ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විදුහල්පතිනියක දණ ගැස්වූ බව කියන සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ කඩින
එසැණ පුවත්
ලංවීම සියයට10ක වැටුප් දීමනාව දිගටම
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් කණ්ඩායමකට ලබාදුන් සියයට 10ක වැටුප් දීමනාව තවදුරටත් ඉදිරි මාස කිහිපය වෙනුවෙන් ලබා
සිංගප්පූරු අගමැති පැමිණේ
සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලූ මහතා ඇතුළු දූත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ කටුනායක බණ්ඩා
ජනපති උපදේශකයෙකු පෞද්ගලික විදුලි බලාගාරවලට අත වනනවාලු
ඉදිරි වසර විස්ස සඳහා තමන් සැකැසූ ජනන සැලැස්ම යටපත් කර පෞද්ගලික විදුලි බලාගාරවලට ඉඩ සැලැසීමට ජනපති උපදේශකවරයකු හ
ලංකා භූමිතෙල් තොග නිකුත් කිරීම තහනම් කරයි
ලංකා භූමිතෙල් තොග වශයන් අලෙවි කිරීම තහනම් කරමින් දිවයිනේ සියලුම පිරවුම්හල් වෙත නියෝගයක් නිකුත් කළ බව ලංකා ඛනිජ ත
අනුරපුර ගුරුවරුත් ඌව මහ ඇමැතිට එරෙහි වෙති
ඌව පළාත් ප්‍රධාන අමත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්සවීම
රේගුව ඇල්ලූ ලක්ෂ 310ක භාණ්ඩ විනාශ කෙරේ
රේගු සමාජ ආරක්ෂණ ඒකකයේ පාරිභෝගික ආරක්ෂණ අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් ලක්ෂ 310ක් පමණ වටිනා ව්‍යාජ භාණ්ඩ
අපරික්ෂාකාරිව රියපැදවු අයෙක්ට වසර 5ක සිරදඬුවම්
අපරික්ෂාකාරි ලෙස රිය පදවා කහ ඉරෙන් පාර මාරුවීමට සිටි කාන්තාවක් හා දරු දෙදෙනෙක් හප්පා තුවාල සිදුකර මරණයට පත් කිර
රන්ජන්ගේ විඩීයෝ පට පරික්ෂා කර නඩු පවරයි
ඇතැම් විනිසුරුවරුන් දුෂිත බවට ප්‍රකාශයක් කිරිමත් අධිකරණයට අපහාස කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනාය
ලෝටස් පාර වහයි
විරැකියා උපාධිධාරි සංගමයේ උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ කොටුව ලොටස් පාර වසා දමා තිබේ.
ඌව මහ ඇමැතිට විරුද්ධව ගුරු විදුහල්පති සංගම් පාරට
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට විරෝධය පළකරමින් අද (22) දිනයේ විරෝධතා දෙකක් පැවැත්වීමට තීරණය කර
තැපැල් ඡන්දය හෙට ඇරැඹේ
තැපැල් ඡන්දය සළකුණු කිරීමේ පළමු අදියර හෙට (22) ක්‍රියාත්මක වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
බදුලු විදුහල්පතිනිය යළිත් මහ ඇමැති නිල නිවසට
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් දණගැස්වීයැයි කියන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිවරිය අද ස්ථානී
කතරගම ආරක්ෂාවට එස්.ටී.එෆ් - 100 ක් අත්අඩංගුවට
කතරගම වෙඩි තැබීමට ප්‍රදේශවාසීන් විරෝධය පළ කිරීමට පටන් ගැනීමත් සමඟ ප්‍රදේශයේ සහ පොලිස් ස්ථානයේ ආරක්ෂාවට පොලිස්
මත් කුඩු විකිණූ පවුලක්ම කොටුවෙයි
තම 14 හැවිරිදි දියණිය ද යොදවාගෙන හෙරොයින් මත්කුඩු විකිණීමේ ජාවාරමක යෙදුණු බව කියන කාන්තාවක සහ ඇගේ සොහොයුරා කුඩු ප
කතරගම පරීක්ෂණ රහස් පොලිසියට
කතරගම දී පොලිස් වෙඩි පහරින් පුද්ගලයකු මිය යෑම ගැන පරීක්ෂණ පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප
මත්ද්‍රව්‍ය රැගෙන වන්දනාවේ ගිය 29ක් රිමාන්ඩ්
කේරල ගංජා රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි තරුණයන් 29 දෙනකු සඳුදා (22) දක්වා රිමාන්ඩ් කරන ලෙස හැටන් වැඩබලන මහේස්ත්රා
බදුල්ල පොලිසියේ උණුසුම් තත්ත්වයක්
ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා විසින් දණ ගැස්වූ බව කියන බදුල්ල ප්‍රදේශයේ දෙමළ විදුහලක විදුහල්පතිනිය සම්බන්
ඌව මහ ඇමැති ගැන පරීක්ෂණයක් කරන්න ජනපතිගෙන් නියෝග
ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා බදුල්ල පාසලක විදුහල්පතිනියක දණ ගැස්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරී
යාපනයේ බෝක්කුවක් යටින් කිලෝ 5ක බෝම්බයක්
යාපනයේ මණ්ඩතීව් මුහුදු වෙරළ අසල බෝක්කුවක් යට සඟවා තිබූ කිලෝ ග්‍රෑම් 5ක් පමණ වන බෝම්බයක් පොලීසිය විසින් සොයා ගෙන ඇ
යතුරුපැදි කරුට වෙඩිතැබූ පොලිස් නිලධාරියා රිමාන්ඩ්
කතරගම ප්‍රාදේශීය සභා සේවකයකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධරයා ජනවාරි 30වැනිදා
හිටපු කර්තෘ ජටිල වැල්ලබඩ සමුගනී
ලක්බිම සහ ඉරුදින පුවත්පත්වල හිටපු කතුවරයෙකු වන ජටිල වැල්ලබඩ මහතා අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට 56 වියේ සි
ඌව මහඇමති අධ්‍යාපන ඇමති ධූරයෙන් තාවකාලිකව ඉවත් වෙයි
ඌව මහඇමති චාමර සම්පත් දසනායක මහතා සිය පළාත් අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් තාවකාලිකව ඉවත් වන බව ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති පැමිණෙයි
ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත් වී ඇති චෙන්ග් සියුආම් මහතා ඇතුළු පවුලේ සැම දෙනා ශ්‍රී ලංකාවේ වැඩ භාර ගැනී
හේනේ බඩ ඉරිඟු කෑ වල් අලියා මරා පුළුස්සයි
උණගොල්ලෑව ගම්මානයේ බඩඉරිගු හේනකදි වල්අලියෙකු මරා කපා පිළිස්සුබව කියනුලබන උණගොල්ලෑව ගම්මානයේ පදිංචි පුද්ගලයෙක
බීමතින් රිය පැදවූ විනිසුරු රිමාන්ඩ්
අනුරාධපුර වාරියපොළ ප්‍රධාන මාර්ගයේ මිනුවන්ගැටේ ප්‍රදේශයේදී බීමතින් රියපදවා බරපතල රියඅනතුරක් සිදුකිරීමේ චෝදන
ලොතරැයි නියෝජිතයන්ට ශත 50 ක් වැඩිපුර
ලොතරැයියක් අලෙවිය වෙනුවෙන් අලෙවි නියෝජිතයන්ට ලබාදෙන කොමිස් මුදල ශත 50 කින් වැඩි කිරීම සඳහා මේ ව්න් විට සාකච්ඡා ආර
දේශපාලන අර්බුදයකින් ඇමරිකාව අකර්මන්‍ය වෙයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය කටයුතු සිකුරාදා (19) රාත්‍රීයේ සිට අකර්මන්‍ය වී තිබේ. රජයේ කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිප
ඌව ප්‍රධාන ඇමති අත්අඩංගුවට ගන්න‘යි ගුරුවරු කියති
බදුල්ලේ දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහලපතිනිය දණ ගැස්වූ හා තර්ජනය කළ ඌව පලාත් ප්‍රධාන අමාත්‍යවරයාව කාන්තා හිංසන
වියපත් අයියා- නංගී කපා කොටා මරති
පෝද්දල පොලිස් වසමේ හපුගල අක්කර 5 මවූනට් ප්ලේසන්ට් වත්තේ සිය කුරුදු ඉඩමේදී කපාකොටා මරා දමාතිබු පුද්ගල මළසිරුරු

