කිංස්බරි වස් බණ පොත එළි දකී. By None // 2012 නොවැ 19 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලන්ඩනයේ ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ වස් තුන් මාසයේ පැවත් වූ ධර්ම දේශනා එකතුව පොතක් ලෙස මුද්‍රණය කර ඇත.විදයෝද්ය පිරිවෙනෙහි නේපාලයේ තිස්ස හිමියන්ගේ අදහසක් අනුව මෙම ධර්ම ග්‍රන්ථය ආචාර්ය හාන්දුපැල්පොළ මහින්ද නා හිමියන් විසින් සංස්කරණය කැරිණි. ආචාර්ය ඌරුගමුවේ වංගීස,කහටරුප්පේ වජිර හා නේපාලයේ තිස්ස හිමි,කේ.ඩී. අනුරුද්ධ ජයවර්ධන ,විමලසිරි පෙරේරා,සඳලි නමිමුනි ආරචිචි මෙනවිය ද පොත මුද්‍රණයට සහාය වූහ. නේපාලයේ තිස්ස හිමියෝ එහි මුල් පිටපත ලන්ඩනයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් නෙවිල් ද සිල්වා මහාතාට පිරිනැමූහ. ගලයායේ පියදස්සි ප්‍රධාන සංඝනායක හිමි, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති අකරැටියේ නන්ද හිමි, හිටපු මහ කොමසාරිස් චන්ද්‍රා මොනරවිල,ලංකා බැංකුවේ සෙනරත් බණ්ඩාර මහත්වරු විශේෂ දේශන පැවත් වූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත