ක්ලබ් වසන්තගේ බිරිඳ ගෙදර යයි


(සුජිත් හේවාජුලිගේ )

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයේදී සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ  තුවාල ලබා රෝහල්ගත කර  සිටි කෝටිපති ව්‍යාපාරික ක්ලබ්  වසන්ත  නමැත්තාගේ බිරිඳ මැණික් විජේවර්ධන මහත්මිය  සුවය ලබා  පිටව ගොස් ඇතැයි වාර්තාවේ.

යහපත් තත්වයෙන් පසුවන  ඇය ක්ලබ් වසන්ත මිය ගොස් ඇතැයි දැනගෙන  ඇත්තේ ඊයේ  දිනයේ දී බව  ආරංචි මාර්ග සඳහන් කළේය

විජේවර්ධන මහත්මිය ප්‍රතිකාර ලැබුවේ කළුබෝවිල රෝහලේය.