අසුර සටනින් කඳ සුරිඳු දිනයි By None // 2012 නොවැ 20 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දීපවාලි උත්සවය බොහෝවිට අවසන් වනුයේ හින්දු බැතිමතුන් අතර පවත්නා විශ්වාසයක් මත පදනම් වූ සිද්ධියක් නාට්‍යානුසාරයෙන් රඟ දැක්වීමෙනි. හින්දු දෙවියකුගෙන් සිදුවෙතියි කියන අපල උපද්‍රවවලින් මිදීමට බැතිමත්හු කතරගම දෙවියන් හෙවත් මුරුගන් දෙවියනට පුදපූජා පැවැත්වීමෙනි. අපල ගෙනදෙන දෙවියන් පැරදවීමට කතරගම දෙවියෝ සමත්වෙති. හින්දු බැතිමත්හු එම සිද්ධිය අනුස්මරණය කරමින් කතරගම දෙවියන්ගේ පිළිරුව ඉමහත් භක්තියෙන් වීදි සංචාරය කරති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත