එස්.පී. ගේ රියට වෙට්ටු දමා ඉල්ලන් කයි.


අම්බලන්ගොඩ පොලිස් අධිකාරි ඒ.ආර්. මිරැන්ඩ් මහතාගේ  මෝටර් රියට වෙට්ටු දමමින් බළපිටිය තැබෑරුම දක්වා යතුරු පැදියෙන් ගමන් කළ තරුණයෙක් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු මත් පැන් බී යතුරු පැදිය පැදවූයේ දැයි සොයා බැලීමට වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් කිරීමට ද නියමිතය.