නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි යුද හමුදා සාමාජිකයින්ට ලබා දී තිබු පොදු සමා කාලයේදී සාමාජිකයින් 6000 කට අධික
එසැණ පුවත්
තවත් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් තියෙනවා
පාස්කු ඉරිදා ප්‍රහාර එල්ල කරන ලද කණ්ඩායම ඉදිරියේදී තවත් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින්නේ යැයි ශ්‍රී
කල්මුණේ නිවස සහරාන්ට කුලියට දුන් පුද්ගලයා අත්අඩංගුවට
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුවූ අම්පාර කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ සුනාමි ගම්මානයේ වොලිවේරියන් හි නිව
අනවසර අවි මඩින්න යෝජනා 8 ක්
අනවසර ගිනි අවි සහ සුළු අවිවල බලපෑමෙන් සමාජය මුදාගැනීම සඳහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වහා ගත යුතු පියවර අටක් රජය
‘ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත වෙනුවට තිබෙන පනතේ අඩුපාඩු සකසන්න’
ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා නව පනත් ඉදිරිපත් කරනවා වෙනුවට තිබෙන පනතේ අඩුපාඩුකම් ඇත්නම් ඒ සඳහා සංශෝධන ඉදිරිපත්
වෙළඳසැලක වහලයේ සැඟවූ ඩෙටනේටර් 10 ක් සොයාගනී
මන්නාරම අඩම්පන් පාලවිය ප්‍රදේශයේ වෙළඳසැළක වහලයේ තිබී ඩෙටනේටර් 10 ක් සමඟ මුස්ලිම් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගු
සැලසිනේ‘ සුභ සාධක සංගමයේ හිටපු සභාපති රිමාන්ඩ්
සැලසිනේ රූපවාහිනී ආයතනයට අයත් බැංකු ගිණුමේ මුදල් එම ආයතනයේම සුභසාධක සංගමයේ ගිණුමට බැර කරමින් එයින් රුපියල් කෝට
අම්පාර මහ රෝහලේ විරෝධතාවයක්
අම්පාර මහ රෝහලට වෛද්‍ය අධිකාරිවරයෙකු ලෙස මුස්ලිම් ජාතික වෙද්‍ය වරයෙකු හදිසියේ අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බව
අකිහිතෝ අධිරාජ්‍යයා කිරුළ හැරයාමට සැරසේ
තමා රජකිරුළ අතහැරීමට සූදානම් බව ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා ටොකියෝ නගරයේදී ප්‍රකාශකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ත
බැඳුම්කර නඩුව කල් යයි
හ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ නඩුව ලබන මස 29 වැනිදා තෙක් කල් දැමීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙව
කඩු 11 සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
ගිරිඋල්ල ,ගැටවත්ත,දීකිරිකෑව ප්‍රදේශයේ නිවසක් පිටුපස කුකුළු අපද්‍රව්‍ය ගැලිමට සලස්වා තිබු ගලියක් තුළ සඟවා තිබු
පීවීසී බට තුළ සැඟවූ කඩු 2ක් සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
වවුනියාව පට්ටාන්චූර් ප්‍රදේශයේ නිවසක් අසළ පීවීසී බටයක් තුළ ආරක්ෂිතව සඟවා තිබූ කඩු 2ක් සමඟ මාළු ව්‍යාපාරිකයකු අ
අපොස නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ 2018 විභාගයට නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද(30) පෙරවරුවේ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තු
ටී 56 උණ්ඩ සමඟ නැ‘හිර ආණ්ඩුකාර කාර්යාලයේ දෙදෙනෙක් අත්අඩංගුවට
කාත්තන්කුඩි නගරයේ ටෙලිකොම් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයක තිබී ටී පනස් හය ගිනි අවි උණ්ඩ 48 ක් සමඟ නැගෙනහිර පළාත් ආණ
අගරදගුරුතුමෝ වෙඩි නොවදින රථය ප්‍රතික්ෂේප කරති
රජයෙන් තමන්ට ලබා දුන් වෙඩි නොවදින මෝටර් රථය යළි භාරදීමට කටයුතු කළ බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අ
