පාස්කු ඉරිදා දින එල්ල වූ ප්රහාරයන්ගෙන් පසු නවතා දමා තිබූ දේව මෙහෙයන් කොළඹ දිස්ත්‍රික්කයේ දේවස්ථානවලදී ලබන ඉරි
එසැණ පුවත්
කතෝලික පාසල් 14 වැනිදා ඇරැඹීමට යයි
දැනට වසා දමා ඇති කතෝලික පෞද්ගලික පාසල්වල දෙවැනි පාසල් වාරය ලබන 14 වැනිදා යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි මැල්කම්
මධුෂ්ගේ ගෝලයෙක් කන්දෙණියේදී අත්අඩංගුවට
මාකදුර මධුෂ්ගේ ගෝලයකු වන ඇට ඉන්දික හෙවත් සුනිල් ප්‍රේමරත්න ජීව අත්බොම්බයක් සමඟ කරන්දෙණිය පොලිසිය අත්අඩංගුවට ග
කොස්ගම පාසලක් අසළ ඇළක ටී-56 උණ්ඩ දැමූ මැගසිනයක්
කොස්ගම සුමේධ මහා විද්‍යාලය ආසන්නයේ ඇළ මාර්ගයක තිබී ටී 56 ගිනි අවි සදහා යොදන ජීව උණ්ඩ දැමු මැගසිනයක් අද (09) උදෑසන සොයා
පාර්ලිමේන්තු අවසර පත් ළඟ තබා ගත් සැකකරු යළි රිමාන්ඩ්
පාර්ලිමේන්තු අවසරපත්, පාර්ලිමේන්තුවේ සිතියමක්, ජීව පතරොම් දෙකක් සහ පිටුපස තට්ටුව සැකකටයුතු ලෙස වෙනස් කර නැගෙනහ
අගමැති අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් බැහැ දකී
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පෙරවරුවේ මහනුවරට පැමිණ අස්ගිරි මල්වතු මහා නාහිමිවරුන් සහ රාමඥ්ඥ නිකා
රදගුරු සම්මේලන ශාලාවට ජනපති එයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ පිහිටි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලන ශාලාවට පැමි
උමාඔය නඩුව තීන්දුවකින් තොරව අවසන්
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් අගතියට පත් ජනතාවට සහන ඉල්ලා ‘‘උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහ
තවුහිත් ජමාත් සංවිධානයට අයත් ටී- 56 අවි දෙකක් සොයාගනී
තවුහිත් ජමාත් සංවිධානයට අයත් බවට සැකකරන ටී 56 අවි දෙකක් ඇතුළු භාණ්ඩ රැසක් වාලච්චේන මීරාඔඩෙයි ප්‍රදේශයේ හා කුඹුර
මඩකලපු සරසවියේ කටයුතු උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට
නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් මීට වසර කිහිපයකට පෙර මඩකලපුව ප්‍රදේශයේ ආරම
කොළඹ මහ නගර සභා ඩිපෝව අසළින් තහනම් පිහි 16 ක් සොයාගනී
මරදාන ආනෝල්ඞ් රත්නායක මාවතේ කොළඹ නගර සභා ඩිපෝව ආසන්නයේ සැකකටයුතු පාර්සලක තිබී රම්බෝ වර්ගයේ නවීනතම තහනම් පිහි 16
පොලිස් නිලධාරිනියකට බලහත්කාරකම් කළ දෙදෙනෙකු රිමාන්ඩ්
සේවය නිමා කර නිවස බලා යමින් සිටි පොලිස් නිලධාරිනියකට මහ මග රැක සිට බලහත්කාරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අද (08) නීතිඥය
රුසියාවෙන් ගෙන්වූ පිළිකා එන්නත රෝගීන්ට දෙන්නැයි ඉහළින් බලපෑම් එල්ලවුණා
පිළිකා රෝගීන් සඳහා ලබා දීමට රුසියාවෙන් ගෙන්වූ එන්නත රෝගීන්ට නියම නොකරන විටදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන
මීගමුවේ දෙපිලම සමාදානයට කැමතිවෙති
මීගමුව ප්‍රදේශයේ දෙපිරිස් අතර ඇතිවූ ගැටුමෙන් පසු ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වය සිද්ධිය සමතයකට පත්කර ගැනීමට ඉල්ලා
හදිසි අවස්ථාවක දැනුම් දෙන්න අංකයක්
හදිසි අවස්ථාවක හෝ සැකකටයුතු තොරතුරක් දැනුම් දීම සදහා 113 නමැති නව අංකයක් හඳුන්වා දී තිබේ.
