ජනපති රුව සහිත ව්‍යාජ නෝට්ටුවක් සකස් කරලා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000 නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස්කර  අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවකියයි

අත්අඩංගුවට ගත් සැකකරු අතුරුගිරිය කොරතට පදිංචි වයස අවුරුදු තිස් අටක පුද්ගලයෙකි

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය