ලබන මස පැවත්වෙන ශීත ඍතු ඔලිම්පික් උලළේ දී එකම ධජයක් යටතේ ආචාර පෙළපාලියේ ගමන් කිරීමට උතුරු හා දකුණු කොරියාව එකඟ වී
එසැණ පුවත්
දෙවැනි අදියරේ ඇගයීම්වලට පාසල් පහක් වැසේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ උත්තර පත්‍ර ඇගයීම සඳහා යොදා ගන්නා පාසල් 5ක් මේ මස 23 වැනි
දණගැස්වීම සහ බලපෑම් ගැන විදුහල්පතිනිය පිළිගනී
ළමයකු පාසලට ඇතුළත් කිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් ඌව මහ ඇමැතිවරයා හමුවේ වැඳ සමාව ගැනීමට සිදුවූ බව බදුල්ල දෙමළ බ
ජූලි සිට ආසන පටි - වායු බැලුන නැති වාහන ආනයනය තහනම්
ආසන පටි, වායු බැලුන ඇතුළු මගී ආරක්ෂිත ක්‍රමවේදයන් නොමැති වාහන ආනයනය ජූලි මස පළමු වැනි දා සිට තහනම් කර තිබේ.
හඳුන්නෙත්ති විශේෂ අධිකරණයක් ඉල්ලයි
බැඳුම්කර වංචාවේ චූදිතයින්ට එරෙහිව නඩු පැවරීම නීතිපතිවරයා විසින් සිදුකරනු ඇතැයි කිසිසේත්ම සිතිය නොහැකි යැයි පා
පොහොට්ටුවේ පෙත්සම් 14 කල් යයි
පළාත් පාලන මැතිවරණයේදී මහරගම, මහියංගනය, බුත්තල, කොළඹ, පානදුර, අගලවත්ත, කින්නියා, තිරප්පනේ, වැලිගම, බදුල්ල ඇතුළු පළා
මව හා පුතු අතර ගැටුමට මැදිවූ මිණිපිරිය මරුට
යාපනය පොතුවිල් මන්සන්ධියේදී මවක හා පුතකු අතර ඇති වූ ආරවුලකදී පුතා එල්ල කළ පිහි පහරකින් එම නිවසේ සිටි ඔහුගේ බාල සහ
යාපන සරසවියේ සිසු ගැටුමක්
යාපනය සරසවියේ කලාපීඨයේ සිසුන් 8කට දින නියමයක් නොමැතිව පංති තහනම් කිරීමත් සමග ඊයේ(18) රාත්‍රියේ එම පීඨයේ සිසුන් දෙප
මළ සිරුරත් විකුණන් කෑ දෙදෙනකුට වසර 8 ක සිර දඬුවම්
මෘත ශරීරයක කොටස් ඉවත්කර දීමට බව පවසමින් මිය ගිය පුද්ගලයාගේ ඥාතියකුගෙන් රුපියල් 10000ක අල්ලස් ලබාගත්තැයි වැරදිකරුව
නාමයෝජනා පෙත්සම් විභාගය 24ට කල් යයි
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මහරගම නගර සභාව ඇතුළු ප්‍රාදේශිය සභා
තට්ටු ගොඩනැගිල්ලෙන් වැටුණු අයෙක් මරුට
පානදුර ගාලු පාරේ අධ්‍යාපන ආයතනයක් පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලින් ඊයේ(18) රාත්‍රී නාඳුනන පුද්ගලයකු බිමට වැට
පාසල් සිසුන්ගේ වැඩමුළුවට ආ අපේක්ෂකයා ඉවතට
ගම්පහ මිරිස්වත්ත කැප්පෙටිපොළ විද්‍යාලයේ දී පාසල් සිසුන් සඳහා අද (19) පෙරවරුවේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහනක
මාලක සිල්වා අද උසාවියේ
හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශි
සම්භාහන මුවාවෙන් කරගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සම්භාහන ආයතනයක් ලෙස නුගේගොඩ නාවල පාරේ දෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ගණිකා මධ්‍ය
පොදුජන පෙරමුණේ පෙත්සම නිෂ්ප්රභා වේ
මහරගම නගර සභාවට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරනු ලැබු නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව එම පෙරමුණෙන් ශ්
උදයංගගේ දේපළවලට එරෙහිව තහනම් නියෝග
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට අයත් දොම්පේ ප්‍රදේශයේ ඉඩම් දෙකක් පැවරීම, උකස් කිරීම හා විකිණීම තහනම්
