ඩුබායි මහ මහලක මහා ගින්නක් By None // 2012 නොවැ 18 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඩුබායි නුවර ටැම්වීල් කුළුනේ 34 වැනි මහලේ ගින්නකින් එහි නිවාස රැසක් විනාශ විය. ආධුනිකයකුගේ වීඩියෝ පටයකින් දැක්වෙනුයේ ගින්නෙන් පිළිස්සුණු කොටස් බිමට කඩා වැටුණු බවයි. ගින්න හටගෙන මිනිත්තු 50කට පමණ පසුව ගිනි නිමන හමුදා ආ බවත්, ඔවුන්ගේ පමාව ගැන නිවැසියන් කොපවී සිටි බවත් සිය දරුවා හා බිරිය සමග දිවි බේරාගත් ප්රංශ ජතිකයෙක් කියයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත