මොරටු දියනියක් ඉතාලිය මෝහනය කරයි By None // 2012 නොවැ 22 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} යුරෝපයේ වීසිරි සිටීන නවක ගායකයන් සංගිත ලෝකයට හදුන්වා දීම සදහා ජර්මනියේ පැවැත්වෙන ‘ද වොයිස්‘ සංගිත වැඩසටහන සදහා ඉතාලියේ රෝම නුවර පදිංචි ශ්‍රි ලාංකික තරුණියක වන මිශේල් පෙරේරා (27) ඉදිරිපත්ව සිටී. ඇය පිලිබඳව ඉතාලි මාධ්‍ය මහත් ඉහළින් කතා කරන අතරම ‘ද වොයිස්‘ සංගිත වැඩසටහනේ වීනිසුරුන් ඇගේ කටහඩ ගීත රැජනකට සමාන කළේ යැයි ද මෙයට පෙර ඇය ඉතාලියේ ජනප්‍රිය සංගිත වැඩසටහන් දෙකක් වන අමිචි හා ඉක්ෂ් ෂැටිටර් සදහා ඉදිරිපත් වුවද ඵහි වීනිසුරුවන් ඇගේ දකෂතාවය හදුනා නොගත් බව ද ඉතාලි මාධ්‍ය පවසයි. සංගිතාචාර්ය ඉතාලි ජාතික රේජ්න් ප්රැන්චෙස්කෝ යටතේ වසර දහයක් පුරාව ඇය සංගිතය හදාරමින් සිටී. මෙයට පෙර ඉල් රේකොමන්දාතෝ හා ඉල් කන්තෝදි ජිරෝ නැමැති ඉතාලි සංගිත වැඩසටහන් දෙකේදීම ඇය ප්‍රථම ස්ථානයට පත් වීයග රෝමයේ කිස් කිස් ගූවන් වීදුලි සේවයේද ඇය ගීත ගායනා කරන්නීය. ඇය දකෂ වේදිකා නාට්‍ය නිලියකි. ජර්මනියේ ප්රෝසිබන් රුපවාහිනි නාලිකාවෙන් අද දින සවස 8.15ට ඇය සජිවී ලෙස ද වොයිස් සංගිත වැඩ සටහනේ ගීත ගයන අයුරු වීකාශනය වීමට නියමිතය. මොරටුවේ සිට මෙයට වසර 30කට පෙර ඉතාලියට පැමිණි මිල්ටන් පෙරේරා ටොනිටා ද මෙල් ඇගේ දෙමාපින්ය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත