ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඉන්දීයාවේ සහ සිංගප්පූරුවේ සිදු කළ විදේශ සංචාරයන් නිමා කර ඊයේ (21) මධ්‍යම රාත්
එසැණ පුවත්
ඇඳිරි නීතිය අවසන්
ශ්‍රී ලංකාවේ ස්ථාන 8 කදී ඊයේ (21) සිදුවූ බෝම්බ පිපිරීම් හේතුවෙන් දිවයින් පුරා පනවන ලද පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6.00 ට
දෛවයේ කෲරතම සරදමක්
ෂැංග්‍රීලා හෝටලයට එල්ල වූ ප්‍රහාරයෙන් තම දියණියත් බිරිඳත් මියගිය පසුව සිය එකම පුතු සොයමින් ඇවිද ගිය පියාට රෝහල්
වියවුල් නිර්මාණය කිරීමේ උත්සාහයක්
රටේ ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාර සාමය සහ ආර්ථික ප්‍රගතිය යළි අත්පත් කරගැනීමේ අරමුණින් මහත් ආයාසයක් දරමි
ගුවන් තොටුපොළ අසලින් බෝම්බයක් සොයාගනී
කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට තබා ගිය බෝම්බයක් අද (21) දින රාත්‍රී ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් නිශ්ක්
ලංකාවේ සිදු වූ ඛේදවාචකය එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළාදකි
පාස්කු ඉරිදා දිනයේදී පූජනීය ස්ථාන හා නාගරික හෝටල්වල සිවිල් ජනයා ඉලක්ක කරගනිමින් කරන ලද ප්‍රහාර තරයේ හෙළා දකින බව
තොරතුරු ලැබී තිබියදීත් අවධානය යොමු නොකිරීම පිළිබඳව සොයා බලනවා
කොළඹ සහ ඇතැම් ස්ථානවල අද (21) සිදු වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් කලින් තොරතුරු ලැබී තිබුණ ද ඒ පිළිබඳව ප්‍රමාණවත් පිය
පිපීරීම් ගැන හොයන්න පරීක්ෂණ මණ්ඩලයක්
සිදු වූ ඛේදවාචකය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකුගෙන් සමන්විත විශේෂ පරීක්ෂණ මණ්ඩ
විදේශ ගතවන්නන්ට ගුවන් ටිකට්පත පෙන්වා යාමට අවසර
පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වුවද විදේශ ගතවන්නන්ට තමන්ගේ ගුවන් ටිකට්පත ඉදිරිපත් කර ගුවන්තොටුපළ වෙත යාමට අවසර
බෝම්බ පිපිරීමේ සිද්ධීන්ට සැකපිට පුද්ගලයින් 7ක් අත්අඩංගුවට
කොළඹ ඇතුළු ස්ථාන කිහිපයක බෝම්බ පිපිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 7 දෙනෙකු අද (21) පස්වරුව වනවිට අත්අ
කොළඹ පිපිරීම් වලට පුපුරණ ද්‍රව්‍ය ගෙනා වාහන 2 ක් සොයා ගනී
කොළඹ ප්‍රදේශයේ පිපිරුම් සඳහා පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බව කියන වෑන් රථයක් හා මෝටර් රථයක් දෙමටගොඩ දී හා වැ
බුද්ධි අංශ අකර්මන්‍ය කිරීමේ ප්‍රතිඵලය මේකයි
තිස් වසරක යුද්ධයක් නිම කිරීම සඳහා රාජ්‍ය බුද්ධි අංශ දැක්වූ කැපවීම වෙනුවට එම නිලධාරීන් මුලුමනින්ම අකර්මන්‍ය කරද
‘ලංකාවට නොපැකිලිව සහයෝගය දෙනවා’
ශ්‍රී ලංකාවට මේ මොහොතේ දිය හැකි ඕනෑම සහයෝගයක් නොපැකිලිව ලබා දීමට ඉන්දියාව සුදානමින් සිටින බව ඉන්දීය අග්‍රාමාත්
‘‘මම හිතුවේ හෝටලය කඩාවැටුණා කියලයි‘‘
‘‘එකවරම පිපිරුම් සද්දයක් ආවා, ඒත් එක්කම හෝටලය කඩා වැටෙනවා වගේ අපට දැනුනා‘‘ යැයි කොළඹ කිංස්බරි හෝටලයේ අද (21) සිදුවූ
තොරතුරු සැපයීමට විශේෂ මෙහෙයුම් මැදිරි 3ක්
මහජනතාවට තොරතුරු ලබාදීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරි තුනක් ස්ථාපිත කර තිබේ.
