මත්කුඩු ගේන්න අලුත් උපක්‍රම By None // 2012 නොවැ 19 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසු දැනට රිමාන්බාරයේ සිටින සැකකරුවකු තවත් පුද්ගලයකු හා එක්ව මෙරටට ගෙන්වන ලද හෙරොයින් කිලෝ 32ක් ගැන තොරතුරු හෙළිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි. වතුර මෝටර් 222ක ආමිචර් 132 තුළ රහසිගතව අසුරා පසුගිය අගෝස්තු මාසයේ මත්කුඩු ආනයනය කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියනුයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඒවා ප්‍රවාහනයට අලුත් ක්‍රම උපයෝගී කර ගෙන සිටින නිසා ඒ ගැන වැඩි අවධානයකින් සිටිය යුතු බවයි. හෙරොයින් ග්‍රෑම් 2ක් ළඟ තබා ගැනීම මරණ දඩුවම ලැබිය හැකි වරදකි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත