ආදරය සහ වෛරය අතර ඇත්තේ කෙස් ගසක තරම් පරතරයක් යැයි කියමනක් ඇත.
පුවත්
තනි රෝදෙන් ගිය යතුරුපැදිය ගිංතොටට කළ විපත
තනි රෝදයෙන් පැමිණි යතුරුපැදියක් මවක සහ දරුවන්ට තුවාල කරමින් අනතුරට පත්ව එය ජාතිවාදී අරගලයක් ඇතිවීමේ අවදානමක් ද
තෙල් අර්බුදයට වගකිව යුතු තෙල් ලොක්කන්ගේ නම් ජනපතිට
ඉකුත්දා ඇතිවූ ඉන්ධන හිඟයට වගකිව යුතු ඛනිජ තෙල් සංස්ථාවේ ඉහළ නිලධාරින් සිවු දෙනෙකුගේ නම් ලැයිස්තුවක් ඉන්ධන අර්
කෝටි 35ක බදු නොගෙවූ මත්පැන් සමාගමේ බලපත් අත්හිටුවයි
රුපියල් කෝටි 35 ක බදු නොගෙවීම නිසා ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදන ආයතනයක, නිෂ්පාදන කටයුතු ගිය බ්‍රහස්පතින්දා (16) සිට
යම් චූදිතයෙක් සමග කෝප් සාමාජිකයන් සබඳතා පැවැත්වීම ප්‍රශ්නයක්
කෝප් කමිටුව යම් පරීක්ෂණයක් පවත්වද්දී එහි සාමාජිකයන් චූදිතයෙක් සමඟ දුරකථන සම්බන්ධතා පැවැත්වීම මුළුමනින්ම සදාච
නාමයෝජනා කැඳවන දිනය 27 වැනිදා කියයි
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා නාමයෝජනා දැන්වීම මේ මස 27 වැනිදා නිකුත් කිරීමට මැතිවරණ කොමිසම පසුගිය සිකුරාදා
සයිටම් වෛද්‍ය සිසුන්ට කොතලාවල පීඨයේ ඉඩ දෙන්න මව්පිය සංගමය ඉල්ලයි
සයිටම් ආයනයේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන්ට උපාධියක් පිරිනැමීම සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලෙය් වෛද්‍ය පීඨයට
පොල් තෙල් මිල නගී ආනයන ඇන හිටී
ලෝක වෙළෙඳ පොළේ පොල්තෙල් මිල ඉහළ යාමෙන් මෙරට පොල් තෙල් ආනයනය ඇනහිට ඇතැයි පොල්තෙල් වෙළෙඳපොළ ආරංචිමාර්ගවලින් අනාව
හමුදා නිලතල පෙන්නා මුදල් ගැරූ කලාකරුවෝ 20ක් ගැන පරීක්ෂණ
ආරක්ෂක අංශවල තනතුරු පාවිච්චි කරමින් මසකට රුපියල් 60,000 බැගින් වූ මුදලක් ලබා ගෙන ඇති කලාවට සම්බන්ධකම් තිබෙන පුද්ගලය
බියර් බද්ද අඩු කළාට ජනපතිගේ අප්‍රසාදය
කෑන් බියර් බද්ද මෙවර අයවැයෙන් ලීටරයකට රුපියල් 100 කින් අඩුකිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන
උතුරේ ජන ප්‍රසාදය ඇත්තේ දෙමළ සන්ධානයටයි
දෙමළ සන්ධානය කෙරෙහි උතුරේ ජනතාවගේ ප්‍රසාදයක් නැති බවට ගෙන යන ප්‍රචාර තමන් ප්‍රතික්ෂේප කරන බව විපක්ෂනායක හා දෙමළ
මලේ තෙල් ටැංකි සංකීර්ණය පවරාගෙන විදෙස්වලට ඉන්ධන සපයන ගබඩාවක් පිහිටවමු
ත්‍රිකුණාමලය චීන වරාය තෙල් ටැංකි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පවරාගෙන අන්තර්ජාතික ඉන්ධන ගබඩාවක් වශයෙන් පවත්ව
ශ්‍රීලනිප දෙපිල සමගි කරන වෑයම තවදුරටත්
පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එකට එකතු කිරීමේ සාකච්ඡා තවදුරටත් සිදුවෙමින් පව
මත්පැන් නිෂ්පාදන සමාගමක් කෝටි 300 ක බදු ගෙවා නෑ
මත්පැන් නිෂ්පාදන සමාගමක් රජයට ගෙවිය යුතු බදුවලින් රුපියල් කෝටි 300 ක මුදලක් ගෙවා නැතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මා
එක්සත් ජාතීන්ට පොරොන්දු වූ දූෂණ විරෝධී නීති තවමත් නෑ
(රන්ජිත් පද්මසිරි) ශ්‍රී ලංකාව වසර 2004 දී අත්සන් තැබූ එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධි ප්රඥප්තියට අදාළ රෙගුලාසි මෙරට
