ඉහළ කොත්මලේ වාන් දොරටු තුනක් අරී By None // 2012 නොවැ 01 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉහළ කොත්මලේ ජලාෂය පිරීමත් සමග එහි වාන් දොරටු තුනක් දිගටම විවෘතව තබන බව ජලාශය භාර ඉන්ජිනේරුවෝ කියති. පිටාර ජලය කොත්මලා ඔයෙන් මහවැලි ගඟට මුදා හැරේ. ඒ නිසා මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යන බව මහවැලි නිලධරයෝ අනතුරු අඟවති. කොත්මලේ ගාමිණී දිසානායක ජලාශය ද අද සියයට අසූ දෙකක් දක්වා පිරී තිබූ බව ප්රධාන ඉන්ජිනේරු ඩබ් එම් චන්ද්රතිලක මහතා කියයි. ජලාශයේ මට්ටම මෙතරම් වැඩිවූයේ වසර ගණනාවකට පසුවය. එහි ජල ධාරිතාව අක්කර අඩි 141000 කි. 1985 දී මෙම ජලාශය විවෘත විය. එය අවසන් වරට පිටාර ගැලුවේ 2011 දෙසැම්බර් 04 වැනිදාය. වැසි ඇදහැලිමට පෙර ජලාශය Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත