දූෂණයල අල්ලස මුලිනුපුටා දැමීම සඳහා ගත හැකි සෑම පියවරක්ම රජය ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නර
දේශපාලන
එහෙ මෙහෙ පැනිලි බේරගත්තා මිස ඇමති මාරුවෙන් රටට වුණ සෙතක් නෑ
තෙවසරක් තුළ සිව්වෙනි වතාවටත් සිදුකළ කැබිනට් සංශෝධනයෙන් පළිගැනීම්, හිතවත්කම් දැඩිකර ගැනීම් හා හැරයාම් වළක්වා ගැ
අර්බුදයෙන් බේරගන්න ආණ්ඩුව සල්ලි ගහලා ජනතාව අමාරුවේ
ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස රජය විශාල වශයෙන් මුදල් නොට්ටු අච්චු ගසමින් සිටින බවත් ඒ හේතුවෙන් උද්ධමනය තවත් ඉහළ ගො
හදපු එක පාරක්වත් පේන්න නෑ - ගිය වසරේ අධිවේගවලට කියා කෝටි 300 ක් වියදම් කරලා
“මේ රජය අධිවේගී මාර්ග සඳහා ගිය වසරේ වැඩිපුර රුපියල් කෝටි 3000ක් වැය කර ඇතත් හදපු එක මාර්ග කොටසක් පෙන්වන්නැයි” අභියෝ
සිංප්පූරුවත් එක්ක ගිවිසුමක් ගහලා අපේ වෘත්තීයවේදීන් පිළිකන්නට දක්කලා
ආණ්ඩුව සිංගප්පූරුව සමඟ අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක වීමෙන් මෙරට වෘත්තීයවේදීන්ගේ වටිනාකම පහළ වැටෙ
ආණ්ඩු හදද්දි පෙරළද්දි අවංක නොකිළිටි දේශපාලනඥයන් සොයා ගැනීම ගැටලුවක්
දේශපාලන ව්‍යාපාර ඇති කිරීමේදීත් ආණ්ඩු හැදීමේ සහ ආණ්ඩු කිරීමේදීත් අවංක නොකිළිටි දේශපාලනඥයන් සොයා ගැනීම වර්තමාන
වමේ මිත්‍රශීලී බලවේග එක් වී ජාතික ආණුඩුව එළවන්න ඕනෑ
වත්මන් ජාතික ආණ්ඩුව පළවා හැරීම සඳහා වාමාංශික ප්රගතිශීලී දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති ව්‍යාපාර සහ මිත්‍ර බලවේගය
මේ ජනාධිපතියි, අගමැතියි බලයේ සිටින තාක් ඇමතිකම් බෙදීම විද්‍යාත්මක - තාර්කික මොන ක්‍රමයකටවත් වෙන්නේ න
මේ ජනාධිපතිත් අගමැතිත් බලයේ සිටින තාක් ඇමැතිකම් බෙදීම විද්‍යාත්මක හෝ තාර්කික හෝ එකම ක්‍රමයකටවත් සිදුවන්නේ නැහැ
ඔලුබක්කන් නටවනවා වගේ කරන කැබිනට් සංශෝධනයෙන් ආර්ථික ආගාධයෙන් ගොඩඑනු බෑ
මෙම වෙසක් සමයේ ඔලුබක්කන් නටන්නාක් මෙන් කැබිනට් සංශෝධන මඟින් මුහුණු මාරුකිරීමෙන් පමණක් රට වැටී ඇති ආර්ථික අගාධය
දකුණේ ඉඳලා උතුරට අධිවේගයක් හදන්න අපිම එන්න ඕනෑ
දකුණේ සිට උතුරට අධිවේගී මාර්ග පද්ධතියක් ඇති කළහොත් එය රටේ දියුණුවට ඉමහත් සේවයක් වන බව ගංගාරාම විහාරාධිපති අපේ ගල
20 මුට්ටිය දාද්දිම කුඩු කරන්න විමල් සැරසෙයි
’‘මේ දවස්වල ඒකාබද්ධ විපක්ෂය 20 වැනි සංශෝධනය පිළිබදව කිසිවක් කියන්නේ නැහැ. කෙටුම්පත පාර්ලිමේන්තුවට එනකම් කිසිවක්
‘ නව කැබිනට් සංශෝධනයෙන් ඵලදායී සේවයක් කළ හැකියි‘ - ශාන් විජේලාල්
විද්‍යාත්මක ක්‍රමයක් ඔස්සේ සිදු කළ මෙම නව කැබිනට් සංශෝධනය තුළින් මීට පෙර වතාවලට වඩා ඵලදායී සේවාවක් රටට සිදුකිරී
මහා සංඝරත්නයේ අනුශාසනා කිසිසේත් නොසලකා හරින්නේ නෑ
මහා සංඝරත්නයේ අනුශාසනා සහ මගපෙන්වීම්වලින් තොරව කිසිදු අවස්ථාවක කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහ
එකම කාඞ් කුට්ටම කොච්චර ඇනුවත් රටට වැඩක් නෑ
වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා මේ වනවිට පැන නැගී තිබෙන ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමට නම් වහාම මහා මැතිවරණ
ආණ්ඩුවේ නොහැකියාව, ජනතා විරෝධය අමතක කරන්න මැයි දිනයත්, වෙසක් දිනයත් වෙනස් කළා
ආණ්ඩුවේ නොහැකියාව හා ජනතා විරෝධය වෙනතකට යොමු කිරීම සඳහා ඉතිහාසයේ කිසි කලෙකත් නොවූ අයුරින් මෙවර ලෝක කම්කරු දිනය හ
නව බද්දෙන් ජනතාව සුද්දයි
නව දේශීය ආදායම් පනත මඟින් සීමාවකින් තොරව බදු පැනවීම නිසා සියලුම භාණ්ඩවල මිල ඉහළ යෑමේ අවදානමක් ඇතිවී තිබෙන බව පාර
‘විසිවැනි ව්‍යවස්ථා සංශෝධයෙන් අගමැතිගේ බලයේ කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැහැ‘
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරිම සඳහා වන විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නිසා අගමැති රනිල්ගේ බලය අයන්
ඉතිහාසයේ පළමුවතාවට ආණ්ඩුව හාමුදුරුවරුන්ටත් නීති දානවා
ඉතිහාසයේ පළමුවතාවට වත්මන් ආණ්ඩුව මගින් ස්වාමීන් වහන්සේලාට නීති දමන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්
මැයි නිවාඩුව අහෝසි කිරීම කම්කරු විරෝධී ක්‍රියාවක්
කම්කරුවන්ට හිමි මැයි පළමුවැනිදා නිවාඩුව අහෝසි කිරීම ආණ්ඩුව දැනුවත්වම කළ කම්කරු විරෝධී ක්‍රීයාවක් යැයි ප්‍රජාත
’කොන්ද පණ ඇති නායකයෙක් පත්කරන්න කටයුතු කරනවා’
වස විස නැති ගොවිතැන පිළිගන්නා බව කොන්ද පණ ඇතිව පොරොන්දු වන නායකයෙක් රාජ්‍ය නායකයා කරගන්නට ඊළඟ මැතිවරණයේ දී ගිවිස
‘ජවිපෙ රටේ ඒකීයභාවය නැති කරන්න හදනවා‘ - මුසම්මිල්
දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සටන් කර එදා ජීවිත පරිත්‍යග කළ හැටදාහක් දෙනාගේ මළ කඳන් උඩින් ගිහින් විධායක
විග්නේෂ්වරන් සමඟ ගමනක් යන්න ගජේන්ද්‍ර පොන්නම්බලම් සැරසෙයි
උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා පිහිටුවා ගැනීමට සූදානම් වන නව දේශපාලන පක්ෂයට නුසුදුසු පුද්ගලයින් සම්බන්
‘සම්බන්ධන් විපක්ෂ නායක ධුරයට සුදුසු නෑ‘ - ඊ.පී.ආර්.එල්.එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා විපක්ෂනායක ධූරයේ සිටීමට නුසුදුසු බව ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක හිට
විපක්ෂ නායක ධුරයේ සැබෑ අයිතිය ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයටයි
විශ්වාසභංග යෝජනාවේදී අගමැති ආරක්ෂා කරන්නට කැපවුණු දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධුරය දැරීම තබා විපක්ෂයේ අසුන
සමහර විදේශ තානාපතීන් සීමාව ඉක්මවා මට බලපෑම් කළා
ඇතැම් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය රට තුළ තිබෙන නිදහස, ප්රජාතන්ත්රවාදය වැරැදි ආකාරයෙන් භාවිත කිරීම හේතුවෙන්
ආර්ථිකයේ මළ මිනිය ගෙයි තියාගෙන නායකයෝ බලය රැක ගන්න ගේම් ගහනවා
මේ වනවිට මරණයට පත්ව ඇති ආර්ථිකය නමැති මිනිය නිවස තුළ තබාගෙන දේශපාලන නායකයන් තම බලය රැකගැනීම සඳහා දාදු කෙළියේ යෙද
ජනාධිපති කඩුව ගන්න විදිහට වැඬේ කළානම් අගමැති දැන් ගෙදර
“ජනාධිපති සිරිසේන මහත්තයාගේ වැනෙන සුළු ප්‍රතිපත්ති හින්දා විශ්වාසභංගයට පෙර දවසේ ඒ පක්ෂයේ පිරිස ගත් තීරණය නිසා
කැබිනට් වර්ජන, සංශෝධන අස්සේ නායකයෝ පඹගාලක
පක්ෂ ප්‍රතිසංස්කරණ කැබිනට් වර්ජන හා සංශෝධන අස්සේ නායක කාරකාදීන් දේශපාලන පඹගාලක පැටලී සිටියදී ජාවාරම්කාරයින් ප
ආණ්ඩුව ජනතාවගේ අයිතිවාසිකම් නොදී තිබෙන ටිකත් කප්පාදු කරනවා
ශ්‍රී ලාංකේය වැඩකරන ජනතාවට මැයි දිනය සමරන්නට සිදුවී ඇත්තේ තමන්ගේ වැටුපටත් බදු ගෙවන්නට සිදුවූ සමයක යැයි ජනතා විම
දේශපාලකයන්ට පටු අරමුණු නැත්නම් ජාතික ආණ්ඩු ක්‍රමය මේ රටට හොඳටම ගැලපෙනවා
ජාතික ආණ්ඩුව රටට ගැළපෙන නමුත් පටු පරමාර්ථ ඇතිව කටයුතු කරන ඇතැම් දේශපාලකයන්ට එය නොගැළපීම නිසා යම් යම් ගැටුම් ඇතිව