කත‍ළුව ගිනිවැල්ල පන්සලේ ගින්නක්


කතළුව ගිනිවැල්ලේ රන්වැල්ල පුරාණ විහාරස්ථාන ගොඩනැගිල්ලක ගින්නකින් එහි තිබූ ඉපැරණි මුද්‍රණාලයක් ගින්න‍ට හසුවී විනාශ වූ බව පොලීසිය කියයි.