බස් දෙකක් ගැටී හැටකට තුවාලයි
පෞද්ගලික සමාගම් දෙකක සේවකයින් ප්රවාහනය කරන බස් දෙකක් තිත්තපත්තර කුරුසහන්දියේදී ගැටී
හැට දෙනෙක් තුවාල ලදහ.
තුවාල කරුවන් 14 දෙනකු කොළඹ ජාතික රෝහලට ද 11 දෙනකු දොම්පේ රෝහලට ද ඇතුළත් කළ බව රෝහල් ආරංචි කියයි. හෝමාගම රෝහලට ඇතුඵ කළ පිරිස පිරිස ප්රතිකාර ලබා පිටව ගිය ඇත

