ටෙලර් වංචාවට ත්‍රිකෝණයක්
ක්‍රෙඩිටි කාඩි වංචා සමිබන්ධයෙන් සැකපිට රුසියන් ජාතිකයෝ පස්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. කමිපුචියා හා වියටිනාමි හවුල් කරුවන් සමග ඔවුන් මෙම ජාවාරම කර ඇතැයි සොයාගෙන ඇත.
ක්‍රෙඩිටි කාඩි හොරට මුද්‍රණය කිරීම සදහා වන උපකරණ ද සමගින් ඉන්දියා ජාතිකයකු ගිය මාසයේ අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබ සිටිති. තමිල්නාඩුවෙන් ආ ඔහු ළඟ හිස් චුමිබක කාඩි එකසිය දහයක් තිබු බව ද පොලිසිය පවසයි.
රුසියන් ජාතිකයින් ළඟ හොර ක්‍රෙඩිටි කාඩි විසි පහක් ද ඒ.ටී.එමි. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර වලින් හොරෙන් ගත් බව කියන රුපියල් තිස්තුන් ලක්ෂයකට ආසන්න මුදලක් ද තිබිණි.

