හාලිඇල බෝගොඩ ප්‍රදේශයේ කුලී වැඩට ගිය මව සොයා යාමේදී පිහිල්ලේ දිය කඳුරෙන් එගොඩවීමට ගොස් සැඩදියපහරකට හසුව ගසාගෙන
සේයා රූ
අම්පාරේ සාරි කඩය ගිනි රකුසාට බිලි
අම්පාර තිරුක්කෝවිල් පොලිස් වසමේ තම්බිලුව්ල් ප්‍රධාන මාර්ගයේ පිහිටි සාරි කඩයක හට ගත් ගින්නකින් එම සාරි කඩය සම්ප
ජනපතිට බාලදක්ෂිකා කොඩි පළඳවයි
ශ්‍රී ලංකාවේ බාලිකාවන් සඳහා වූ විශාලතම ස්වේච්ඡා සංවිධානය වන ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ 106 වන සැමරුම ජනාධිපති ර
ලංකා ගුරු සංගමය කොටුවේ විරෝධතාවක්
රජයේ පාසල් ගුරුමාරු අත්හිටුවීමට එරෙහිව ලංකා ගුරු සංගමය, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (22) පැවැත්වූ විරෝධත
මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ මුදල් අමාත්‍යාංශයට එති
ශ්‍රී ලංකා රජය රටේ පවතින ආර්ථික පසුබිම නිසි ලෙස තක්සේරු කරගෙන සිටීම පිළිබඳව ප්‍රශංසාව පළ කරන බව ජාත්‍යන්තර මූල්
ලක් කොල්ලාගේ මූර්තිය චීනය වශී කරයි
ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ මූර්ති කලා නිර්මාණ ශිල්පියකුගේ කලා නිර්මාණ දෙකක් චීනයේ චෙංග්ඩු නගරය අලංකාර
හොරණදී බසයක් ගිනි ගනී
හොරණ රත්නපුර මාර්ගයේ බොරලුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිටදී අද(21) පෞද්ගලික බස් රථයක් හිටි හැටියේ ගෙන් ගිනි ගැ
වතු නිවාස දහයක් පස් කන්දකට යටවේ
බණ්ඩාරවෙල ලියන්ගහවෙල කබරගල ප්‍රදේශයේ පස්කන්දක් කඩාවැටීමෙන් නිවාස දහයක් පමණ සම්පූර්ණයෙන්ම විනාශවී ඒවාට යටවූ ප
ගුවන් හමුදා ධජ ආශිර්වාද ගන්වති
ශ්‍රී ලංකා ගුවන් හමුදාව 72 වන සංවත්සරයට සමගාමීව පවත්වන සාම්ප්‍රදායික ධජ ආශිර්වාද පූජාව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ
කලා තරු තුනකට ජනපති අතින් සම්මාන
ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව ප්රදානය සහ සතරාවදීපනී ප්රණාම උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්
දුම්රියේ ගැටීමෙන් 2 ක් මරුට
කොග්ගල පොහොර ගබඩාව අසල දුම්රිය හරස් මාරගයේදි අද (16) දහවල් මෝටර් රථයක් දුම්රියේ හැපිමෙන් මෝටර රථයේ ගමන් ගත් පිරිමි
යාපනේ පාසල් දරුවන්ට බස් නොනවත්වයි
ඕමන්ත සිට කිලිනොච්චිය දක්වාත් මුලතිව්හි ප්‍රධාන මාර්ගයන්හි ධාවනය වන ලංගම බස් රථවලට පාසල් සිසුන් ප්‍රවාහනය කරවී
වර්ජන නිසා කෝචිචි නෑ:සංචාරකයෝ අතරමං වෙති
නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයට ගිය විදේශිකයෝ විශාල පිරිසක් සිය ගමන් ගමන් පහසුකම් සලසා ගත නොහැකිව දැඩි අපහසුතාවයට ප
කෝච්චි 20ක් උදේ දුවයි
අද උදෑසන 8 වන විට දුම්රිය 20ක් ධාවනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී තහවුරු කළැයි ජනාධිපති කාර්
හරක් කටා-පානදුර සළිදු මෙරටට රැගෙන එයි
මැඩගස්කරයේ දි එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්ම
රත්නපුරෙන් පුෂ්පරාග හමුවෙයි
ශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික උඩවැඩියා ශාක විශේෂයක් සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ, වලන්කන්ද ප්‍රදේශයෙන් ස
විදුහල්පතිගේ ආරෝවෙන් දරුවෝ අව්වේ විභාග ලියති
කිලිනොච්චිය ශාන්ත තෙරේසා බාලිකා විද්‍යාලයේ 11 වසරේ සිසුවියනට පාසල් පංති කාමරයක් නොමැතිවීමෙන් අවුරශ්මියේ විභාග
ඔස්කාර් සම්මාන උළෙලින්
95 වෙනි ඇකඩමි සම්මාන උළෙල (ඔස්කාර් සම්මාන උළෙල) ඊයේ(12) ලොස් ඇන්ජලීස් නගරයේ ඩොල්බි රඟහලේදී එරට වේලාවෙන් පස්වරු 8 ට ආරම
පාලමත් කඩාගෙන රෝද තුන ගඟට
ඉමදුව වතවන කිරිදඬුපේ පාලම මතින් ගමන් ගත් ත්‍රීරෝද රථයක් පාලම කඩාගෙන ගඟට වැටී ඇත.