පළාත් සභා කොට්ඨාස නිර්ණයට ජනපති ප්‍රධානත්වයෙන් සමුළුවක්
පළාත් සභා කොට්ඨාස සීමා නිර්ණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමු
අයවැයෙන් මහජනයා බලාපොරොත්තු ෙවන දේ මෙන්න
මැතිවරණයක් ළංවීමත් සමඟම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් අඩු කිරීම අපට දැකිය හැකි සුලබ දසුනකි. මෙය බලයට පත්වෙන සෑම රජ
ගීතාට මන්ත්‍රී ධුරය අහිමිවුණු හැටි
බලය,... සමහරු පස්සේ පන්නති... සමහරු,... බලය පස්සේ පන්නති... බලයට ලෝභ නැත්තෙක් නොමැත්තේමය ... ඒ බලයට ඇති ආශාව සහ කෑදරකම නිස
‘සයිටම් වසව්’ මාරාන්තික උපවාසය හෙට සිට
සයිටම් අර්බුදයට රජයෙන් ලබාදී ඇති විසඳුම ගැන සෑහීමකට පත්විය නොහැකි නිසා එම ආයතනය වසා දමන ලෙස ඉල්ලා වෛද්‍ය පීඨ ශිෂ
කිරිපිටි සමාගමකින් ඇමැති කීපදෙනකුට අත යට සැලකිළි
ප්‍රධාන පෙළේ කිරිපිටි නිෂ්පාදන සමාගමක් මෙරට කිරිපිටි වෙළඳපොළ ආක්‍රමණය කර ඇති නිසා දේශීය කිරි කර්මාන්තය කඩා වැට
ලොකු ලූනු බද්ද අඩු කිරීමේ කතා
ලොකු ලූනු ආනයනය කිරීෙම්දී අයකරන බද්ද අඩුකිරීම පිළිබඳව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාශය කටයුතු කරගෙන යයි.
අසම්මත ප්‍රකාශ ගැන කලබල නොවී ජනාධිපති සමග සාකච්ඡාවට එන්න
විවිධ පුද්ගලයන් විසින් කරනු ලබන අසම්මත ප්‍රකාශ ගැන කලබල නොවී ඒකාබද්ධ විපක්ෂය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
මෙවර අය වැයෙන් පුංචි කාර් මිල බසී ?
මුදල් ඇමැති මංගල සමරවීර මහතා ලබන 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අය වැය ලේඛනය මගින් එංජින් ධාරිතාව 1000 ට අඩු ව
කිරිපිටි මිල ඉහළ යයි ?
කිරිපිටි කිලෝවක් සඳහා රුපියල් 100 ක වැඩිවීමක් ලබාදෙන ලෙස හෝ ආනයනික කිරිපිටි සඳහා පනවා තිබෙන 15% ක වැට් බද්ද ඉවත්කරන ල
අඟුණකොළේ සුපිරි හිරගෙදරටත් දේශපාලන බලපෑම් !
ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව පිහිටුවන ලද අඟුණකොළපැලැස්සේ සුපිරි බන්ධනාගාරය විවෘත කර සති ගණනාවක් ගතවී ඇතත් දේශපා
පක්ෂ 18ක් එක්ක ඒකාබද්ධය පුංචි ඡන්දෙට
ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට පොදු සංධානයක් ලෙස තරග කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙ
පවුල් පිටින් මරාගන්න පාතාල වෛරය
ඇස් පමණක් පෙනෙන ලෙස කළු රෙදිවලින් මුහුණු වසාගත් ආයුධ සන්නද්ධව සිටි සිව්දෙනෙකු කිලෝමීටර් තුනක් ඇතුළත පිහිටි ගම්
සැමියා වෙනුවෙන් සිරගෙට ගිය බිරිඳ බේරගන්න කළ සටන
අම්මාවරුන් වූ අපේ රටේ කාන්තාවන්ට එක් යුගයකදී යුද බිමට ගිය තම පුතුගේ හා ස්වාමි පුරුෂයන්ගේ නිසල දේහයන් භාර ගැනීමට
විශේෂ කාර්ය බළකාය සහ පාතාලයේ සටන
පාතාල කල්ලියක් බව පැවසෙන කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් අතර දිවුලපිටිය හේන්පිටගෙද
ජීවන වියදම ඉහළයි ජනපති කැබිනට්ටුවට කියයි
ජීවන වියදම ඉහළ ගොස් ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සතියේ අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍ර