තව්හීත් ජමාත් නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් සමඟ ඡායාරූප ලබා ගෙන ඒවා සන්තයේ තබා ගෙන සිටි 31 හැවිරිදි මුස්ලිම්
එසැණ පුවත්
කිලිනොච්චියේ කසළ ගොඩක තිබූ කාලතුවක්කු උණ්ඩයක් පුපුරවා හැරේ
කිලිනොච්චිය පරන්තන් මන්සන්ධියේ අතුරු මාර්ගයක කසළ ගොඩක දමා ගොස් තිබූ කාලතුවක්කු උණ්ඩයක් යුද හමුදාව විසින් ආරක්ෂ
කාන්තා ඇඳුම් 28ක් සමඟ මුස්ලිම් ජාතිකයන් 2ක් අත්අඩංගුවට
තිහාරියේ සිට වෑන් රථයකින් ප්‍රවාහනය කළ සුදු පැහැති සායවල් 28 ක් සමඟ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු අනුරාධපුරයේදී සැ
කිලිනොච්චියේ පාලමක් අසළ අත්බෝම්බයක් නිෂ්ක්‍රීය කරයි
කිලිනොච්චිය උරුත්තිරපුරම් ප්‍රදේශයේ පිහිටි පාලමක් ආසන්නයේ දමා තිබූ අත්බෝම්බයක් හමු වී එය ආරක්ෂක අංශ විසින් නිශ
එම්.සී.සී. සභාපති පදවිය සංගක්කාරට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ මීළඟ සභාපතිවරයා
සහරාන්ගේ බාල සොහොයුරිය කාත්තන්කුඩියේදී අත්අඩංගුවට
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු ලෙසින් සැලකෙන මොහොමඩ් සහරාන්ගේ බාල සොහොයුරියක වන මොහොමඩ් කාසිම් මොහොමඩ් නියා
ලක්ෂ 40 ක මත්පෙති ආදුරුප්පුවීදියෙන් සොයාගනී
කොළඹ ආදුරුප්පුවීදිය ප්‍රදේශයෙන් කොළඹට මත් පෙති බෙදාහරින ගබඩාවක් අද (01) වටලා තිබේ.
අයිඑස් සමාජිකයෙකු ඩ්‍රෝන කැමරාවක් සමඟ අත්අඩංගුවට
මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ මොහොමඞ් සහරාන් ගේ හා ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ දේශන ඇතුළත් සංයුක්ත තැටි තුනක්
විජයදාස හෙට සාක්කි දෙයි
මහපොළ භාරකාර අරමුදලේ රුපියල් කෝටි 2300ක මුදලක් අවභාවිත කර ඇතැයි පවසමින් වත්මන් රජයේ ආයතන වල සිදු වී ඇතැයි සැලකෙන දූ
පාස්කු ඉරිදා ප්‍රහාරයේ ති‍්‍රපුද්ගල වාර්තාව ජනපතිට
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කරන ලද විශේෂ ති‍්‍රපුද්ගල කොමිසමේ අතුරු වාර
තව්හිද් ජමාත් සංවිධානයේ නිලධාරීන් 3 ක් අත්අඩංගුවට
තව්හිද් ජමාත් සංවිධානයේ දෙල්තොට ගලහ ප්‍රදේශය භාරව කටයුතු කළ සංවිධායක, ලේකම් හා උප ලේකම් යන තිදෙනා අද (01) අත්අඩංගුව
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් චීන ජාතික විද්‍යාඥයන් 4 ක් මරුට
පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් චීන ජාතික විද්‍යාඥයන් සිවුදෙනකු මියගොස් ඇතැයි කොළඹ චී
මිනිස් බෝම්බ 9 ක වතගොත
දින පාස්කු දා (21) දේවස්ථාන තුනකට, හෝටල් තුනකට ඇතුලූ ස්ථාන 8 ක එල්ල වු මරාගෙන මැරෙන බෝම්කරුවන් නව දෙනාගේ සියලූ තොරත
පොහොර උරයක තිබී කඩු 5 ක් සොයාගනී
පොහොර උරයක බහා තිබූ කඩු පහක් මාලිගාවත්තේ මහල් නිවාස සංකීර්ණයක් තුළ තිබී අද (01) හමු වූ බව මාලිගාවත්ත පොලිසිය කියයි.
පාස්කුදා ප්‍රහාරයේ ත්රස්තවාදීන්ගේ වත්කම් තහනම් කිරීමට යයි
පාස්කු දින මෙරට දී මරාගෙන මැරෙන ප්‍රහාර 8 ක් එල්ල කළ ත්‍රස්තවාදී කණ්ඩායමේ වත්කම් තහනම් කිරීම සදහා අපරාධ පරීක
මාතරදී අත්අඩංගුවට පත් මෞලවිවරයා ඇප මත නිදහස්
මාතර කොටුවේගොඩ ප්‍රදේශයේ අද (01) දවසපුරා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කුඩා පල්ලියක තිබී ජිහාඩ් සඟරා දෙකක් සමඟ එ
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයෙන් පැසසුම්
සිවිල් වැසියන් 253කට මරු කැඳවමින් පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බප්රහාරය හමුවේ දැඩි ලෙස කම්පාවට පත්වූ පි
බෝම්බ ප්‍රහාරය ගැන කමිටු වාර්තාව ලැබෙයි
පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ගැන පත්කළ කමිටුවේ අතුරු වාර්තා තමා වෙත ලැබී ඇති බවත් ඒ සම්බන්ධය
කල්මුණේට අදත් ඇදිරිනීතිය
කල්මුණේ , සමන්තුරේ සහ චවලකඩේ යන ප්‍රදේශයන්ට අද (01) රාත්‍රි 9 සිට හෙට (02) අලුයම 5 දක්වා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිර
තවුහීත් ජමාත්හි වැල්ලව ශාඛාවේ සභාපති සමඟ 14ක් අල්ලයි
කුරුණෑගල වැල්ලව පොලිස් බළ ප්‍රදේශයට අයත් හදිරවලාන මුස්ලිම් ගම්මානයේදී ශ්‍රී ලංකා තවුහීත් ජමාත් සංවිධානයේ වැල්
සිවුරු - හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් සොයාගනී
කුලියාපිටිය යායවත්ත මුස්ලිම් ගම්මාන ආශ්රිත අනවසර නැමදුම් මධ්‍යස්ථානයක සහ නිවසක තිබී සිවුරකට සමාන විශාල රෙදි
සංචාරක හෝටලයක තිබූ ඩ්‍රෝන කැමරා 3ක් පොලිස් බාරයට
බණ්ඩාරවෙල පල්ලෙවෙල පනංගල ප්‍රදේශයේ කටාර් ජාතිකයෙකුට අයත් සංචාරක හෝටලක තිබී ඩ්‍රෝන කැමරා තුනක් අද (1) පොලිස් බාර
බුර්කාව තහනම් කරන්නැයි ඉන්දීය සංවිධානයක් මෝදිගෙන් ඉල්ලයි
ශ්‍රී ලංකාව අනුගමනය කරමින් නිකාබය සහ බුර්කාව තහනම් කරන්නැයි ඉන්දියාවේ ෂිව් සේනා සංවිධානය එරට අග්‍රාමාත්‍ය නරේ
අනන්‍යතාවය තහවුරු කළ නොහැකි වූ මුස්ලිම් ජාතිකයෝ 31ක් අත්අඩංගුවට
අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි වූ කාන්තාවක් ඇතුළු මුස්ලිම් ජාතිකයන් 31 දෙනෙකු හා සැක සහිත වාහන කිහිපයක් අත්අඩංග
ෂැංග්‍රිලා බෝම්බකරුගේ සොහොයුරා 10 දක්වා රිමාන්ඩ්
ඉකුත් පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු බව කියන ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායකයා
මුස්ලිම් ජාතිකයකුගේ ගොඩනැගිල්ලක අධිතාක්ෂණික උපකරණ රැසක්
කොටියාකුඹුර නගරයේ මුස්ලිම් ජාතිකයෙකුට අයත් ගොඩැල්ලක තිබී අධිතාක්ෂණික උපකරණ රැසක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අද(01) අ
මුස්ලිම් නමකින් පෙනී සිටි දෙමළ පූජකවරයකු අත්අඩංගුවට
මුස්ලිම් නමකින් පෙනී සිටි දෙමළ ජාතිකයකු වූ බණ්ඩාරගම අටුලුගම මාරාව ප්‍රදේශයේ බයිගුර් රහුමාන් පල්ලියේ උප පූජකවරය
බෝම්බ පුපුරණ බව කියූ පුද්ගලයා සොයා විමර්ශනයක් කරන්නැයි නියෝග
පොලිස් හදිසි ඇමතුම් ඒකකය වූ 119 දුරකතන අංකයට කතා කර මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාරේ බෝම්බ තුනක් පුපුරණ බවට දැනුම් ද
හොරොව්පොතානෙන් අත්අඩංගුවට ගත් ගුරුවරයාගේ අරාබි පාසලකින් සීඩී 46 ක්
හොරොව්පොතාන මුක්කරවැව දී අත්අඩංගුට ගත් පාසල් ගුරුවරයාගේ නිවසේ සහ ඔහු අධ්‍යක්ෂධුරය දරණ මුක්කර පිහිටි අරාබි පාසල
ගාල්ලේ හිමි නම ඝාතනයේ සැකකරු අත්අඩංගුවට
මාපලගම විද්‍යාතිලක පිරිවෙණේ විහාරාධිපති මාපලගම ගුණසිරි ස්වාමීන් වහන්සේගේ මරණය සම්බන්ධයෙන් සැක පිට පන්සලේ වැඩ

