ඝාතකයා විධායක සමග රියෙන්ම ඇවිල්ලා?
බම්බලපිටිය සමුද්‍රාසන්න පාරේදී නැව් සමාගම් විධායකයා මරා දැමූ පුද්ගලයා ඔහුගේ රියෙන්ම පැමිණෙන්නට ඇතැයි යන සැකය පොලීසිය සැක කරයි. රියදුරු අසුන පිටුපස දොර විවෘත කර ලකුණු ද දක්නට ඇත. රියෙන් පුද්ගලයකු බැස කඩිනමින් යනු දුටු බවට සාක්කියක් ද ලැබී ඇතැයි දැනගන්නට තිබේ.
රියදුරු අසුන පැත්තේ වීදුරුවේ ලේ පැල්ලමක් පිස දැමූ ලකුණු ද විය.

