මහනුවර දිස්ත්‍රික්කය තුළ පළාත් සභා කොට්ඨාස සඳහා සීමා නිර්ණය කිරීමේදී පූජාපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය ඉවත
එසැණ පුවත්
පා.ම.සනත් නිශාන්ත 24 දක්වා රිමාන්ඩ්
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව
කොළඹ පුරපතිනි රෝසි සේනානායක
කොළඹ මහනගර සභාවේ පාලන බලය හිමි කරගත් එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී කණ්ඩායම අද (19) පස්වරුවේ දිවුරුම් දෙයි.
ආමර්වීදීයේ වෙඩි තැබීමෙන් අයෙක් මරුට
ආමර්වීදියේ මැසෙන්ජර් හන්දියේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මෝටර් රථයක් එල්ල කර සිදු කළ වෙඩි තැබීමකින් මෝටර්
මී කඩන්න ගිහින් වැළහින්නකගේ ප්‍රහාරයට ලක්වෙයි
වවුනියාව, ඕමන්ත, කොම්බුවයිත්තකුලම රක්ෂිත ප්‍රදේශයේ මී කැඩීමට ගිය පිරසක් ඊයේ (18) සවස වලසුන්ගේ පහරදීමට ලක් වීමෙන් ප
වැඩ බැලීමට කළ පත්කිරීම අර්බුදයකට යන හැඩ
උතුරු මැද පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ආදායම් කොමසාරිස් තනතුර සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නඩුවක් ව
වෛද්‍යවරියගේ කැමරා උපකරණ ගත් සෆාරි සේවා සපයන්නාට ඇප
විශේෂඥ වෛද්‍යවරියකගෙන් රුපියල් ලක්ෂ 100 ක් සහ රුපියල් ලක්ෂ 34 ක් වටිනා කැමරා උපකරණ වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරී
මුහුදු කුඩැල්ලන් ප්‍රවාහනයට ගිය අයෙක් අත්අඩංගුවට
මුහුදු කූඩැල්ලන් 245 ක් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කොටගෙන සිටි පුද්ගලයකු කල්පිටිය සින්න කුඩිරිප්පු ධීවර තොටුප
මාදම්පේ පැරණි නගරයට පොලිස් ආරක්ෂාවක්
මාදම්පේ පැරණි නගරයේ ආරක්ෂාව සඳහා අමතර පොලිස් කණ්ඩායම් කීපයක් කැදවා ඇති බව මාදම්පේ පොලීසිය කියයි.
අක්මා රෝගයෙන් අයියා මලෝ බේරාගන්න ලක්ෂ 100ක් ලැබිලා
දරුණු අක්මා රෝගයකට ගොදුරුව ඉන්දියාවේදි අක්මා බද්ධයකට ලක් කළ යුතුව සිටි නවගත්තේගම මහ අන්දරවැව දරුවන් දෙදෙනා පිළ
නිදහස් කුසලානය ඉන්දියාවට
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති නිදහස් කුසලාන අවසන් මහ තරගයේදී බංග්ලාදේශය කඩුලු 4 කින් පරා
කඳ නැති හිසේ සුලමුල හෙළිවෙයි - තිදෙනකු සැකපිට
බස්නාහිර පළාත භීතියට පත් කරමින් පසුගිය කාලයේ මිනීමැරුම්,සොරකම්,මංකොල්ලකෑම් හා කප්පම් ගැනීම් ආදී අපරාධ රැසකට චෝ
දියණිය කුකුලු කූඩුවට දැමූ මව පොලිස් කූඩුවට
වයස අවුරුදු නවයක දියණියක කුකුලු කොටුවකට දමා වසා වෙනත් කටයුත්තකට ගිය බව කියන මවක (28) අත්අඩංගුවට ගත් බව හඟුරන්කෙත පො
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් වල් නාශක ඕනෑ කියයි
තේ වගාව පත්ව ඇති තත්වයෙන් ගොඩගැනීමට වල්නාශකයක් අත්‍යවශ්‍ය වී ඇති බැවින් අපිට ග්ලයිෆොසේට් දෙන්න බැරි නම් වෙන දෙය
පේරාදෙණිය උපකුලපති ඡන්දයෙන් මහැදුරු උපුල් දිසානායකට ජය
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා තෝරා ගැනීම සඳහා වන පාලක සභා ඡන්ද විමසීමෙන් වර්තමාන උපකුලපති මහාචාර්
මාධ්‍ය හමුවකට එන්න ආ වෘත්තීය සමිති ලේකම්ට ප්‍රහාරයක්
මාධ්‍ය හමුවකට පැමිණෙමින් සිටි ප්රගතිශීලී සේවක සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් සෙවනගල සීනි සමාගමේ වෘතීය සේවක සං
නාරා අායතනයෙන් සාගර සම්පත් ගැන පුළුල් ගවේෂණයක්
මත්ස්‍ය සම්පත ඇතුළු සාගර සම්පත් පිළිබඳ පුළුල් ගවේෂණයක් සිදු කිරීමට නාරා ආයතනය පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ සාගර සම
රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ටත් බිලක්
ඉදිරියේදී රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සදහා බිලක් නිකුත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව සෞඛ්‍ය අ
‘අගමැතිට එරෙහි විශ්වාස භංගය පුස් වෙඩිල්ලක්‘
ඒකාබද්ධ විපක්ෂයෙන් අගමැතිවරයාට ගෙන එන්නට යන විශ්වාස භංගය පුස් වෙඩිල්ලක් බව ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිම
එජාප මහලේකම් ධූරය අකිලගේ අතළඟ
එක්සත් ජාතික පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානය ඉදිරි සති දෙක ඇතුළත කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
කෙසෙල්වත්තෙන් හමු වු මිනිස් හිසෙහි කද සොයා පරීක්ෂණ
කෙසෙල්වත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පසුගියදා සොයාගත් පුද්ගල හිසෙහි ශරීරය සඟවා ඇතැයි සැකකරන ස්ථානයක පරික්ෂණ
‘අගමැතිට එරෙහි විශ්වාස භංගය ශක්තිමත්‘ -ඇමැති එස්.බී දිසානායක කියයි
අග්‍රමාත්‍යවරයාට එරෙහිව ඉරිපත් වීමට නියමිත විශ්වාස භංග යෝජනාව ඉතා ශක්තිමක් එකක් බවත් එයට ශ්‍රී ලංකා නිදහස් ප
වැලිගෙපොලින් ගල්යුගයේ ජනාවාස 80ක්
වැලිගෙපොල කළාපය තුළ ගල්යුගයේ ජනාවාස අසුවක් පමණ තිබෙන අතර මේ වන විට එයින් හතලිහකට ආසන්න ස්ථාන ප්‍රමාණයක් හදුනාග
අනියම් පෙම්වතියගේ ගෙල කපා පෙම්වතා දිවි නසාගෙන
වසර ගණනාවක සිට පැවති අනියම් පෙමට පිටු පෑ පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ වැලිපැන්නේ පුද්ගලයකු පසුව විස පානය කර මිය ගො
හෙදියගේ අතින් ඇල්ලූ හෙද නිලධාරියා අත්අඩංගුවට
පේරාදෙණිය රෝහලේ හෙද නිලධාරියෙකු විසින් හෙදියකගේ අතින් අල්ලා ඇය අපහසුතාවයකට පත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ
ස්ටිව් ජොබ්ස්ගේ රැකියා අයදුම්පත අලෙවියට
ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටිව් ජොබ්ස් විසින් 1973 වර්ෂයේදී රැකියාවක් සදහා අයදුම් කරන ලද අයදුම්පතක් ඇමරිකානු ඩොලර් එක
දැරියක අපයෝජනය කළ මානවහිමිකම් නිලධාරියා දැලේ
අවුරුදු අටක් වයසැති දැරියක බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කළ 57 හැවිරිදි පුද්ගලයෙක් බෙලිඅත්ත පොලිසිය අත්අඩංගුවට
‘සමාජ සේවා සංවිධාන පනත් සංශෝධනය‘ට රහස් කැබිනට් පත්‍රිකාවක්
1980 අංක 31 දරණ ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනත සංශෝධන කිරිම මුවාවෙන් රජය තමන් සමග කටයුතු නොකරන සිවිල් සංවිධාන මර්ධනය
ජනපති නියමයෙන් හදිසි නීතිය අවලංගු කෙරේ
මහනුවර ඇති වූ නොසන්සුන්තාවත් සමඟ පැන වූ හදිසි නීතිය ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට අවලංගු කර තිබේ.
විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව සඳුදා සම්මත වෙයි
මෙරට විශ්ව කාලාන්තර සමාලෝචනය පිළිබඳ වාර්තාව එළඹෙන සඳුදා දින මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයේදී සම්මත කර ග

