ පසුවන මිත්තණියක් ඊයේ ( 10 දා ) මිය ගොස් ඇති බව
ලංකාවට ඇතුල්වීමට උත්සාහ කළ පලස්තීන ජාතිකයකු හරවා යවයි
ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ ගත් පලස්තීන ජාතිකයකු ආපසු හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපොළේ ආගමන විගමන නිලධාරී
සහරාන්ගේ බිරිඳ - දියණිය ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට
තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන්ගේ බිරිඳ සහ දියණිය අම්පාර මහ රෝහලෙන් ඊයේ (09) ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර අද
මධ්‍යධරණී මුහුදේදී බෝට්ටුවක් ගිලීයෑමෙන් තිදෙනකු මරුට
සංක්‍රමණිකයන් 70 දෙනකු රැගෙන යුරෝපය බලා ගමන් කරමින් තිබූ බෝට්ටුවක් මධ්‍යධරණී මුහුදේදී ගිලීයෑමෙන් තිදෙනකු ජීවිත
මිරාඔඩේ කලපුවේ තිබී අත් බොම්බයක් ඇතුළු භාණ්ඩ තොගයක් සොයාගනී
නාවික හමුදාවේ කිමිදුම්කරුවන් අක්කරපත්තුව මිරාඔඩේ කලපුවේ සිදුකරන ලද මෙහෙයුමකදී කලපුව තුළ සඟවා තිබූ භාණ්ඩ තොගයක
තරුණියක් පැහැරගැනීමට තැත්කළ හමුදා සෙබලුන් දෙදෙනෙකු අත්අඩංගුවට
තරුණියක් පැහැරගෙන යාමට තැත්කළ යුද හමුදා සෙබලුන් දෙදෙනෙකු අද (10) හික්කඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල් මිල ඉහළට
ඉන්ධන මිල සඳහා වන මිල සූත්‍රය අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධන කිරීමට රජ
ඇමැති හලීම්ගෙන් පල්ලි භාරකරුවන්ට උපදෙස්
වෛරයක් හෝ කිසිදු ආකාරයක අන්තවාදයක් ප්‍රවර්ධනය කිරිමේ හෝ ප්‍රචාරණය කිරිමේ කටයුතු පල්ලිවල සිදු නොකරන්නැයි ද එසේ
යුද හමුදාවට බාර වෙන්න දුන් පොදු සමාකාලය දිගු වෙයි
හමුදාව සේවය හැරගොස් සිටින සාමාජිකයන්ට නැවත බාරවීම සදහා ප්‍රකාශයට පත්කර තිබු පොදු සමාකාලය අද (10) සිට මේ මස 17 වැන
‘පොලිස්පති ධූරයෙන් ඉවත්කරන්න පාර්ලිමේන්තු කමිටුවක් පත්කරන්න සුදානම්’
දැනට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පතිවරයා එම ධූරයෙන් ඉවත්කිරීමට විපක්ෂය කැමැත්ත පළකරන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන
‘අගමැති - ජනපති හා විපක්ෂනායක එක මේසයක හිඳ ජනතාව ඇමතිය යුතුයි’
රට ස්ථාවර නම් හා ජන ජීවිතය සාමන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යා හැකි නම් ජනපති අගමැති හා විපක්ෂනායක තිදෙනා එක මේසයකට
‘බුද්ධාගම මත අන්‍යාගමිකයන් ක්‍රියා කිරීමෙන් සහජීවනය ගොඩනැඟෙනවා’
රටේ සංස්කෘතිය කෙරෙහි බුද්ධාගම බෙහෙවින් බලපා ඇති බැවින් ඒ මඟ පෙන්වීම මත ඉස්ලාම්, කතෝලික ජනතාව කටයුතු කිරීමෙන් ආග
සුරියවැව ප්‍රාදේශීය සභාවට වාරණයක්
නවීකරණය කෙරුණු සුරියවැව මහජන පොලෙහි නිසි පරිදි වැඩ අවසන් කර ප්රාදේශය සභාවට බාර දෙන තෙක් යළි එහි පොළ නොපවත්වන ලෙ
මාතලේ මාධ්‍යවේදී සංගමය කළු පටි බැඳ විරෝධතාවයක
මාතලේ මාධ්‍යවේදීන් සංගමයේ ප්‍රධාන කාර්යාලයට සීල් තැබීමට තැත්කිරිම සහ මාධ්‍ය මර්දනයට එරෙහිව මාතලේ මාධ්‍යවේදීන

