ප්‍රසන්න රණතුංග මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ රෝ සංවිධානයට අවශ්‍ය ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා රට
දේශපාලන
උතුරට බලය බෙදීමක් ඕනෑ
දිගින් දිගටම අසාධාරණයට ලක්වූ උතුරේ ජනතාව වෙනුවෙන් බලය බෙදීමක් සිදුවිය යුතුයැයි ඒකාබද්ධ විපක්ෂ විශ්වාස කරන බව
වෙන රටවල් බෙදී වෙන් වෙන්න උණ්ඩ අතට ගන්නවා: සටන් කරනවා
ලෝකය පුරා විවිධ රටවල් වෙන් විය යුතු යැයි, උණ්ඩ අතට ගන්නා විට ලංකාවේ ජනතාව එක්ව ජීවත් විය යුතු යැයි දුන් ජනවරම අනුව
‘ විධායක බලතල වලට කලින් 13 වැනි ව්‍යාවස්ථාව අහෝසි කළ යුතුයි’
විධායක බලතල අහෝසි කරන්න අවශ්‍යම නම් ඊට පෙර පළාත් සභාවලට බලය බෙදන 13 වැනි සංශෝධනය අහෝසි කරන්න යැයි ඇල්ලේ ගුණවංශ හිම
අලුත් ව්‍යවස්ථාව ගැන ජනමත විමසුම බෙඳුම්වාදීන් දිනනවා
නව ව්‍යවස්ථාව පිළිබඳ ජනමත විමසුම ආණ්ඩුව දිනුවත් පැරදුනත් බෙදුම්වාදින් දිනනවා යැයි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන
‘විමල්ගේ බෝම්බ කථාව වැරදියි‘
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් සිදුකර ඇති පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමේ ප්‍රකාශය බරපතල තත්ත්
බුද්ධාගමට ඇති තැන එලෙසින්ම
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යයවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 22
වත්මන් ආර්ථික වර්ධන වේගය අනුව රට සමෘද්ධිමත් කළ නොහැකියි - මහාචාර්ය තිස්ස
වාර්ෂික ආර්ථික වර්ධන වේගය සියයට 4.2ක් වන පසුබිම යටතේ 2025දී ශ්‍රී ලංකාව සමෘධිමත් රාජ්‍යයක් බවට පත් කළ නොහැකි බව ලංකා ස
‘සෑම ආණ්ඩුවක්ම ව්‍යවස්ථාව සංශෝධනය කළේ ජාත්‍යන්තර වුවමනාවටයි’
78 ව්‍යවස්ථාවේ සිට ඉතිහාසය පුරා සෑම ආණ්ඩුවක්ම නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළේ නම්
අපේ රට හිඟන රටක් කළාට පාලකයන් දෙගොල්ලොම වගකියන්න ඕනෑ
ලෝකයේ නායකයන් කියන්නේ රට සංවර්ධනය කරන දියුණු කරන ජනතාවගේ දුක සැප හඳුනන, අධ්‍යාපනය දියුණු කරන, රැකියා උත්පාදනය කර
දශකයක කාලයක් රාජ්‍ය ආදායමෙන් සියයට 90 ක් වැයකර ඇත්තේ ණය හා පොලී ගෙවන්න
ශ්‍රී ලංකාව 2005-2016 අතර කාල සීමාවේදී රුපියල් බිලියන 1,700 ක් පමණ වැය කර ඇත්තේ අධිවේගී මාර්ග හා සාමාන්‍ය මහාමාර්ග සඳහා බව
අද උද්ඝෝෂණ අයිතියත් නෑ: ඡන්ද අයිතියත් නෑ
උද්ඝෝෂණය කිරීමට තිබෙන අයිතිය මෙන්ම ජනතාවගේ ඡන්ද අයිතියද ආණ්ඩුව උදුරාගෙන ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහ
දකුණු මහ ඇමැතිවරුනුත් බලය බෙදන්න කිව්වා - අගමැති
නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ප්‍රධාන පක්ෂ දෙක එක් වී වැඩ කර ගෙන ගියත් තවමත් ව්‍යවස්ථාවක් හෝ ව්‍යාවස්ථා කෙටුම්
හම්බන්තොට උද්ඝෝෂණය දේශපාලන ප‍්‍රශ්නයක් මිස මත්තල ගුවන්තොට නොවේ
හම්බන්තොටදී පසුගියදා පැවැති උද්ඝෝෂණයට හේතුව දිස්ත‍්‍රික්කයේ දේශපාලන ප‍්‍රශ්නයක් මිස මත්තල ගුවන්තොටුපළ සම්බන
සයිටම් අර්බුදයට ඇමැතිවරුන් වගකිව යුතුයි - ඇමැති සුසිල්
