සිඩ්නි මහමෙවුණා වස් පිංකම By None // 2012 නොවැ 21 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සිඩ්නි මහමෙව්නා භාවනා අසපුව මගින් සංවිධානය කල මෙම වසරේ වස් පිංකම අසිරිමත් සත්බුදු වන්දනා පින්කමකින් අවසන් විය. සිඩ්නි හා මෙල්බර්න් අසපුවල භික්ෂූන්ගේ සහභාගීත්වයෙන් මෙම පිංකම පැවැත්විණි. භික්ෂූහු පිණ්ඩපාතයේ වැඩියහ. සමල් පුජාව ,පහන් පුජාව ,සුවද දුම් පුජාව ,බෙහෙත් ඖෂධ පාන පුජාව ,බෙහෙත් පිරිකර පාත්රා,ආදියෙන් සම්බුදුරජාණන් වහන්සේ පුදනු පිදිනි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත