විවිධ බාධක, අභියෝග හමුවේ හුබස් බැඳ ඇති කුඩා පැල්පතක විදුලි පහසුකම් නොමැතිව පොල්තෙල් පහනේ ආලෝකයෙන් ඉතා අලංකාර ලෙස
සේයා රූ
ඇමැති රොෂාන් - අර්ජුන රණතුංග ආදර්ශයක් දෙති
මහනුවර පල්ලෙකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති මධ්‍යම පළාත් ක්‍රීඩා සභා නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට සහ
කොටුවට යුද හමුදාව කැඳවයි
වෘත්තීය සමිත් කීපයක් ආරම්භ කළ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව අවට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වීමත් සමග එහි ආරක
කොළඹ මාර්ග කිහිපයක් වහයි
ආණ්ඩුවේ නව උපයන විට බදු ක්‍රමයට විරුද්ධව ඒකාබද්ධ වෘත්තිකයන් ක්‍රියාත්මක කර තිබෙන විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව
පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්වයක්
මහා සංඝරත්නය පාර්ලිමේන්තු පිවිසුම අසල අද පැවැත්වූ විරෝධතාවයට පොලිසිය බාධා එල්ල කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වය
හිඟ මුදල් ඉල්ලා
පුනර්ජනනීය බලශක්ති බලාගාරවල බිලියන 45 හිඟ මුදල් වහ ගෙවන ලෙස ඉල්ලා දේශීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ සේවක එකමුත
නවම් පෙරහර විදි සංචාරය අරඹයි
කොළඹ ,හුණුපිටිය, ගංගාරාම විහාරයේ වාර්ෂික නවම් මහා පෙරහරේ දෙවන හා අවසන් දිනය වූ අද විදී සංචාරය කිරිම මීට සුළු වේලා
දරු දෙදෙනා මැරුවේ මවගෙන් පළිගන්නද?
පියෙකු අරණායක පොල්අඹේගොඩ ගොඩිගමුව අම්බලමකදී තම සය හැවිරිදි පුතු සහ නව හැවිරිදි දියණිය ඝාතනය කර, ඔහු ද දිවි නසාගෙ
ජනපති - හිටපු ජනපති පෙරහරට එති
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කළේය.
කතා පොජ්ජ අඹු පොජ්ජගෙ මනාපෙට
හැත්තෑ පස්වන ජාතික නිදහස් උළෙල සඳහා වැදි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් ද සහභාගී වී සිටියේය. ශ්‍රී ලාංකික ජන කණ්ඩාය
නිදහස් උළෙල ඇරැඹෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාලු මුවදොර නිදහස් උළෙලට සම්ප්‍රාප්ත වීම සමග 75 වන නිදහස් සමරුව ඇරැඹිණි. නිදහස් ස
75 වැනි නිදහස් උළෙල චාම්ව ඉතා අභිමානවත්ව අද
ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්
ත්‍රිරෝදයේ රියැදුරා බොනට්ටුවේ අමුණා රැගෙන ගිහින්
මෝටර් රථයකින් පැමිණ හෝමාගම හබරකඩ මංසන්ධියේ කසල බෑගයක් දමා යාමට සැසෙද්දී ඊට එරෙහි වූ ත්‍රී රෝද රථ රියැදුන් කිප දෙ
කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකාවට
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩ
වැඩ බාර ගන්න පෙර දළදා මාලිගාවට පැමිණ
ශ්‍රී ලංකා තනාපති සේවයේ අභිනවයෙන් වැඩ බාර ගැනීමට නියමිත විදෙස් රටවල් 17 ක තානාපතිවරු හා මහ කොමසාරිස්වරු පිරිසක් අ
සුළං විදුලි කුළුණේ කොටසක් දොඹකරය මතට කඩාවැටෙයි
