දෙමටගොඩ ප්‍රදේශයේ නිවාසයක පිපිරීමක් සිදු වී ඇතැයි පොලීසිය කියයි.
එසැණ පුවත්
ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවයි
ෆේස් බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණ තීරණය කර තිබේ.
දළදා මාළිඟාවේ ආරක්ෂාව තර කෙරේ
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බව දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවස
දෙහිවල තවත් පිපිරීමක්
දෙහිවල සත්වෝද්‍යානය අසළ හෝටලයකද තවත් පිපිරිමක් සිදුව ඇතැයි මේ වන විට තොරතුරු වාර්තා වේ.
සියලු පාස්කු දේව මෙහෙය අවලංගු කරයි
රටපුරා අද පස්වරුවේ සංවිධානය කර තිබූ සියලු පාස්කු උත්සව අවලංගු කර ඇති බව අගරදගුරු නිල නිවස නිවේදනයක් නිකුත් කරමින
ෂැන්ග්‍රිලා ප්‍රහාරයෙන් ශාන්තාත් සමුගනී
අද(21) උදෑසන කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇග
සියලු පාසල් දින දෙකක් වසා දමයි
ස්ථාන කිහිපයක අද ඇතිවූ පිපිරීම් හේතුවෙන් හෙට (22) සහ අනිද්දා (23) දෙදින දිවයිනේ සියලුම පාසල් වසා දැමීමට අධ්‍යාපන අමා
බස්රථ - දුම්රියවල පාර්සල් ප්‍රවාහනය තාවකාලිකව නවතයි
සියලු මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථවල ද පාර්සල් ප්‍රවාහනය තාවකාලිකව නවතා දමා ඇතැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ග
ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
කටකතා සහ අසත්‍ය ප්‍රචාර වලට නොරැවටී හැකිතාක් සන්සුන්ව සිටින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන සිද
පූගොඩ අධිකරණය ආසන්නයේ පිපිරීමක්
පුගොඩ අධිකරණය ආසන්නයේ පිපිරීමක් සිදු වී ඇතැයි වාර්තාවේ .
ගුවන් තොටුපළේ ආරක්ෂාව දැඩි කරයි
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවදානය යොමු කර ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර
අකුණු - වර්ෂාව නිසා ගුවන් යානයක් මත්තලට හරවා යවයි
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට අද (20) සවස 4.00 ට පමණ ඇති වූ අධික වැසි, දැඩි අකුණු ගැසීම් සහි
ආහාර විෂ වීමකින් 42ක් රෝහලට
නල්ලතන්නිය, ලක්ෂපාන තේ වතුයායේ, ලක්ෂපාන කොටසේ පදිංචි කුඩා ළමයින් ඇතුලු 42 දෙනෙක් ඊයේ (19) රාත්‍රී ආහාර විෂ විමක් හේතු
රාවණා 1 ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වෙයි
ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනකු වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විසින් නිර්මාණය කරන ලද ‘ද රාවණා 1’ ඝනක චන්ද්
කළුතර රෝහලේ මළ සිරුරු මාරුවීම ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න නියෝග
කළුතර මහ රෝහලේ දී මළ සිරුරු 05 ක් මාරු වී ඥාතීන්ට බාරදීමේ දී සිද්ධිය පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය,
‘කුමන ‘ වසා ඇතැයි පැතිරෙන ප්‍රවෘත්තිය අසත්‍යයි‘
කුමන නැගෙනහිර ජාතික උද්‍යානයේ මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරතව සිටි ට්‍රැක්ටර් රියදුරෙක් උද්‍යානයේ කොටිය
2019 ලෝක මාධ්‍ය නිදහස දර්ශකයේ ලංකාව 126වැනි ස්ථානයට
දේශසීමා විරහිත මාධ්‍යවේදීන්ගේ සංවිධානය වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ නවතම දර්ශකයට අනුව, පස
කෝටි 75ක මුදලක් වංචා කළ සණස සභාපතිවරයා අත්අඩංගුවට
ගම්පහ විගොඩ සණස සමිතියේ ගනුදෙනුකරුවන්ගේ තැන්පත් මුදලින් රුපියල් කෝටි 75කට අධික මුදලක් වංචා කර එහි සභාපතිවරයා අද(19
නුවරඑළියේ වසන්ත උත්සවයට විපක්ෂ නායක පැමිණෙයි
2019 නුවරඑළිය වසන්ත උත්සව සමයට සපැමිණි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නුවරඑළිය හාවාඑළිය මුත්තුමාරි අම්මන් දේවාල
කෝටි තුනක මත්කුඩු තොගයක් සඟවා තිබියදී සොයාගැනේ
දකුණු පළාතේ ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් බව කියන හෙරොයින් මත්කුඩු කිලෝ තුනයි ග්‍රෑම් හයක් අම්බ
රාවණා 1 චන්ද්‍රිකාව ගමන් අරඹයි
ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනකු වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා නිර්මාණය කරන ලද ‘ද රාවණා 1’ ඝනක චන්ද්‍රිකාව අ
දිවියෙක් ඔකඳ වනෝද්‍යානයේදී කම්කරුවකු ඩැහැගෙන යයි
ඔකඳ ජාතික වනෝද්‍යානයේ මාර්ග සංවර්ධන කටයුතු වල නිරතව සිටි කම්කරුවෙකු අද (18) දිවියෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති අතර බ
ඇමෙරිකාවේ දේවස්ථානයකට ගෑස් කෑන් සමඟ ලයිටර ගෙනගිය අයෙක් අත්අඩංගුවට
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටි ශාන්ත පැට්රික් දේවස්ථානයට ගෑස් කෑන් දෙකක් සහ දල්වන තුනක් (ලයිටර) රැග
දකුණු පළාත් සබේ පුටු මාරුවක්
දකුණු පළාත් සභාවේ උසස් පරිපාලන නිලධාරීන් කිහිපදෙනෙකු වෙත ස්ථාන මාරුවීම් ලාබදීමට දකුණු පළාත් ආණ්ඩුකාර රංජිත් කී
අවුරුද්දට ගමේ ගිය අයට කොළඹ එන්න ඒකාබද්ධ ප්‍රවාහන සේවා
අලුත් අවුරුද්දෙන් පසු කොළඹට පැමිණෙන මගී ජනතාව සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් හඳුන්වා දී ඇති බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්
පක්ෂයේ උන්නතිය වෙනුවෙන් එක්වන්නැයි සජිත්ට - රවීට ඉල්ලීමක්
ගැටුම් අවසන් කර පක්ෂයේ උන්නතිය වෙනුවෙන් තවදුරටත් කැපවන ලෙසට තමන් රවී කරුණානායක හා සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන
මාකඳුරේ මධූෂ් පිටුවහල් කිරීම ගැන තීරණය 2වැනිදාට කල්යයි
ඩුබායිහි අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ් මෙරටට පිටුවහල් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වූ තීන්දුව ඩුබ
සෞදියෙන් කෝටි 870 ක සහන ණයක්
සබරගමුව විශ්වවිද්‍යාලයේ අංග සම්පූර්ණ වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීම සඳහා රියාල් කෝටි 870 ක සහන ණය මුදලක් ලබා දීමට සෞද
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය අවහිරතාවයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය ප්‍රමාද වන බව ද
සජිත් - රවී ගැටුම අගමැති හමුවට
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සහ පක්ෂ

