දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමය, දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය සහ දේශීය ආදායම් පොදු සේවක සංගම
සේයා රූ
බැටන් ප්‍රහාර එල්ල කර වතු කම්කරු උද්ඝෝෂණය විසුරුවයි
දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිකරන ලෙස ඉල්ලා අද (24) වතුකම්කරුවන් ගාලුමුවදොර පිටියේදී ඇරැඹු උද්ඝෝෂණය විසුරුව
දිනක වැටුපට 1000 ක් ඉල්ලා වතු කම්කරුවෝ කොළඹ එති
වතු කම්කරුවන්ගේ දිනක වැටුප අවම රුපියල් දාහක් කරන්නැයි ඉල්ලමින් අද (24) කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැති උද්ඝෝෂණයේ අව
උතුරු මහඇමැතිගේ දෙමළ ජනතා සභාව නල්ලූර්හි රැස්වෙයි
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් සම සභාපතීත්වය දරණ දෙමළ ජනතා සභාව අද (24) යාපනය නල්ලූර් නඩරාජා පරමේෂ
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 6 ක් අරී
දිගින් දිගටම ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය පිටාර මට්ටමට ඉහළ නැගීම නිසා ඊයේ (23) රාත්
සෙරක්කුලිය කලපුව රතු පැහැ ගැන්වෙයි
පුත්තලම කලපු තීරයට අයත් සේරක්කුලිය කලපුව අද (23) අලුයම සිට ඉදිකරමින් පවතින අරුවක්කාඩු කසල අංගනයෙන් ගලා ගිය රතු පැහ
කෘෂිකර්ම උපදේශකවරුන්ගේ උද්ඝෝෂණයක්
බස්නාහිර කෘෂිකර්ම උපදේශක සංගමයේ සභාපති ඇතුළු වැඩ තහනමට ලක්වූ කෘෂිකර්ම උපදේශකවරු 7 දෙනා යළි සේවයේ පිහිටුවීම සහ අ
‘ගාලු කතිකාව’ ජනපති ප්‍රධානත්වයෙන් ඇරැඹෙයි
‘ගාලු කතිකාව - ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය’ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මු
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් ස්වයංක්‍රීයව විවෘත වෙයි
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල පස්වරු කාලයේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශය
එෆ්.ආර්. සේනානායක චරිතාපදානය එළිදැක්වෙයි
දේශබන්දු එෆ්.ආර්. සේනානායක මහතාගේ චරිතාපදාන ග්‍රන්ථය එළිදැක්විණි. හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක මහතා විසින් ස
යොවුන් ඔලිම්පික් පදක්කම් දිනූ දියණිය පාරමී සියරට එයි
ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් නුවරදී පැවැති යොවුන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම පදක්කම දිනාගත්
‘‘විමංසාව‘‘සම්භාවනා මාධ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගනී
කොළඹ ආනන්ද විද්‍යාලයේ සිංහල සාහිත්‍ය සංගමය හත්වන වරටත් සංවිධානය කළ ‘‘ආනඳ පැහැසරණිය‘‘ සාහිත්‍ය කලා මහෝත්සවයේ සම
ඉන්ධන මිල සූත්‍රය එළියට
ඉන්ධන මිල දිනෙන් දින ඉහළ යද්දී රජය විසින් නිරන්තරයෙන් පවසන ’මිල සූත්‍රය’ කුමක්ද යන්න මුදල් අමාත්‍ය මංගල සමරවීර ම
මහාචාර්ය අමරා රණතුංගට අවසන් ගෞරව
අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදීනි, මහාචාර්ය අමරා රණතුංග මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (18) සවස 3.00 දක්ව
ජ‘පුර ප්‍රදීප ප්රණාම ‘කලාකාර අභිනන්දන 2018’
ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්රණාම සම්මාන ප්රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්
යාපනයේ සිංහල නාම පුවරු විකෘති වෙයි
උතුරු පළාත් සභාවෙන් ගෙන ඇති තීරණයකට අනුව යාපනයේ ගම්මාන ඇතුළු ප්‍රදේශ නම් කිරීම සඳහා යොදා ඇති නාම පුවරු වෙනස් කිර
82 ආදි ආනන්දීයන් 8 දෙනකුට උපහාර
සමාජයේ විවිධ ක්ෂේත්රයන්හි දක්ෂතා දක්වන කොළඹ ආනන්ද විද්‍යාලයේ 82 කණ්ඩායම නියෝජනය කරන ආදී සිසුන් අට දෙනෙකු වෙත උ
වැලිකන්දට තර්ජනයක් වු වන අලියා අල්ලයි
පොළොන්නරුව වැලිකන්ද ගම්මාන රැසක ජීවිත හා දේපළ රැසක් විනාශ කරමින් ගම්මානය පුරා සැරිසැරූ වන අලියා අල්ලා ගැනීමට ප
හිටපු ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරියගේ කෘතිය එළිදකී
ජනාධිපති නීතීඥ අභාවප්‍රාප්ත හේමන්ත වර්ණකුලසූරිය මහතා විසින් රචිත ‘මව්බිම කේවල් තීරුව’ තීරු ලිපි එකතුව කෘතිය එ
තායි හිටපු රජුගේ ගුණ සිහි කෙරේ
තායිලන්තයේ හිටපු රජු වන දිවංගත බ්රමිබල් අල්යාදේ රජතුමාගේ ගුණ සිහිකිරීමේ දෙවැනි වාර්ෂික පුණ්‍යානුමෝදනා උත්සව
දේශපාලන පලිගැනීම් වලට ලක් ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ 35 දෙනකුට උසස්වීම්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවයේ යෙදී සිටියදී දේශපාලන පළිගැනීම් වලට ලක් වූ පුද්ගලයින් 35දෙනෙකුට උසස්වීම් පිර
සාමදාන විනිසුරු පත්වීම් ප්රදානය සිරිකොතේ
සාමදාන විනිසුරු පත්වීම් ලිපි ප්රදානය පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (12 ) සිදුකෙර
ඉන්දීය සාගරය භාවිතා කරන්නන්ගේ සමුළුව ඇරඹෙයි
‘ඉන්දියානු සාගරය : අපගේ අනාගතය නිර්වචනය කිරීම’ සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර
’’මිරිදිය වරුණ 2018’’ සම්මාන ප්රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්
සමස්ත මිරිදිය ජීවි හා ජලජීවි වගා ප්‍රජාව ඇගැයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය මගින් වාර
'අනේ කුරුලු කූඩු වලට ගහන්නෙපා කැට කැබිලිති'
හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගයේ බැද තිබෙන වැහිලිහිණි කුඩු කඩා දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි ඇතැම් සුපිරි ස
වැව් පිරේ - මාළු මැරේ - කල්ල මරේ
වැස්ස වැඩි විමත් සමඟ වැව් වල ජල මට්ටම ඉහළ යද්දී ජලයේ උඩට මතුවන මසුන් මැරීම සඳහා ඇතැමුන් විවිධ ක්‍රම භාවිතා කරයි.
වැස්ස වැටී වැව් සතුටින්
පැවති අධික නියඟය සහිත කාලගුණය පහව යමින් වැසි ඇදහැලීමට පටන් ගැනීමත් සමඟ තබ්බෝව ජලාශය ඇතුළු මහා වාරිමාර්ග සහ ගොවිජ
ඔලුවිල් වරායේ වැලි ඉවත් නොකරන්නැයි උද්ඝෝෂණයක්
ඔලුවිල් වරාය ඉදිකිරීමෙන් ඔලුවිල් ගම්මානය දැඩි මුහුදු ඛාදනයකට ලක්වෙන බව පවසා වරායේ වැලි ඉවත් නොකරන ලෙස ඉල්ලා එම ග
චේ ගුවෙරාගේ 51 වැනි ගුණ සැමරේ
ශ්‍රේෂ්ඨ කියුබානු විප්ලවවාදී නායකයකු වන අර්නස්ට් චේ ගුවෙරාගේ 51 වෙනි ගුණ සමරු උත්සවය මොරගහහේන යහලකැලේ ‘‘චේ උද්
බුත්තල ගෝනගංආරෙන් දිවියෙක් අල්ලා ගනී
බුත්තල ගෝනගංආර ප්‍රදේශයේ යතුරුපැදිකරුවන් කිහිපදෙනෙකු වෙත අවස්ථා කිහිපයකදී කඩා පැන සපා කා තුවාල සිදුකරන ලද දිව