ශී‍්‍ර ලංකා පිල කඩුලු 10 කින් ජයගනී
ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමුවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (19 වැනිදා) නවසීලන්ත කණ්ඩායමේ කඩුලු 10 කින් පරාජය කළ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ 1-0 ක් ලෙසින් ටෙස්ට් තරගාවලියේ පෙරමුණට පැමිණියහ.
නවසීලන්තය පළමු ඉනිම 221 සහ දෙවැනි ඉනිම 118.
ශී‍්‍ර ලංකාව පළමු ඉනිම 247 සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 93.

