ලක් චන්ද්‍රිකාව ගුරුදා ගුවනට By None // 2012 නොවැ 20 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව චීනයේ ශීචෑන් මධ්‍යස්ථානයේදී ලබන බ්‍රහස්පතින්දා ගුවන් ගත කිරීමට නියමිතය. වාණිජ කටයුතු සඳහා මේ චන්ද්‍රිකාව 2013 මැද සිට ක්‍රියාත්මක සුප්‍රිම් සැට් නම් ශ්‍රී ලංකා සමාගම හා චීනයේ ග්‍රේඩ් වෝල් කර්මාන්ත සංස්ථාව ද චීන චන්ද්‍රිකා සන්නිවේදන සමාගමද මේ චන්ද්‍රිකාවේ සම කොටස් කරුවෝය. එහි වියදම ඇමෙරිකානු ඩොලර් කෝටි 36 (රුපියල් කෝටි 4752) කි. හනුවර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉදි කිරීමද මේ වැඩපිළිවෙලට අයත් වේ. 2015 දෙසැම්බරයේදී ශ්‍රීලංකාව තමන්ගේම චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමටත්, අජටාකාෂගාමීන් පුහුණු කිරීමටත් බලාපොරොත්තු වේ. චන්ද්‍රිකාවක් ගුවන් ගත කරන ලොව 27 වැනි පෞද්ගලික සමාගම සප්‍රිම් සැට් සමාගමයි. මාලදිවයිනට හා ඇෆ්ගනිස්ථානයට ද චන්ද්‍රිකා හිමි කර දීමට මෙම සමාගම දැනටම සාකච්ඡා අරඹා ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත