මන්නාරම, එරුක්කලම්පිටිටි, ඔළුතුඩුවායි ප්‍රදේශයේ ගෙවත්තක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද (22) සොයාගත් බව මන්නාරම පො
එසැණ පුවත්
කොරියානු විභාගය කල් යයි
කොරියානු රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තෝරාගැනීමට කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය සහ ශ්‍රී ලංකා
ෂැංග්‍රිලා බෝම්බකරුගේ සේවකයන් 9 ක් රක්ෂිත බන්ධනාගාරයට
කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පිපිරුම සිදු කළැයි කියන සැකකරුට අයත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලවක සේවය කළ අත
පිපිරීමෙන් මිය ගිය අයට ලක්ෂය බැගින් වන්දි
දිවයිනේ කතෝලික දේවස්ථාන හා හෝටල් කිහිපයක් ඉලක්ක කරගනිමින් සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් 293දෙනෙකු ව
ඇමරිකානු තානාපති කාර්යාලය හෙට වසා දැමේ
මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය හෙට (23 ) වසා තබන බව එම තානාපති කාර්යාලය නිවේදනය කර සිටී.
‘ඇමති පුතා පල්ලි යන්නෙත් නෑ - කාරණාව රටට කියන්නෙත් නෑ’
අහිංසක ජනතාව සියගණනක් මියගිය මිලේච්ඡ ප්‍රහාරය පිළිබඳව රජයේ අමාත්‍යවරු දැන සිට ඇති බව පෙනී යන බවත් එසේ තිබියදීත
ෂැන්ග්රිලාව තාවකාලිකව වසාදමයි
නැවත දැනුදෙන තුරු ෂැංග්‍රිලා හෝටලය වසා දමා ඇති බව එම හොටල් කළමනාරීත්වය දැනුම් දී ඇත.
බැස්ටියන් මාවතේ බස් නැවතුමෙන් ඩෙටනේටර් 87 ක් සොයාගනී
පිටකොටුව බැස්ටියන් මාවතේ බස්නැවතුම්පොලෙහි තිබී ඩෙටනේටර් 87 ක් සොයා ගත් බව පොලීසිය කියයි.
නුවරඑළිය වසන්ත උත්සවය අවලංගු කරයි
රටතුළ සිදු වු පිපිරීම් සමඟ ඇති වු කලබලකාරී තත්ත්වය හේතුවෙන් නුවරඑළිය වසන්ත උත්සවයේ හෙට (23 ) සිට 30 වැනිදා තෙක් පැ
‘රට ප්රපාතය කරා තල්ලුකරන්නන්ට දඬුවම් දෙන්න’
විනාශකාරී කුමන්ත්‍රණවල නිරතවෙමින් රට ප්රපාතය කරා තල්ලුකිරීමට කටයුතු කරන පිරිස් හඳුනාගෙන ඔවුන්ට නිසි දඬුවම් ල
හෙට ජාතික ශෝක දිනයක්
ජාතික ශෝක දිනයක් ලෙස හෙට (23) දිනය ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
ප්‍රහාරයට වගකිවයුත්තේ ස්ථාපිත ත්‍රස්ත සංවිධානයක්
ශ්‍රී ලංකාවේ දේවස්ථාන ත්‍රිත්වයකට සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකට එල්ල කරන ලද ප්‍රහාර ස්ථාපිත ත්‍රස්ත සංවිධාන
‘තාත්තා කියපු දේ අහපු නිසා මගේ ජීවිතේ බේරුණා’
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තමන් ගැලවුණේ තම පියාගේ අවවාදය පිළිපැදීම නිසා බවත් රෝහලක නේවාසිකව සිටි තම රෝගී පි
නීති වීරෝධි මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට
ලංකාවේ ඊසාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී හෙරොයින් බවට සැක කෙරෙන නීති විරෝධි මත්ද්‍රව්‍ය තොගයක් සමඟ යාත්‍රාව
රාත්‍රී 8 සිට යළිත් පොලිස් ඇදිරිනීතීය
අද රාත්‍රී 8 සිට හෙට අලුයම 4 දක්වා දිවයින පුරා යළිත් පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.
අඹතලේ ජලය සුපිරිසිදුයි
අඹතලේ ජල පවිත්‍රාගාරයේ ජලය භාවිතයට සුදුසු නැති බවට පැතිර යන ප්රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නැතැයි එහි මෙහෙය
පිපිරවීම්වලට සම්බන්ධ දෙදෙනක් දඹුල්ලේදී සැක පිට අල්ලයි
බෝම්බ පිපිරවීම් සිද්ධියට සම්බන්ධ බවට දඹුල්ල නගරයේ ලැගුම්හලක් අසළ රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුව
කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් අද
කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(22) සවස 6.00ට ජනාධිපති කාර්යා
කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව නවත්වයි
කොළඹ සුපිරි හෝටල් තුනකට සහ දිවයිනේ ස්ථාන තුනක පිහිටි දේවස්ථාන තුනකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් නැව
දෙහිවල සත්වෝද්‍යානය යළි විවෘතයි
රටේ ඇති වු කළබලකාරී තත්ත්වය සමඟ ඊයේ වසා දැමුණු දෙහිවල ජාතික සත්වෝද්‍යානය අද(22) යළි විවෘත කර තිබේ.
‘පිපිරීම්වලින් මියගිය අයගේ පරීක්ෂණ කඩිනම් කරන්න’
පිපිරීම් සිද්ධීන්ගෙන් මියගිය අයගේ මළ සිරුරු තැන්පත් කර ඇති රෝහල් වෙත වහාම ගොස් හදිසි මරණ පරීක්ෂණ කටයුතු සිදුකරන
ප්‍රහාර සැලැස්මේ තොරතුරු රාජ්‍ය බුද්ධි අංශයට ලැබිලා
ජාතික තව්හීත් ජමාත්(National Thowheeth Jama’ath - NTJ) සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකිරීමට සැලසු
ෂැන්ග්‍රිලා බෝම්බය හැදූ සැලසුම - අමුද්‍රව්‍ය සොයාගනී
ෂැන්ග්‍රිලා හෝටලයේ බෝම්බ පිපිරීමට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරු කුලී පදනම මත පදිංචිව සිටි පානදුර පරත්ත ෂෙරිට්
උතුරේ සියලු රාජ්‍ය ආයතවලට අද නිවාඩු
රට තුළ පවතින අයහපත් වාතාවරණය පිළිබඳ සැලකිල්ලට ගනිමින් උතුරු පළාත් සභාවට අයත් සියලුම පළාත් රාජ්‍ය ආයතන සඳහා අද(22)
ටී-56 උණ්ඩ 152 ක් - මි.මී. 9 පිස්තෝල උණ්ඩ ඇසුරුම් සොයාගනී
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දියතලාවේදී කරන ලද සෝදිසි මෙහෙයුමකදී ටී-56 උණ්ඩ 152 ක් සහ මි.මී. 9 පිත්තෝල උණ්ඩ ඇසුරුම් 8ක
හඳුනා නොගත් විදේශිකයින් 25 කගේ මළ සිරුරු කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ
කොළඹ තරු පහේ හෝටල් තුනක සහ දේවස්ථානයක පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාර හේතුවෙන් මිය ගිය හඳුනා නොගත් විදේශිකයින
පාස්කු ඉරිදා පිපිරීම් වලට 24 ක් අත්අඩංගුවේ
සාමාන්‍ය පුද්ගලයන් 207 කට මරු කැඳවමින්, කතෝලික දේවස්ථාව සහ සංචාරක හෝටලවල කෙරුණු බෝම්බ පිපිරවීම් සම්බන්ධයෙන් 24 දෙන
ට්‍රම්ප් - ඔබාමා ශෝකය පළ කරති
පාස්කු ඉරිදා දිනයේ (21 වැනිදා) ශ්‍රී ලංකාවේ ස්ථාන 9 කදී සිදුවූ පිපිරීම් හේතුවෙන් 200 කට අධික පිරිසක් මියයාම සම්බන්ධයෙ
පාස්කු ඉරිදා ප්‍රහාරය එක්සත් ජනපදය හෙළාදකී
පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාර එක්සත් ජනපදය තරයේ හෙළා දකින බවත් එම ප්‍රහාර සාමය සහ ආරක්ෂා
දිවි අහිමි වූවන්ට ගෞරව කරමින් අයිපල් කුළුණත් කළුවර වෙයි
අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරුදින ශ්‍රීලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට ශෝකය ප