‘රුධිර හිඟයක් නැහැ’
රට තුළ මේ වන විට රුධිර හිඟයක් නොමැති බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි.
පිපිරීම් මරාගෙන මැරෙන ප්‍රහාර බවට සැකකෙරේ
කොළඹ සංචාරක හෝටල් තුනකට හා කොළඹ කොච්චිකඩේ, මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන්, මඩකලපුව සීමන් යන දේවස්ථානවලට එල්
ශුද්ධෝත්තම පාප්වහන්සේ බෝම්බ ප්‍රහාරය හෙළා දකිති
ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන හතරකට සහ හෝටල් හතරකට එල්ල වූ බෝම්බ ප්‍රහාර හෙළා දකින බව අති උතුම් ශුද්ධෝත්තම පාප්තු
පිපිරීම සම්බන්ධයෙන් ලෝක නායකයෝ කනගාටුව පළකරති
දිවයිනේ ස්ථාන කිහිපයක අද (21) සිදු වූ බෝම්බ ප්‍රහාර හෙළා දකිමින් ලෝක නායකයෝ රැසක් සිය කනගාටුව පළ කළහ.
තුවාල ලැබූවන්ට පෞද්ගලික රෝහල්වලින් නොමිලේ ප්‍රතිකාර
දිවයින පුරා සිදුවූ බෝම්බ පිපිරීම්වලින් තුවාල ලැබූවන්ට පෞද්ගලික රෝහල්වලින් නොමිලයේ ප්‍රතිකාර ලබාදීමට පෞද්ගලි
‘අනාරක්ෂිත බවින් රට මුදාගැනීමේ වගකීම රජය සතුයි’
රටේ ඇතිවෙමින් පවතින අනාරක්ෂිත තත්ත්වයෙන් රට මුදාගැනීමේ වගකීම රජය ඉටු කළ යුතු යැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ
විශ්වවිද්‍යාල තාවකාලිකව වසා දමයි
රට තුළ සිදුවූ පිපිරීම් ගණනාවක් සමග උද්ගත වී ඇති තත්ත්වය සළකා බලා සියලූ රාජ්‍ය විශ්ව විද්‍යාල නැවත දැනුම් දෙන තුර
මෙහෙයුම් අතරතුර දෙමටගොඩදී පොලිස් නිලධාරීන් 3 ක් මරුට
දෙමටගොඩ ප්‍රදේශයේ සිදු වු පිපිරීමත් සමඟ එම ස්ථානයේ රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනකු මියගොස් ඇත
දෙහිවල සත්වෝද්‍යානය තාවකාලිකව වසා දමයි
දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැවත දැනුම් දෙන තුරු වසා තබන බව එහි පාලනාධිකාරිය පවසයි.
මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ල නැරඹීම තාවකාලිකව අත්හිටුවයි
රට තුළ උද්ගතව ඇති අර් බුධකාරි තත්ත්වය හමුවේ මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ ප්‍රධාන වේල්ල නැරඹීම තාවකාලිකව නවතා ඇතැ
‘ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දැඩි දඬුවම් දෙනවා’
ආගමික සිද්ධස්ථාන සහ ප්‍රධාන හෝටල් කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අව
දෙහිවල පිපිරීම සම්බන්ධයෙන් අයෙක් සැකපිට අත්අඩංගුවට
දෙහිවල හෝටලයක සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් එම ස්ථානයේ ගැවසෙමින් සිටි පුද්ගලයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩං
‘මගීන් බස්සවා බස්රථ නැවතුම්පළවලට ඇතුළුකරගන්න’
පිටකොටුව මධ්‍යම බස්නැවතුම්පොළ ඇතුළු ලංගම බස්නැවතුම්පොළ සඳහා මගීන් රැගෙන එන ලංගම බස්රථවල මගීන් බස්සවා බස්රථය ඇත
මේ මොහොතේ සිට ඇදිරි නීතිය ක්‍රියාත්මකයි
අද උදෑසන ඇති වු පිපිරීම් සමඟ රටේ මතුව ඇති තත්ත්වය හේතුවෙන් මේ මොහොතේ සිට නැවත දැනුම්දෙන තුරු දිවයින පුරා පොලිස්
පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් අනිද්දා
රටේ පවතින හදිසි තත්ත්වය සැලකිල්ලට ගෙන අනිද්දා (23) පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ කතානායක ක