මන්නාරම නානාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නරුවිලික්කුලම් වෙරල ආසන්නයේ ඉදිවෙමින් තිබූ සුළං විදුලි කු
හොක්කට අත දමා කොක්ක ගලවයි
කිසියම් පුද්ගලයකු අටවන ලද ඇමක් ගිල දමා මහත් අපහසුවෙන් සිටි අඩි 13 ක් පමණ දිගින් යුත් කිඹුලකුගේ කටට අත දමා එම ඇම ඉවත්
කැලණි සරසවි සිසුන්ට ජල ප්‍රහාරයක්
ශිෂ්‍ය මර්ධනයට එරෙහිව කලණිය සරසවියේ සිසුන් පිරිසක් ආරම්භ කළ විරෝධයක් විසුරුවා හැරීමට පොලිසිය මීට සුළු මොහොතකට
පුංචි ඇඟළුම්හල ගින්නට බිලි
මොරටුව රාවතාවත්ත හයවැනි පටුමගේ ඇගලුම් කම්හලක් පවත්වාගෙන ගිය දෙමහල් නිවෙසක ඇති වු විශාල ගින්නෙන් දේපලවලට දැඩිලෙ
මුදලිගේ මුදාහරියි
රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි අන්තර් විශ්වත්විද්යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ
දෑතේ හයියෙන් මගි දිවි බේරෙයි
බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බසයක තිරිංග ක්‍රියාවිරහිත වී ප්‍රපාතයට ඇදී යද්දී බස් රථය පස් කන්දකට අල්ලා නතර කරගැ
බදුවලට එරෙහිව වරාය දොරටුව වහයි
රජයේ නව බදුවලට එරෙහිව වරාය සොවකයෝ අදත් වරාය ප්‍රධාන පිවිසුම අදලදී විරෝධතාවක නිතර වූහ.
එක්ස්ප්‍රස් පර්ල් යන්නම යයි
කොළඹ වරාය ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්ව මුහුදුබත් වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කැබලි කර යළි රැගෙනයාමේ කට
උසස් පෙළ දරුවන්ට වින කරනවාට පන්දම් විරෝධයක්
අ.පො.ස උසස්පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුල විදුලිය කප්පාදුකිරීමට එරෙහිව සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ 12, ගුණසි
කුරුණෑගල සත්‍යවාදී පිටියට ජන ගඟක් ගලයි
සමගි ජන බලවේගය සංවිධානය කළ පළමු ජන රැළිය විශාල ජනතා සහභාගීත්වයකින් එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ
නිදහසේ පෙරහුරුව
75 වැනි නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුවක් අද (29) කොළඹ ගාලූ මුවදොර පිටියේදී පැවැත්විණි.
හම්බන්තොට රෝහලට අසාධ්‍යයි වෛද්‍යවරු 38 රෝහල හැර යති
හම්බන්තොට මහ රෝහලට පැමිණෙන රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග එකසිය විස්සකට වැඩි ප්‍රමාණයක් රෝහලෙහි නොමැති බව රෝහල් ආ
ජාතික ජනබලවේගය අනුරපුර සමාරම්භක උළෙල හිස් ගොඩක් වෙයි
ජාතික ජනබලවේගය පළාත් පාලන මැතිවරණයේ සමාරම්භක උළෙල අද (25) අනුරාධපුර කඩ 50 ප්‍රෙද්ශයේදී ජාතික ජනබලවේගයේ නායක අනුර කු
යුරෝපයේ දේවගැති දළදා සමිදු වැඳ පුදා ගනී
යුරෝපයේ රදගුරු පදවියේ ප්‍රධාන දේවගැති රොබට් ඉනස් බිෂොප් පියතුමන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතරතුර මහනුවරට ප
යාපනයේ කල්ලි දෙකක් ගැටේ
යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය සහ කැනී කල්ලිය අතර අද (24) දින චුන්නාකම් ප්‍රදේශයේදී වාහනද භාවිතා කරමින් සිදු වූ ග