ඊබ්රාහිම්ගේ ගෝලයින්ට ඇප ලැබුණේ නිලධාරියකුගේ වරදින්ද
වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි සේවකයන් 9 දෙනා ඇප මත ම
ත්‍රස්ත ප්‍රහාරයෙන් දරුවන් අහිමි වු පියාගේ පෙත්සම සළකා බැලීම කල් යයි
පාස්කුදා ප්‍රහාරයෙන් දරු දෙදෙනා අහිමි වූ පියෙකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම මෙම මස 21 වැනි දින මේ සම්බ
සහරාන්ගේ සගයා නිදහස් කරන්න අල්ලස් දුන් සැකකරු රිමාන්ඩ්
හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබා දීමට යෑමේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්
සිනමාහලේ මත්පැන්හල වැසේ
සිනමා ශාලාවල මත්පැන් අලෙවිහල් බලපත්‍ර ලබාදීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව මගින් නිකුත් කරන නිර්දේශ ලිපි මින්
කංජිපානී ඉම්රාන් ඇතුළු දෙදෙනෙක් අද අධිකරණයට
ඩුබායි සිට පිටුවහල් කිරිමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසය රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකෙරෙන කංජිපානී ඉම්රාන් ඇතු
තොරතුරක් නැති ලාංකික ශ්‍රමිකයින් සොයන්න කාර්යාංශය සහය ඉල්ලයි
ශ්‍රී ලංකාවෙන් විදේශ රැකියා සඳහා පිටත්ව ගිය, මේ වනවිට කිසිදු තොරතුරක් නොමැති ලාංකික ශ්‍රමිකයින් පිළිබඳව තොරතුර
මත්කුඩු ජාවාරම්කරුවකුට වසර 4කට පසු මරණ දඬුවම
කොළඹ ආදුරුප්පුවීදීය ප්‍රදේශයේ හෙරොයින් බෙදාහරිනු ලැබූ මත්කුඩු ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙ
මුස්ලිම් ජාතික ගුරුවරයා ගැන පරීක්ෂණය ත්‍රස්ත විමර්ශන කොමිසමට
ටී-56 පතුරොම් 152 ක්ද සමඟ සැකපිට අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතික පාසල් ගුරුවරයා ඇතුළු පුද්ගලයින් තිදෙනා පිළිබඳ පරීක්
ඉස්ලාම් උගන්වන්න දෙමළ පාසල් දුන් විදුහල්පතිවරුන්ට එරෙහි විමර්ශන
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට නොදන්වමින් නීතිවිරෝධි අන්දමින් ඉරානයේ ඉස්ලාම් විශ්වවිද්‍යාලයක් මගින් සිදුකරන උ
මාළිගාවත්ත පල්ලියේ ළිඳෙන් කඩු 46 ක් ගොඩගනී
මාලිගාවත්ත ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ආසන්නයේ ඇති මුස්ලිම් පල්ලියක් අසළ ඇති ළිඳකින් කඩු 46 ක්, පතුරොම් පිරවූ කුඩා ප්
නිශාන්ත උළුගේතැන්න නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට
නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරය සඳහා රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පත් කර ඇත.
හිටපු අගවිනිසුරුට එරෙහි නඩු විභාගය කල් යයි
අල්ලස් කොමිසම ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනා නඩුවකට අදාළව හිටපු අගවිනිසුරු මොහාන් පිරීස්, අභියාචනාධිකරණ විනිසුරු ම
කාර්යාලය කැළඹූ සේවකයා තාවකාලිකව ගෙදර යවයි
බිබිල කළාප අධ්‍යාපන කාර්යාලයේ අද උදෑසන ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයට හේතු වු ගුරු උපදේශකවරයාගේ සේවය තාවකාලිකව
ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් සිසුවෙක් මරුට : 7 කට තුවාල
ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ පාසලකට ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් එක් සිසුවකු මියගොස් ළමුන
පෙත්සම විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඉවත්වේ
අධිකරණයට අපහාස කර ඇතැයි කියමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහිව ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙ

