කුණු කරවලයි පරණ පිටියි ගිල්ලවන්න බැරි වෙයි
මනිස් පාරිභෝජනයට නුසුදුසු පාන් පිටි කිලෝ 1000ක් සහ කරවල කිලෝ 700ක් අලුත් ඇසුරුම්වලින් වෙළෙඳපොළට යැවීමට සුදානම් කැර තිබියදී සොයා ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
පිටකොටුව පස්වන හරස්වීදියේ දී මෙම පාන්පිටි හා කරවල තොගය අත්අඩගුවට ගත් බවත් එම ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවරීමට යන බවත් එම අධිකාරිය සඳහන් කරයි.

