සියළු උපාධිධාරීන්ට වහා රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් සංවිධා
සේයා රූ
රත්මලාන ශ්‍රී ධර්මාරාම නාහිමි ගුණ සැමරේ
රත්මලාන ශ්‍රී ධර්මාරාම නා හිමියන් ගේ ශතසංවත්සර ගුණ සැමරුම කැළණිය විද්‍යාලංකාර පිරිවෙනේදී අද (02) පැවැත්විණි.
රට ගොඩ නගන ජාතික පිළිවෙතෙහි දසුන්
රාජගිරිය සදහම් සෙවණ ධර්මායතනයේ දී පැවැත්වෙන ’රට ගොඩනගන ජාතික පිළිවෙත’ එළිදැක්වීමේ ජාතික සභාවට අමාත්‍යවරුන් වන
උරුමය යටකරගෙන කළුගඟ ජලාශයේ ජල මට්ටම ඉහළ නගී
මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ කළුගඟ ජලාශයේ ජලය ජල මට්ටම ඉහළ යාමත් සමඟ ඓතිහාසික උරුමයන් රැසක් පවතින ලග්ගල ප
ශ්රව්යාබාධිතයන්ගේ විස්සයි 20 ලෝක කුසලාන දිනාගෙන එති
ඉන්දියාවේදී පැවති ශ්‍රව්‍යාබාධිතයන් සඳහා වූ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශූරතාවය දිනා ගත් ශ්‍රී ල
‘යුක්තියේ යාත්‍රාව‘ රිය පෙරහර කොළඹදී
මහින්ද රාජපක්ෂට අගමැති ධුරයට ආරාධනා කිරීම ජනතාවගේ විශ්වාසය කඩාදමා යුක්තිය පරාජය කිරීමට ගත් පියවරක් බව එක්සත් ජ
මොරගහකන්ද වාන් දොරටු විවෘත කරයි
කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම ජනාධීපති මෛ
මැතිවරණයක් ඉල්ලා කලාකරුවෝ පිරිසක් නිහඬ විරෝධතාවයක
මහ මැතිවරණයකට ඉඩ දෙන ලෙස බල කරමින් නිදහස් කලා සන්ධානය සංවිධනය කළ නිහඬ විරෝධතාවයක් අද (29) කොළඹ කොටුව දුම්රියපළ ඉදිර
ඩී. ඒ. රාජපක්ෂ ගුණ සැමරේ
දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ 51වන ගුණසමරු උත්සවය අද( 29) සවස කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි.
අද පාර්ලිමේන්තුව
අද (29) පාර්ලිමේන්තු සභා වාරය කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
භික්ෂූන් වහන්සේලා 143 නමක් පිණ්ඩපාත චාරිකාවක
රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන්ගේ ශත සංවත්සර ප්රභාෂණයට සමගාමීව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ 143 වැනි සංවත
වළාකුළක් කඩාවැටෙයි
කුරුණෑගල මහනුවර ප්‍රධාන මාර්ගය ආසන්නයේ ගැට්ටුවාන ධීවර ගබඩාව පිහිටි මාර්ගයේ වෙල් යායක ගොයමේ අද (29) අලුයම් කාලයේ සි
මහ මැතිවරණයක් ඉල්ලා වෘත්තිය සමිති වීදී බසිති
රට අස්ථාවර නොකර ජනතාවගේ කැමැත්ත විමසා බැලීම සඳහා වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ
අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ සරසවි සංගමයේ සමුළුව ඇරඹේ
අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්ව විද්‍යාල සංගමයේ පස්වැනි ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්රීප
ආධුනික නාවිකයෝ 376 දෙනෙකු විසිර යති
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 233 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 376 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකර විසි
ජාතික කම්කරු නීති සමුළුව ඇරඹේ
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සංවිධානය කළ ජාතික කම්කරු නීති සම්මේලනයේ සමාරම්භක උත්සවය රාජ්‍ය පරිපාලන ස්වදේශ කට
යාපනය මුහුදු වෙරළට දැවැන්ත තල්මසෙකු ගොඩ ගසයි
යාපනය කන්කසන්තුරෙයි කීරිමලෙයි මුහුදු තීරයට මිය ගිය තල්මසෙකුගේ මළ සිරුරක් ගොඩගසා ඇති බවට ප්‍රදේශවාසීහු පවසති.
හඳුන් දිවියකුගේ සිරුරක් හමුවෙයි
වාහනයක ගැටී මිය ගිය හඳුන් දිවියකුගේ සිරුරක් අද (26) අලුයම හමු වී ඇති බව දිඹුල පොලිසිය පවසයි.
අගමැති දළඳා සමිඳුන් වැඳ පුදා ගනී
අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (25) මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැද ආශිර්වාද ලබා ගත්තේය. මෙම අවස්ථ
ඌව වෙල්ලස්ස නිදහස් අරගලයේ විරුවන් සමරති
ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් පිරීම අනුස්මරණය කරමින් මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ කැප්පෙටිපොළ වීරයා ප්‍රම
හිටපු අගමැති රනිල් මල්වතු - අස්ගිරි මහ නාහිමිවරු හමුවෙයි
එක්සත්ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (24) මහනුවරට පැමිණි මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අති
අද පාර්ලිමේන්තුවේ දසුන්
අද පාර්ලිමේන්තුවේ දසුන්
දළඹුවෝ කල්පිටියේ වගාබිම් වනසති
බෝග වගාවන්ට තර්ජනයක් වී ඇති සේනා දළඹුවාට සමාන කම් ඇති දළඹු විශේෂයක් මේ වන විට කල්පිටිය වගා බිම් ආක්‍රමණය කර ඇති බව
සත්‍යග්‍රහයට එජාප මන්ත්‍රීවරු පිරිසක් ද එක්වෙති
‘රටේ ප්රජාතන්ත්රවාදය නැවත ස්ථපිත කර අඛණ්ඩ සත්‍යග්‍රහය කරනවා‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නවින් දිසානායක මහ
ලුණුගම්වෙහෙර ජලාශය වාන් දමයි
වැසි සහිත කාලගුණය හේතුවෙන් කිරිඳිඔය ජලමට්ටම ඉහළ යාම නිසා ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු දෙකක් අද (22) විවර කළ බව, ති
නන්දිකඩාල් කලපුව පිරී පුදුකුඩුඉරිප්පු මාර්ගයත් ජලයෙන් යට වෙයි
මුලතිව් දිස්ත්‍රික්කයට මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් වසර ගණනකට පසුව නන්දිකඩාල කලපුව පිරී පවතින
මොරගහකන්දේ ජල මට්ටම සියයට 90ක් පිරි අවසන්
මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම අද (21) වන විට මීටර් 58ක් (ජලාශයේ පතුලේ සිට අඩි 174 ක්) වී ඇති බව ජලාශයේ කාර්යභාර ඉංජිනේරු පී. එස
ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහි සත්‍යග්‍රහය
සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ ප්රජාතන්ත්රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්යග්
බලපිටිය ප්‍රා.සභාවත් උණුසුම් වෙයි
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරෝධය පාමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කළු හැඳ විරෝධය ප
පහළ යාන් ඔය ජලයට කොටු වු සතුන් බේරා ගැනෙති
හොරොව්පොතාන වාහල්කඩ ප්‍රදේශයේ ඉදිකෙරුණ පහළ යාන් ඔය ව්‍යාපෘතියට ජලය පිරවීම ආරම්භ කිරීමත් සමඟ එම භූමියේ ජලයට කොට