පළාත් පාලන නියෝජිතයන් සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් සංවිධානය කළ ප්රජාතන්ත්රවාදය සුරැකීම සඳහා වූ සත්‍යග්‍රහය අ
සේයා රූ
සම්බෝධි මහා විහාරයේ කඨින පිංකමට අගමැතිත් යයි
කොළඹ 07 ශ්‍රී සම්බෝධි මහා විහාරයේ වාර්ෂික කඨින මහා පිංකම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී විය .
වහාම මහ මැතිවරණයක් පවත්වන්නැයි අනුරාධපුරයේ උද්ඝෝෂණ
වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා පොහොට්ටුවේ ආධාර කරැවන් පිරිසක් අද(17) අනුරාධපුර නව නගරයේ බස් නැවතුම්පල ඉදිරිප
පාර්ලිමේන්තුවේදී පොලිසියට පුටු පහර
අද පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්තාවේ ඡායාරූප පහත දැක්වේ.
මැතිවරණයක් ඉල්ලා නිහඬ විරෝධතාවයක්
‘‘මැතිවරණයක් ලබා දෙනු‘‘ යනුවෙන් ජනපති,අගමැති,ඇතුළු පාර්ලිමේන්තුවට,ජාත්‍යන්තරයට සහ සියලු සංවිධන වලට බලකරමින
එජාපයේ රැලිය ලිප්ටන් වටරවුමේ
එක්සත් ජාතික පක්ෂයේ ජන රැලිය මේ වන විට අරඹා ඇත.
‘කළු ගඟ’ ජලාශයෙහි ගිළුණු බුල්ඩෝසරය නාවික හමුදාවෙන් ගොඩගනී
මාතලේ- ලග්ගල පිහිටි කළුගඟ ජලාශයේ ඉදිකිරීම් කටයුත්තකට යොදවා තිබු බුල්ඩෝසරයක් ජලයේ ගිලීමෙන් එය නැවත ගොඩට ගැනීමට
කතානායකට සීනිගමදී පොල් ගසති
ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන කතානායක කරු ජයසුරිය මහතාට දෙවොල් දිවියන්ගෙන් දෙස් ඉල්ලමින් පොල් ගැසීමේ අවස්ථාව
මහ වැස්සෙන් උතුරේ බලාපොරොත්තු ඉටුවේ
මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් උතුරේ පිහිටි වැව් 719 ම පිරී පවතින අතර ඇතම් කුඩා වැව් රැසක් ද වාන් දමන බව
කතරගම දේවාලයේ ‘සුර අසුර සංග්‍රාමය’ පූජෝත්සවය
හැටන් කතරගම දේවාලයේ වාර්ෂික ‘සුර අසුර සංග්‍රාමය’ පූජෝත්සවය ඊයේ (13) සවස්කාලයේ පැවැත්විණි.
ජවිපෙ මන්ත්‍රීවරු කතානායක හමුවෙති
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය අත් හිටුවීමෙන් පසුව පාර්ලිමේන්ත
29 වැනි ඉල්මහා විරුසමරුව
ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ 29 වන ඉල්මහා විරුසමරුව කොළඹ විහාරමහා දේවී එලිමහන් රංග පීඨයේදී අද (13) ජනතා
නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ 25 වැනි සංවත්සරය
නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ 25 වැනි සැමරුම ත්‍රිකුණාමල විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පැවැත්විණි.
ලක්බිමේ දියණියෝ ලිබර්ටි වටරවුමේ විරෝධතාවක
ප්රජාතන්ත්රවාදය හා රටේ නීතිය මේ වනවිට දැඩි අස්ථාවරතත්වයට පත්වී ඇතැයි පවසමින් විරෝධතාවයක් අද (11) ලිබර්ටි වටරවු
අගමැති ආර්යාව රගර් බලන්න යයි
අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය තමන්ගේ පුතුන් දෙදෙනා ක්‍රීඩා කළ රග්බි තරගය නැරඹීමට පැමිණ සිටියාය. එ
මැතිසබය විසුරුවා හැරීමට විරෝධය පල කරමින් දේව කන්නලව්වක්
ව්‍යාවස්ථා විරෝධිව මැතිසබය විසුරුවා හැරීමට විරෝධය පල කරමින් එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයැවීමෙන් හලාවත මුන්නේශ්ව
ජනපති දළදා වඳින්න යයි
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (10) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ වැඳපුදාගත්තේය. අද ප
ආණ්ඩුව විසුරුවා හැරීමට සතුට පළ කරති
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (09 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයක් ප්
ඇමැති එස්.බී සංවිධායක ධූරයේ වැඩ අරඹයි
නව රජයේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත්වූ මහා මාර්ග හා මාර්ග සංවර්ධන ඇමැති එස්.බී. දිසානායක මහතා සංවිධායක ධූර
චමල් සෞඛ්‍ය ඇමැති ධූරයේ වැඩ අරඹයි
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු ඇමැති චමල් රාජපක්ෂ මහතා අද (9) උදෑසන යෙදුණු සුබ මොහොතින් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී
සී.බී. ප්‍රවාහන රාජ්‍ය ඇමැති ධුරයේ වැඩ අරඹයි
ප්‍රවාහන රාජ්‍ය ඇමැති සී.බී.රත්නායක මහතා අද (9) ප්‍රවාහන අමාත්‍යංශයේ දී සිය රාජකාරි ආරම්භ කළේය.
වෙළඳ ඇමැති ධූරයේ බන්දුල වැඩ බාරගනී
ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (9) ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි අමාත්‍යංශයේ
කලාවැවේ වාන් දොරටු 2ක් අඩි 6ක් දක්වා ඉහළට
ඇද හැලුණු වැසි තත්ත්වයත් සමඟ කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩි 5ක මට්ටමේ සිට අඩි 6 දක්වා තවත් ඉහළට විවෘත කිරීමට කලාව
පියසේන ගමගේ වැඩ අරඹයි
තරුණ, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය පියසේන ගමගේ මහතා සෙත්සිරිපාය 2වන අදියරේ පිහිටි සිය අමාත්‍යංශයේදී අද (07)දා පෙරවර
කණ්ඩලමත් වාන් දමයි
මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ කණ්ඩලම වැව වාන් දැමීමට පටන් ගෙන තිබේ.
තබ්බෝවේ වාන් දොරටු 4 ක් යළි විවෘත කරයි
වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 4ක් අද(7) උදෑසන වනවිට නැවත විවෘත කළ බව පු
කලාවැවේ - දඹුළු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කරේ
ගල්කිරියාගම හා කලාවැව අවට ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාවත් සමඟ අද (06) කලාවැවේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කි
මහසංඝ සමුළුවට භික්ෂුහු පාගමනින් වැඩම කරවති
‘පාර්ලිමේන්තුව වහා කැඳවා ප්රජාතන්ත්රවාදය තහවුරු කරන්න’ යන මූලික ඉල්ලීම රැගත් මහා සඟ සමුළුව පැවැත්වීම සඳහා ක
නොහික්මුණු වන අලියා නිර්වින්දය කර අල්ලාගනී
අම්පාර කරංගාව ප්‍රදේශයේ මහජනතාවට හිරිහැරයක් වූ වන අලියා නිර්වින්දනය කර අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකි වි
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි
වික්ටෝරිය ජලාශය අද (06) සිව් වැනි වරටත් වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත විය.