අලි සහිර් මවුලානා ජනපතිට


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ  මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීම සඳහා එක්විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ මවුලානා මහතා තම තීරණය දැනුම් දී තිබේ.