බිත්තර ලක්ෂ ගණනක් මහකුඹුක්කඩවල කැලෑවට විසි කරලා
මහකුඹුක්කඩවල වල්පාළුව රක්ෂීතයට සතියකට ආසන්න කාලයකදි නරකු වු බවට සැක කරන බිත්තර ගෙඩි ලක්ෂයකට ආසන්න ප්‍රමානයක් ග
උත්සවයකට ගිය ඇමති දෙපළට විරෝධයක්
වාරියපොල බමුණුකොටුව වල්පොල ප්‍රදේශයේ ඉදිකළ සංස්කෘතික මධ්‍යස්ථානයක් මෙසේ විවෘත කිරීමට ගිය අමාත්‍යවරුන් දෙදෙනක
ආණ්ඩුවේ මර්දනයට තුම්මුල්ලේ විරෝධය
විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ ඇතුළු විශාල පිරිසක් එකතුව පසුගිය දිනවල උද්ඝෝෂණවලට
ආසියාවෙන්ම ඉදිරියෙන් සිටින්නේ ලාංකික කාන්තාවයි
ආසියා කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලාංකීය කාන්තාව ඉදිරියෙන් සිටින බවත් එම තත්ත්වය තවදුරටත් පුළුල් කර ලෝකය
කාන්තා විරෝධය මඩින්න පොලිස් කාන්තාවෝ පෙරට
බඩු මිලට සහ බදු බරට එරෙහිව කාන්තාවන් පිරිසක් ලෝක කාන්තා දිනය අද දින බත්තරමුල්ල පොල්දූව හන්දියේදී පැවැත්විණි.
ශිෂ්‍ය පා ගමනට ජල හා කදුළු ගෑස් ප්‍රහාර
කොළඹ විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනකට පොලිසිය කොළඹ රීඩ් මාවතේ දී මීට සුළු මොහ
කාන්තා දිනයදා ලක් කතුන්ගේ වික්‍රමය
අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය කාන්තා ගුවන් නියමුවරියන්ගෙන් සහ අනෙකුත
අලි මාමේ ඇයිද මේ මහ විපත කළේ
වල් අලි ප්‍රහාරයකින් සීගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලකට අද (08) බරපතළ හානි සිදු වී ඇතැයි විදුහල්පති ප්‍රි
ණය ගෙවා ගන්න බැරිව දරු පවුලම දිවි නහගෙන?
වවුනියාව ගුඞ්සෙඞ් ප්‍රදේශයේ නිවසක් තුළ තිබි මව,පියා දියණියන් දෙදෙනකුගේ මළ සිරුරු හතරක් හමු වූ බව පොලිසිය කියය
ලොව හොඳම නිරුපිනියන් අතර සඳනිට තෙවන තැන
ශ්‍රී ලංකා නිරූපණ ශිල්පිනී සඳනි විශ්මිතා පීරිස් ලෝකයේ හොඳම නිරූපණ ශිල්පිනී 2023 තරඟයේ තුන්වැනි ස්ථානය දිනා ඇත.
යාල්දේවි මහවදි පාර මාරු කරයි
අනුරාධපුර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ යාල් දේවි දුම්රිය මහව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැන ඇතැයි මහව දුම්රිය