හින්දු බැතිමතුන් හිරු දෙවියන් වෙනුවෙන් සිදු කෙරන පූජාව ඇතුළු ආගමික වතාවත් අද (06) උදෑසන සිට උතුරේ පිහිටි හින්දු කො
සේයා රූ
ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණු විරෝධතාවය
පාර්ලිමේන්තුව වහා කැඳවනු, ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනු, ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරනු, යනුවෙන් බල කරමින් එක
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10 ක් අරී
අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම සිඝ්‍ර ලෙස ඉහළ නගිමින් පවතින නිසා එහි වාන් දොරටු 10 අ
පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි විරෝධතාවක්
පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි ඉල්ලමින් යුක්තිය සහ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් වන ජනතා ව්‍යාපාරය කොළඹ කොල්ලුපිට
වයඹ වැව් අමුණු පිරී යයි
නියං සමය හමාරකරමින් ප්‍රදේශයේ සියලු වැව් අමුණු පිරී ඉතිරී යාමට වැසි ලැබී ඇතැයි පුත්තලම කරුවලගස්වැව කුඹුක්කල්ල
පක්ෂ නායකයන් සහ සාමාජිකයන්ගේ කැමැත්ත
පවතින දේශපාලන අර්බුදය විසඳාගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී පැවැති පක්ෂ නායකයන් සහ සාමාජිකයන්ගේ රැස්වීමේදී පාර්ල
මහින්දට පක්ෂව හා විපක්ෂව කතරගම පොල් ගසති
රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථා විරෝධීව ඉවත්කොට නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට විරෝධ
අගමැති මහින්ද කතරගම පුදබිමේ
නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (2) දහවල් විශේෂ ආගමික වතාවත් වල නිතරවීම පිණිස රුහුණු මහා කතරගම පුදබිම වෙත
ජලජිවී වගා සංවර්ධනයේ කම්කරුවෝ ටැංකියක නැඟී විරෝධතාවයක
ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා ජාතික ජලජිවී වගා සංවර්ධන අධිකාරියේ උඩවලවේ පිහිටි ජලජීවී වගා
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කරයි
පුත්තලම තබ්බෝව ජලාශයේ වාන් දොරටු 8ක් අද (01) විවෘත කළ බව පුත්තලම වාරි මාර්ග කාර්යාලය පැවැසීය.
ජේ.ආර්ගේ 22 වැනි ගුණ සැමරේ
දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 22 දෙවැනි ගුණ සැමරුම නිමිත්තෙන් සංවිධානය කළ මහා සංඝරත්නය විෂයෙහි සපිරික
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6 ක් අරී
පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6ක් අඩි 2 බැගින් අද (1) දහවල් වනවිට විවෘත කළ බව පු
මොරටුවේ එජාප මන්ත්‍රීවරු කළුපටි පැළඳ සභා ගැබෙන් පිටවෙති
මොරටුව මහ නගර සභාවේ එජාප නාගරික මන්ත්‍රිවරු කලු පටි පැළැඳ විරෝධතා පුවරු රැගෙන මාසික සභාවට පැමිණ විරෝධය දක්වා
තබ්බෝවේ වාන් දොරටු දෙකක් යළි විවෘත කරයි
පවතින වර්ෂාවත් සමඟ තබ්බෝව ජලාශයේ ජලමට්ටම යළිත් ඉහළ යෑම හේතුවෙන් වාන් දොරටු දෙකක් විවෘත කිරීමට සිදුවූ බව පුත්තලම
සරසවි සිසු උද්ඝෝෂණය
විශ්ව විද්‍යාල සිසුහු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රධාන ගේට්ටුවේ ඉබි යතුරු කඩා බාධකද කඩා දමා අය
නාවික හමුදාපති නව අගමැති හමුවෙයි
නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
ජනහඬ උද්ඝෝෂණය
වෘත්තිය ජනහඩ උද්ඝෝෂණය මීට සුළු මොහොතකට පෙර ලිබර්ටි වටරවුමේදී ආරම්භ කෙරිණි.
පැපිලියානේ වෛද්‍යවරිය උසාවියට
පැපිලියාන වික්‍රමරත්න මාවත අසළදී පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතාව මෝටර්
ජාතික වප් මඟුල් උළෙල
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) තිස්සමහාරාම සඳගිරි වෙල් යායේදී පැවැත්විණි.
‘අපි වවලයි අපි කන්නේ‘
‘අපි වවලයි අපි කන්නේ‘කඩිනම් කෘෂි කාර්මික වැඩපිළිවෙළ යටතේ අද (29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්රමාත්
දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම් සේවකයෝ වැඩ වරති
දෙමටගොඩ ඛනිජතෙල් සංස්ථා මුලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමට විරෝධය දක්වමින් දිවයින පුරා විවිධ ප්‍රදේශවල ඉන්ධන බෙදාහ
තෙල් සංස්ථාව උණුසුම් වූ අයුරු
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ දී වෙඩි තැබීමේ සිදුවීමත් සමඟ එම පරිශ්‍රයේ දැඩි උණුසුම් වාතාවරණයක් ඇති විය. පැය කි
සේනානායක සමුද්‍රය පිරෙන්න පටන්ගනී
ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල පෝෂක ප්‍රදේශයට වැසි ලැබීමත් සමඟම ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අඩි 58.30
නව අගමැති මහින්ද පළමුව බුදුහිමි සොයා යයි
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැති ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා ආශිර්වාද ලබා ගැනීමට ගංගාරාම
මහින්දගේ දිවුරුම්දීම අසා ආධාරකරුවෝ රතිඤ්ඤා දල්වති
මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම් දීම සැලවීමත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවල ආධාරකරුවෝ රතිඤ්ඤා දල්වමින් ප්‍රීත
වතු කම්කරුවෝ බදුල්ල - කොළඹ පාර වසති
වතුකම්කරු වැටුප් වැඩි කරන්නැයි වතු කම්කරු වෘත්තීය සමිති ආරම්භ කර ඇති උද්ඝෝෂණයක් හේතුවෙන් බදුල්ල - කොළඹ මාර්ගය ව
කාසල්රී ජලාශය පිටාර මට්ටමේ
කාසල්රී ජලාශයට ඉහළින් පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ගත වූ දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ කාසල්රී ජලාශය ප
කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අරී
මධ්‍යම කඳුකර ප්‍රදේශයන්ට පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලා ජලාශයේ වාන් දොරටු දෙකක් අද (25) සිට විවෘත කර තැබීම
අග්නිදිග සිසුන් අත්අඩංගුවට ගත්තාට සබරගමු සිසුන් මහපාරේ
අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් 15කු අත් අඩංගුවට ගැනීම සහ එම විශ්වවිද්‍යාලය වසා දැමීමට එරෙහිව සබරගමු විශ්වවිද
කෙසෙල්ගමුඔය පිටාර ගැලීමෙන් පහත්බිම් ජලයෙන් යටවෙයි
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම් රැසක් අද (