හමුදා නිල ඇඳුම් සමඟ මහවැලි ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට
රංදෙනිගල - රංටැඹේ ජලාශයන්හි ආරක්ෂාව වෙනුවෙන් රාජකාරි වල නිරත මහවැලි ආරක්ෂක අංශයේ සේවයේ නියුතුව සිටි මුස්ලිම් ජා
ප්‍රහාර ගැන සෙවීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව 6 වැනිදා ජනපතිට
පාස්කු ඉරිදා දිනයේදී දිවයින ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාර පිළිබද සොයාබැලීම සදහා ජනාධිපතිවරයා විසින් පත
සයින්දමරුදු පිපිරීමට බෝම්බ-පුද්ගලයින් රැගෙන ගිය වෑන් රිය සමඟ අයෙක් අත්අඩංගුවට
කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශයේ පිපිරිමට ලක් වු බෝම්බ සහ පුද්ගලයින් රැගෙන ගිය බවට සැකපිට වෑන් රියක් කැකිරාව ඉහළප
උතුරෙන් සැකකටයුතු පුද්ගලයින් 25ක් අත්අඩංගුවට
වවුනියාව නගරයේ මේ දක්වා කරන ලද සොදිසි මෙහෙයුම්වලදී සැකකටයුතු පුද්ගලයින් 13 දෙනෙකු ද මන්නාරම් දිස්ත්‍රික්කයෙන් ස
සහරාන්ගේ මාධ්‍ය ලේකම් රඳවා ප්‍රශ්න කරන්න අවසර
මැදවච්චිය තල්ගස්වැවදී පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ තවුහිත් ජමාත් සංවිධානයේ මෙරට නාය
සහ්රාන් බිරිඳ සොයාගත්තේ ඇගේ වයස පිරෙන්නත් කලින්
ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් මියගිය කණ්ඩායමේ නායකයා වන මෙහොමඞ් කාසීම් මො
සැකකටයුතු පුද්ගලයින් 6 ක් වාරියපොලදී අත්අඩංගුවට
වාරියපොල බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේ අද (30) කළ සෝදිසි මෙහෙයුමකදී තව්හිත් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකකරන පුද්
ජීව උණ්ඩ තිබූ පාර්සලයක් පුත්තලමේ වැවක් ළඟ
පුත්තලම - විළුක වැව අසළ පාර්සලයක තිබූ ජීව උණ්ඩ තොගයක් සොයා ගත් බව පුත්තලම පොලීසිය කියයි.
ශ්‍රී. ල. නි. ප මැයි දින සැමරුම හෙට පදනම් ආයතනයේදී
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරන මැයි දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන
අඩි 3ක් දිග කඩුවක් සමඟ මුස්ලිම් ජාතිකයකු අත්අඩංගුවට
සිප්පුකුලම ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී විදේශ රටක නිෂ්පාදනය කර තිබූ අඩි 03ක් දිග කඩුවක් සමඟ මුස්ලිම් ජාතිකයෙකු අත්අඩං
සහරාන්ගේ අනුගාමිකයෙක් කේරළයේදී අත්අඩංගුවට
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ මහමොලකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ අනුගාමිකයෙකු ලෙස සැලෙකන අයෙක් ඉන්දිය
නිට්ටඹුවෙන් පිස්තෝල උණ්ඩ 11ක් හමුවේ
නිට්ටඹුව වඩුවෙගෙදර නිසලමාවතේ තිබී අද(30) පිස්තෝල උණ්ඩ 11ක් සොයා ගත් බව නිට්ටඹුව පොලිසිය පවසයි.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යයි සැකකළ ලොරිය සොයාගනී
පුලස්තිපුර පොලිස් වසමේ සුංගාවිල ප්‍රදේශයේ කළ මෙහෙයුමෙන් සැක කටයුතු ලොරි රථයක් අත්අඩංගුවට ගත් බව පුලස්තිපුර පො
යාපනයේ පල්ලියක තිබී හමුදා ජැකට්ටුවක් - පතුරොම් සොයාගනී
යාපනය අල්ලයිපිඩ්ඩි පල්ලියක් තුළ තිබී යුද හමුදාව භාවිත කරනු ලබන ජැකට්ටුවක් හා යුද හමුදා කමාන්ඩෝ බලකායේ සෙබළුන් භ
අ’පුරෙන් ගිනි අවි කොටස් සහ පතුරොම් රැසක් සොයාගනී
අනුරාධපුර ශ්‍රාවස්තිපුර නාග විහාරය ඉදිරිපිට වෙල්යායක දමා ගොස් තිබූ ගිනි අවි කොටස් සහ පතුරොම් රැසක් සොයාගත් බව අ

