අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රය අවට ඇති වූ ගංවතුර තත්වය වැළැක්වීම සඳහා 12 වන ගජබා රෙ
සේයා රූ
වනාතවිල්ලුව ‘රාල්මඩුව‘ වැවේ වැව් බැම්ම කැඩී ගිහින්
වනාතවිල්ලුව පරණ එළුවන්කුලම රාල්මඩුව වැවේ බැම්ම කැඩී යාමෙන් දැවැන්ත ජල කඳක් ගඟේ වාඩිය හරහා කලපුවට ගලා යමින් පවත
වැස්සෙන් පිටිගලත් යටවෙයි
පවතින වැස්ස සමඟ බෙන්තර හා ගිං ගඟ පිටාර ගැලීමෙන් පිටිගල නගරය හා ඒ ආශ්රිත ප්‍රදේශ ජලයෙන් යට වී ඇත.
රහස් පොලිසියට ස්තුතිය
සෞදි රජයේ ආධාරයෙන් ඉදිකෙරෙන මඩකලපුව විශ්ව විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු සඳහා යොදවා තිබියදී පැහැර ගන්නා ලදැයි කිය
අලුත්ගම ධම්මානන්ද හිමි ආදාහන පූජෝත්සවයෙන්
අපවත් වී වදාළ ශෘමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අග්ග මහා පණ්ඩිත මහෝපාධ්‍යායය අති පූජ්‍ය
කතරගම පුදබිමේදී හමුදා ධජයන්ට සෙත් ප්‍රාර්ථනා කෙරේ
යුද හමුදාවේ 69 වැනි සංවත්සරයට සමගාමිව ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර දාගැබ අබියසදී හා කතරගම දේවාල පරිශ්‍රයේදී යුද හමු
කාසල්රි ජලාශයේ දිරා නොයන ඝන අපද්‍රව්‍ය ඉවත් කරයි
ජාතික විදුලිබල පද්ධතියට අයත් ප්‍රධාන ජලාශයක් වන කාසල්රි ජලාශයට ප්‍රදේශවාසින් විසින් මුදා හැර ඇති දිරා නොයන ඝන අ
‘රාවණා යක්කම‘
ලග්ගල ඉපැරැණි ජන සංස්කෘතික අංගයක් වූ රාවණ මහ යක්කම මෙවර ද රණමුරේ විහාරස්ථාන භූමියේදී පැවැත්විණි. රාවණා රජු වර්ත
අතරමං වූ හඳුන් දිවි පැටව් යළිත් මව් දිවිදෙන වෙතට
මවගෙන් වෙන් වී තේ වත්තේ ගසක උමගක් තුළ සිටි සති දෙකක් වයසැති හදුන් දිවි පැටවුන් දෙදෙනාට සිය මව සොයා දිමට නල්ලතන්නි
ඥානසාර හිමිට නිදහස ඉල්ලා කැලණියේ අධිෂ්ඨාන පූජාවක්
සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබා දෙන ලෙස ඉල්ලමින් කැලණිය ශ්‍රී විෂ්ණු දේවාලයේ සිට කැලණිය රජමහා වි
හැටන්-නුවරඑළිය මාර්ගයේ ගල් පෙරළෙයි
හැටන් නුවරඑළිය මාර්ගයේ ස්ථාන කිපයකම පස් කදු කඩා වැටිමේ අවදානමක් හට ගෙන ඇත.
ඉහළ කොත්මලේ වාන් දොරටු 05ක් ඇරේ
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු පහක් අද (03) පස්වරුවේ සිට විවෘත්ත වූ බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ පැවසූහ.
‘මතින් තොර රටක් වෙනුවෙන් සංවිධානය වෙමු‘
’’මතින් නිදහස් රටක් වෙනුවෙන් සංවිධානය වෙමු’’ තේමවෙන් ලෝක අමධ්‍යප දිනය වෙනුවෙන් ජනතාව දැනුවත් කරමින් ලක්ම
දිවංගත පීටර් කෙනමන්ගේ ගුණ සැමරේ
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් හා හිටපු නිවාස හා ඉදිකිරිම් අමාත්‍යවරයකු වු දිවංගත පීටර් කෙ
මහත්මා ගාන්ධිගේ ජන්ම දින සැමරුම වෙනුවෙන් සමරු මුද්දර පෙළක්
ඉන්දියාවේ පියා යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූ මහත්මා ගාන්ධි තුමන්ගේ 150 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් ඉන්දීය රජය නි
මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරු පිරිසක් කළු පටි බැඳ විරෝධතාවයක
මධ්‍යම පළාත් සභාවේ අවසන් සැසි වාරයේ රැස්වීම අද (02) වැනිදා පැවැති අවස්ථාවේ දැනට කාලය අවසන්ව ඇති සියලු පළාත් සභාවල ම
සුනඛ දඩයමේ ගිය හඳුන් දිවියා සුනඛ ප්‍රහාරයෙන් මරුට
සුනඛයන් දඩයම් කිරිම සඳහා පැමිණි හඳුන් දිවියකු සුනඛයන් කිහිප දෙනෙකු විසින් සපා කෑම හේතුවෙන් හඳුන් දිවියා ජිවිතක
තද සුළඟකින් ආණමඩුවේ ගෙවල් 100 ට හානි
ආණමඩුව හා මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අද (1) හමා ගිය තද සුළඟකින් නිවාස 100 කට පමණ හානි සිදුව මාර්ග ගණනා
ලෝක ළමා දින සිතුවම් දැක්ම ජනපති ප්‍රධානත්වයෙන්
ලෝක ළමා දින සිතුවම් දැක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී අද (1) පස්වරුවේ
ගාල්ල නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවේ
ගාල්ල නගරයට අද (30) පස්වරුවේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග ගාල්ල නගරයට ප්‍රවේශ වන මාර්ග තැනින් තැන ජලයෙන් යටවි
අකුරලදී මුහුදු වතුර ගාලු පාරට
මුහුදු ජලය ගොඩට ගැලීම හේතුවෙන් කහව සහ අකුරල ප්‍රදේශයෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය අද (28) සවස මුහුදු ජලයෙන් සහ මුහු
ගුඩ් ස්පෝට් සඟරාව එළිදකී
වසර 81ක ඉතිහාසයක් ඇති ජාතික ඔලිම්පික් කමිටුව විසින් සිය ප්‍රථම නිල සඟරාව වන Good Sports කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී එළිදැ
ඉඩෝරය නිමා කරමින් උතුරට වැසි
මාස 6 ක පමණ කාලයක් පුරාවට උතුරු ප්‍රදේශයට බලපෑ දැඩි නියං කාලගුණය නිමා කරමින් මේ දිනවල උතුරු ප්‍රදේශයට වර්ෂාව ඇදහැ
දියකාවා අවසන් දිනය ආරක්ෂක රාජ්‍ය ඇමැතිගේ ප්‍රධානත්වයෙන්
2018 දියකාවා යුධ සංදර්ශනය අවසන් දිනය උත්සවාකාරයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ත
දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි උද්ඝෝෂණයක්
දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස රජයට බලකරමින් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය සංවිධනය
ඉර පායන හැටි බලන්න සීගිරියට නගී
ලෝක සංචාරක දිනය වන අද (27) අලුයම පහේ සිට සීගිරිය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන්ට අවස්ථාව සළසා දී තිබිණි. අද දිනට ප
සබරගමු මහ සමන් දේවාලයේ දිය කැපීමේ මංගල්‍යය
ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ 2018 වසරේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය අද (26) දිය කැපීමෙන් පසු අවසන් විය.
බාහිර උපාධිධරයෝ රැකියා ඉල්ලා විරෝධතාවක
බාහිර උපාධිධාරී රැකියා කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලා බාහිර උපාධි සුරැකිමේ සංවිධාන එකමුතුව මානවහිමිකම් කොමිසම වෙත
බණ්ඩාරනායක ගුණ සැමරේ
දිවංගත එස්. ඩබ්ලියු ආර් ඩි බණ්ඩාරනායක මහතාගේ 59 වැනි ගුණසමරු උත්සවය අද 26 නිට්ටඹුව හොරගොල්ල සමාධිය පරිශ්‍රයේදී පැ
වැලිකන්දේ වැව් වාන් දමයි
පොළොන්නරුව ප්‍රදේශයට ඇදහැලෙන අධික වැසි සමඟ පොලොන්නරුව වැලිකන්දේ වැව් කිහිපයක් වාන් දැමීමට පටන්ගෙන ඇතැයි මහවැ