මව්පියෝ පාසලේ පාලනය අතට ගනිති : ගුරුවරුන් සිරකරති By None // 2012 දෙසැ 05 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බකමූණ ගල්මුල්ල පාසලේ හයේ සිට එකොළහ දක්වා පන්ති වෙනත් පාසලකට මාරු කිරීමට එරෙහිව එහි ගුරුවරු පාසල ඇතුළට දමා ගේට්ටුව වැසූ මව්පියෝ පිරිසක් විරෝධයක් ඇරැඹූහ. ඔවුන්ගේ ප්‍රධාන මැසිල්ල වනුයේ ගමේ දරුවනට ඈත පාලසකට යෑම අනතුරු දායක බවයි. එම මාර්ගයේ වල් අලින් ගැවසීම ප්‍රධාන හේතුව බව ඔවුහු කියති. පිරිසක් වහළ උඩට ද නැග සිටියහ. පාසලේ ප්‍රකාශකයකු පැවසුවේ දේමාපියන්ගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට තමාට නොහැකි බවයි. කලාප අධ්‍යාපන අධ්යක්ෂ ප්‍රසාද් ජයවර්ධන මහතා මාධ්‍ය සමග කතා කිරීමට නොහැකි බව කීවේය. උද්ඝෝෂණය පවතින ස්ථානයට යෑමට අවශ්‍යතාවක් නැතැයි ද ඔහු කීවේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත