ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ද ඇතිව උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විදෙස් ගත වූ සාමාජිකයන් දෙදෙනක
එසැණ පුවත්
කොට්ටාවේ කඩයක ගින්නක්
කොට්ටාව නගරයේ විදේශ රටවලින් යන්ත්‍ර සුත්‍ර ගෙන්වා අලවි කරන ස්ථානයක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි.
‘ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කළ යුතුයි’
ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කළ හැකි වෙනත් ක්‍රියාමාර්ග සොයා බැලිය යුතු බව එක්සත් ජාතීන්ගේ සං
වවුනියාවේ රාජ්‍ය නොවන සංවිධාන සාමාජිකයෙක් මියයයි
වව්නියාව රම්භකුලම් ප්‍රදේශයේ පිහිට රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයක් තුළ එහි සාමාජිකයකු මිය ගොස් සිටිය දී අද (25) දහව
ශ්‍රී ලාංකිකයෙකුගේ ණය ලක්ෂ 4 ඉක්මවයි
වසර 2016 අවසානය වන විට ශ්‍රී ලංකා පුරවැසියකු මත පැටවී තිබෙන ණය බර රුපියල් 417,913 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විගණකාධිපතිව
ප්‍රබල ඇමැතිවරු 4 ක් රට යති
අමාත්‍ය මණ්ඩල සංශෝධන සිදු වු අද (25) දිනයේ ප්‍රබල ඇමැතිවරු සිව් දෙනෙක් විදේශ ගතවන බව වාර්තා වෙයි.
දියතලාවට බෝම්බය ගෙන ආ සැරයන් මේජර් සුව අතට
දියතලාව කහගොල්ල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් තුළ අත්බෝම්බයක් පිපිරීමේ සිද්ධියෙන් අත්බෝම්බය රැගෙන ආ බව කියන
කටුකුරුන්දෙන් ජීව අත්බෝම්බයක් හමුවෙයි
හබරාදුව කටුකුරුන්ද ප්‍රදේශයේ ඉඩමක තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් අද (25) උදේ සොයා ගෙන ඇතැයි හබරාදුව පොල
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමැති ධුරය හර්ෂට
නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ලෙස පත් කර තිබේ.
කිරිඇල්ලගේ හා කබීර්ගේ ඇමැතිකම් මාරුවෙයි
හිටපු මහජන ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් පත්කරන ලදී.
හරීන්ට විදේශ රැකියා - සාගලට යෞවන කටයුතු
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා වශයෙන් පත්කරන
නීතිය හා සාමය අගමැති යටතට
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙයි
කැබිනට් සංශෝධනය ඇරඹේ
අමාත්‍ය මණ්ඩල සංශෝධනය සහභාගී විම සඳහා රජයේ අමාත්‍යවරු ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණේ.
බොලිවුඩ් සිනමාවේ සුපිරි නිළි ශ්‍රී දේවී කපූර් මියයයි
ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නිළි ශ්‍රී දේවී කපූර් මියගිය බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 54 හැවිරිදි ශ්‍රී දේවී
මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියරයක් බී ධීවරයෙක් මරුට
මුහුදේ පාවෙමින් ආ බෝතලයක තිබූ දියරයක් පානය කළ ධීවරයකු මියගොස් ඇතැයි කරාපිටිය රෝහල් ආරංචිමාර්ග පවසයි. මෙලෙස මියග
අද ඇමති හෙට මන්ත්‍රී වෙයි - අමරවීර
හෙට (25) දින කැබිනට් සංශෝධනයක් වෙන බවත් අද ඇමති හෙට මන්ත්‍රී විය හැකි බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් ඇමත
පැය 4 කදී 2564 ක් අත්අඩංගුවට
අද අලුයම දෙකේ සිට උදේ හය වන තෙක් පැය හතරක කාලයක් තුළ දිවයින පුරා කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් 2564 දෙනකු අත්
බ්‍රිගේඩියර් ප්‍රියංක ආපසු ගෙන්වූයේ ඔහුගේ ආරක්ෂාවට - යුද හමුදාපති
බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ මහතා ශ්‍රී
උනා මැකෝලි දිවියෙන් සමුගනී
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක නිලධාරිනිය වශයෙන් කටයුතු කළ උනා මැකෝලි මහත්මිය ඊයේ (23) රාත්ර
අවුරුදු 21ට වැඩි සිංගප්පූරු වැසියන්ට බෝනස්
අවුරුදු 21 ට වැඩි සෑම සිංගප්පූරු වැසියකුටම සිංගප්පූරු ඩොලර් 300ක පාරිතෝෂිකයක් (බෝනස් මුදලක්) ගෙවන බව සිංගප්පූරු මුද
ජනතාවගේ බලාපොරොත්තු ඉටුකළ නොහැකි වූ බව අගමැති පිළිගනී
අලුත් නායක පරපුරක් බිහි කිරීමට කැපවී සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දුම්රියක් නානුඔයදී පීලිපනියි
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය කරමින් තිබු දුම්රියක් නානුඔය දුම්රිය ස්ථානයට ආසන්නයේදී පීළි පැනීම නිසා අද එම මාර
කළුගඟේ ජලයට ලවණ මුසුවෙලා
වියළි කාලගුණ තත්ත්වය සමඟ කළු ගඟට ලවණ මුසු මුහුදු ජලය එක්වන බැවින් එයින් සැපයෙන ජලය පානයට නුසුදුසු බව ජාතික ජල සම්
නෙවිල් ප්‍රනාන්දුගෙන් ජනපතිට තුති
සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට ඇතුළත් කරගන්නා ලෙස ලබාදුන් තීරණයට ජනාධිපතිවරයාට ස්තුති කරන බව මාලබ
වෙල්ගමට එරෙහි නඩුව කල් යයි
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ උප සභාපති ධූරයක් නොමැතිව එල්. ඒ. විමලරත්න යන අය එම තනතුරට පත් කිරීමෙන් ‘දූෂණය‘ නම් වරද
ආනයනික අර්තාපල් බද්ද රුපියල් 29කින් ඉහළට
ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් මත මෙතෙක් පනවා තිබූ රුපියලක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද මධ්‍යම රාත්‍රියේ සි
අලුත් පනත් කෙටුම්පතට එරෙහිව බන්දුල උසාවි යයි
සක්‍රීය බැරකම් කළමනාකරණ පනත් කෙටුම්පතෙහි සමහර වගන්තීන් මඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණයවී ඇති බව සඳහන් කරමින
සවුදි හාම්පුතාගේ වත්කම් හිමි සේවකයා හමුවෙයි
සෞදි අරාබි හාම්පුතා විසින් ත්‍යාගයක් ලබා දීම සඳහා සොයමින් සිටි ලාංකික සේවයකයා කාර්යංශය වෙත ඉදිරිපත් වූ බව ශ්‍රී
දියතලාවේ සිද්ධිය සොයන්න යුද හමුදාවෙන් කමිටුවක්
දියතලාව කහගොල්ල ප්‍රදේශයේ දි පෞද්ගලික බස් රථයක් තුළ අත් බෝම්බයක් පිපිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලිම සඳහ
තමන්ට එරෙහි නඩුව විභාගයට නොගන්න’යි ගෝඨාභය ඉල්ලයි
ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය දීමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සි

