සුහද කොකා චිත්‍රපටයේ ඩීවීඩී තැටි මුද්‍රණය හා අලවිය අප්‍රේල් 7 වැනි දා තෙක් නතර කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කැරිණි.
චිත්‍රපටියේ අධ්යක්ෂ සුනිල් ටී.ප්රාන්නදුට එරෙහිව මෙම අතුරු තහනම පැන වුයේ ජාඇල රුක්මන් සමන්ප්රියගේ පෙත්සමක් සළකා බැලිමෙන් පසුවය.
ඩීවිඩී පිටපත් පිළිබඳ පෙටන්ඩ් අයිතියේ නියම හිමිකරු තමා බවත් සුහද කොකා චිත්‍රපටියේ කලින් අයිතිකරු රාජ් එම අයිතිය රවින්ද්‍ර ගුරුගේගෙන් මිලට ගත් බවත් වත්මන් නිෂ්පාදක සුනිල් ටී ප්‍රනාන්දු ගෙන් රවින්ද්‍ර ගුරුගේ මිලට ගෙන ඇති බව නඩුවේ දී ප්‍රකාශ කැරිණි.
සුනිල් ටී ප්‍රනාන්දු පෙන්ට් අයිතිය දෙවන පාර්ශවයකට පැවරු පසු ඩිවිඩී පිටපත් මුද්‍රණය කර අලවි කිරිමට සුදානම් වන බව අධීකරණයේ දි කියැවිණි.