කොටහේන අලුත් මාවතේ මාර්ග කිහිපයක් දින තුනක් වැසේ
කොටහේන අලුත් මාවතේ හෙට්ටියාවත්ත හන්දියේ සිට ඉබ්බගෙවත්ත හන්දිය දක්වා (රාමනාදන් මාවත) මාර්ගයේ අලුතින් ජලනල එලීම ස
නීතීඥ ආනන්ද හෙට්ටිආරච්චි අභාවප්ප්‍රාප්ත වෙයි
කොළඹ මහාධිකරණයේ නීතීඥ සංගමයේ සභාපතිවරයා ලෙස දීර්ඝකාලයක් ක්‍රියා කළ නීතීඥ ආනන්ද හෙට්ටිආරච්චි මහතා අද (18) අභහවප්
මම ගෙදර යන්නේ දූෂිත දේශපාලනඥයින් අවීචි මහා නරකාදියට ගියදාටයි - ජනපති
‘දේශපාලනඥයින් අතර සිටිනා දූෂිතයින් වංචාකාරයින් හොරුන් සියලූ දෙනා අවීචි මහා නරකාදියට ගියදාට පසුවදා මම ගෙදර යනවා
පර්පචුවල් අයුතු ලාභය අයකර ගත හැකියි - අගමැති
පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ රුපියල් බිලියන 12ක මුදල් තමා ඇමැති ධුරය දරන ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ ඇති ම
විදුලි සේවක වර්ජනය අවසන්
අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී පැවති සාකච්චාවකින් අනතුරුව වැඩ වර්ජනය පෙබරවාරි 7 වැනිදා තෙක් අත්හිටවීමට තීරණය ක
මාල හොරකමකට ලක් කතක් අරාබියේ හිරගෙදර
සිය සේවා ස්ථානයේ ස්වාමිදුව සතු රත්රන් මාලයක් සොරකම් කිරීමේ වරදට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ගෘහ සේවිකාවක ව
වැලිඅමුණ වාර්තාව ක්‍රියාත්මක කළා - ශ්‍රී ලන්කන්
‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ ගුවන් සමාගමේ සිදු වූ බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජේ.සී වැලි
බොල්ගොඩ රක්ෂිතයේ ගින්නක්
බණ්ඩාරගම අලුත්ගම බොල්ගොඩ රක්ෂිතයේ ගින්නක් හට ගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා හොරණ නගර සභාවේ ගිණි නිවන බටයන් කැ
උදයංගට මිලියන 94 ක වත්කම්
යුක්රේන මිග් යානා ගනුදෙනුව සම්බන්ධ සිද්ධියේ සැකකරුවෙකු වන රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ බැංකු ගි
වැදගත්ම කොටස පාර්ලිමේන්තුවෙන් හංගලා - කැෆේ
බැදුම්කර වාර්තාවට අදාළ වෙළුම් දෙකකින් යුතු ‘සලකුණු කළ ලේඛන‘ හා ‘සාක්ෂි සටහන්‘ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා
ලිංගික අල්ලස් ඉල්ලු සැකකරු අත්අඩංගුවට
කොළඹ ප්‍රදේශයේ නීති සිසුවියක් පරිගනකය සෑදීමට දුරකතන හා පරිගනක සාදන සන්නිවේදන වෙළඳ මධ්‍යස්ථානයකට ගිය අවස්ථාවේ
එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ඉල්ලා අස්වෙයි
එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එච්.එම්. සල්මාන් සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත
ලංවිම සේවක විරෝධතා පාගමන අගමැති කාර්යාලය අසලට
ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයට අයත් ලංකා විදුලි බල මණ්ඩල සේවකයෝ අද(18) විදුලි බල මණ්ඩල මූලස්ථානයේ සිට මල් පාර
හිටපු නිතිපතිට සොලිසිටර් ජනරාල්ට ලෙකෝ ලේකම්ට නඩු
හිටපු නිතිපති හා අගවිනිසුරු වන මොහාන් පිරිස් හා හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් හා වර්තමාන අභියාචනාධිකරණ විනිසුර