සයිටම් ගැටළුව සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදය සඳහා විෂය භාර ඇමැතිවරුන් වගකිවයුතු යැයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
ශක්තිමත් ආර්ථිකයක් නංවන්න අයවැයෙන් පියවර ගන්නවා
‘‘පරම්පරා තුනක් උකසට තබා රාජපක්ෂ රජය ගත් ණය කන්දෙන් රුපියල් කෝටි ලක්ෂ තුනක් 2018-2019 වසරවලදී ගෙවා දමා ශක්තිමත් ආර්ථ
‘විධායක ජනපති ධූරය නිසා රට ආරක්ෂා වුණේ නෑ‘
විධායක ජනාධිපති ධුරය නිසා රට ආරක්ෂා වුණා යැයි ඇතැම් අය කියතත් එය පිළිගත නොහැකි තර්කයක් යැයි ජනතා විමුක්ති පෙරමු
මහින්ද රජය ණය කන්දක රට හිර කළැයි කීම ඔප්පු කරන්න බැරි ප්‍රකාශයක්
ඔරොත්තු නොදෙන තරම් ණය කන්දක පසුගිය රජය රට හිරකර ඇති බවට අගමැතිවරයා එල්ලකරන චෝදනාව සංඛ්‍යා දත්ත මඟින් කිසිදා ඔප්ප
’මහින්දගේ ණය කන්ද පියවා අඳුර දුරලනවා’ - අගමැති
‘‘දහනව වැනි ශත වර්ෂයේදී ගාල්ලට අහිමි වූ අනාගතය, 21 වැනි ශත වර්ෂයේ දී ජාතික ආණ්ඩුව යටතේ නැවත දෙන බව” අග්‍රාමාත්‍ය ර
රටේ ජාතික සම්පත් වෙනුවෙන් අපි හැමදාම පෙනී සිටිනවා
අපි වගකීමකින් කියනවා මේ ආණ්ඩුවට මේ රටේ සම්පත් දේපළ විකුණන එකට මිනිස්සු හිරේ දාලා නවත්වන්න බැහැ. ඒ නිසා මේ රටේ ජාති
ව්‍යවස්ථා මරඋගුල පැරදවීම රටට ආදරේ කරන අප කාගේත් වගකීමක්
”වෙට්ටු දාලා තමන්ට ඕන දේ කරගන්න මේ ආණ්ඩුව දක්ෂයි. නියම බබා එළියට එන්නේ කාරක සභාවේදීයි. පාර්ලිමේන්තුවට එන ව්‍යවස්
ශ‍්‍රී ලාංකිකයන් ලෙස අප තෝරාගෙන ඇත්තේ සංහිඳියාවේ ගමන් මගයි
”රාජ්‍ය ස්වභාවය, රට නොබෙදා උපරිම බලය බෙදීමකට ගමන් කිරීම, මූලික අයිතිවාසිකම්, සංස්කෘතික - ආගමික යනාදී කටයුතුවල දේශ
අනාගත පරපුර සතු සම්පත්වලට අත තියන්න එපා
“මේ ආණ්ඩුව වරාය, ගුවන්තොටුපොළ විකුණනවාට එරෙහිවන්න ජනතාවට අයිතියක් තියෙනවා. ජේ.ආර්.ගේ, ප්‍රේමදාසගේ කාලෙයේදීවත් ව
භාෂාව යනු මිනිසුන් එක්කරන පාලමක්
රට වනසන යුද්ධයකට යළි ඉඩ නොතබා සියලු ජාතීන්ට එකට ජීවිත්විය හැකි සාමකාමී සාධාරණ සමාජයක් ගොඩනැගීම තම අරමුණ සහ අපේක්
අපි දැන් ඕනෑම පිච් එකක බැට් කරන්න ලෑස්තියි
‘මොන ඡන්ද ක්‍රම ආවත් කමක් නැහැ. අපි දැන් ඕන පිච් එකක බැට් කරන්න ලෑහැස්තියි. බැට් එකක් වෙනුවට පොල් පිත්තක් දුන්නත
මේ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ගේ අයිතියත් උදුරාගෙන
මහජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමේදී නිරායුද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජාත්
පරිසර වටිනාකම් රැකගෙන ජාතික වගකීම් ඉටුකළ යුතුයි
පරිසරයට ඉහළ වටිනාකමක් ලබාදී අද දවසේ වගකීම් නිසි ලෙස ඉටු නොකළහොත් හෙට දවසේ රටට උදාවන්නේ මහත් ඛේදවාචකයක් බව ජනාධිප
නව ව්‍යවස්ථාව සම්මත වුණොත් ශ්‍රී ලංකාව ඒකාන්තයෙන්ම ෆෙඩරල් රාජ්‍යයක්
මේ රජය ගෙන එන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත වුවහොත් ශ්‍රී ලංකාව ඒකාන්තයෙන්ම ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් වීම ස්ථිර ය
ප්රභාකරන්ට යුද්දයෙන් ගන්න බැරිවූ දේ
ජිනීවා නුවර පැවති මානව හිමිකම් කොමිසමට ගෝලීය ශ්රී ලාංකික සංසදය නියෝජනය කරමින් තමන් ඇතුළු පිරිසක් සහභාගී වූයේ ශ