ළඟින්ම ඉඳගෙන අගමැතිගේ කනෙන් රිංගලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් අග්‍රාමාත්‍යවරයාගේ ළඟම සිටි නිලධාරියකු වසර හයක කාලයක සිට වරින් වර වංචනිකව ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වාර්තා වෙයි. 25 January 2022
විදුලිය කැපීම නවත්වන්නැයි ජනපතිගෙන් උපදෙස් විදුලිය කැපීම නතර කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතාට උපදෙස් දී ඇත . 25 January 2022
ලංවීමට තවත් සති දෙකකට ඉන්ධන බරපතළ ඉන්ධන අර්බුදකයට මුහුණදී තිබෙන ලංකා විදුලිබල මණ්ඩලයට තවත් සති දෙකක කාලයක් සඳහා ඩීසල් සහ දැවිතෙල් ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර ඇත. 24 January 2022
විදුලි අර්බුද උග්‍ර වෙයි:සීමා පනවන්න යෝජනා මේ වන විට ඇතිව තිබෙන බරපතළ ඉන්ධන අර්බුදය හමුවේ, ඉන්ධන භාවිතය අඩු කර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු හදිසි යෝජනාවලියක් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා විසින් රජයට ඉදිරිපත් කරනු ලැබ ඇත. 23 January 2022
රජයේ ආයතනවල මහ පුටු වෙනසක් අත ළඟ රජයේ සංස්ථා සහ මණ්ඩල කිහිපයක සභාපතිවරුන්ගේ හා අධ්යක්ෂ මණ්ඩලවල වෙනසක් ඉදිරි සති කිහිපයේදී සිදුවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි . 23 January 2022
සත්වෝද්‍යාන පාලකවරිය ඉල්ලා අස්වෙයි කඩාකප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකර අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන තුරු තමා සේවයෙන් ඉවත්වන බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය. 22 January 2022
ලං.වි.මේ තෝරාගත් සේවකයන්ට කෝටි ගණනින් මුදල් බෙදලා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය අමාත්‍ය මණ්ඩල තීරණවලට සහ කළමනාකරණ සේවා චක්‍රලේඛයට පටහැනිව කාර්ය මණ්ඩල සඳහා පමණ ඉක්මවා වැටුප් සහ දීමනා ගෙවා ඇතැයි කියන සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය තොරතුරු අනාවරණය කරගෙන ඇත. 22 January 2022
ජනපතිට අමතර දෙවසරක් රට බාර දෙමු කොවිඩ් නිසා ජනාධිපතිවරයාට නැතිවූ වසර දෙකක කාලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ලබාදීමට යෝජනාවක් ගෙන ආ යුතු බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (21) පැවසුවාය. 21 January 2022
පාඨලීගේ නඩුව විභාගයට දින නියම කරයි රාජගිරියේදී රිය අනතුරක් සිදු කර එහි සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු තිදෙනකුට එරෙහි නඩුව ලබන මස 18 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මාහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (21) තීරණය කළේය. 21 January 2022
’’මෛත්‍රීපාල පක්ෂයෙන් පැන්නිය යුතුයි’’ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවීමේ වරදට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයෙන් පන්නා දැමිය යුතු බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය. 20 January 2022
චීනෙන් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 10 ක් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් ලංකාවට නොමිලේ ලබාදීමට චීනය රජය තීරණය කර ඇත. 19 January 2022
වත්මන් අභියෝග ජයගන්න නායකත්වය දෙනවා රටේ වත්මන් අභියෝග ජයගැනීම සඳහා නායකත්වය ලබාදීමට සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 18 January 2022
නිලා වික්‍රමසිංහ දිවිරඟ මඬලට සමු දෙයි මිලානෝහි නව කොන්සල්ජනරාල් ලෙස කටයුතු කළ ජනප්‍රිය ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය (70) හදිසියේ අභාවප්රප්ත වූවාය. 17 January 2022
‘විනෝද චාරිකා කොරෝනාවට අතවනයි‘ තෛපොංගල් උත්සව දිනය හා දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය සමඟ ලැබුණු දීර්ඝ සති අන්තයේදී ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා අනාරක්ෂිත අයුරින් විනෝද චාරිකා හා වන්දනාගමන්වල යෙදීම හේතුවෙන් කොවිඩ් වයිරසය දැඩි ලෙස පැතිරයාමේ අවදානමක් මතුවිය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි. 17 January 2022
එතනෝල් ජාවාරම්කරු ප්‍රභූ පර්යන්තරයෙන් ගෙන ඒම ගැන පරීක්ෂණ ඩුබායි හි සැඟව සිටි එනනෝල් ජාවාරම සම්බන්ධ ව්‍යාපාරිකයකු මෙරටට පැමිණි පසු රාජ්‍ය ඇමැතිවරයකුගේ සහ මන්ත්‍රිවරයකුගේ මැදිහත් වීමෙන් ප්‍රභූ පර්යන්තය හරහා හොර රහසේ රැගෙන ඒම ඇතුලු කරුණු කිහිපයක් මුල්කරගෙන විමර්ශනයක් ආරම්භ කර ඇති බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඒ චන්ද්‍රසිරි මහතා පවසයි. 16 January 2022
‘‘ඔමික්‍රෝන් එක්ක කොරෝනා තුරන්ව යාවි‘‘ ’’ඔමික්‍රෝන් ප්‍රභේදයත් එක්ක කොරෝනා වයිරසය ලෝකයෙන් තුරන්ව යාමේ යම්කිසි හැකියාවක් තියෙනවා යැයි ඖෂධ නියාමන හා සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. 16 January 2022
මධ්‍යම අධිවේගයේ මිරිගම - කුරුණෑගල කොටස ජනතා අයිතියට මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් අද 15 පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරිණි. 15 January 2022
ජර්මන් පොඩ්ඩෙක් වෙනුවට පාසල් යන රොබොට්ටෙක් රෝගී තත්ත්වයක් හේතුවෙන් පාසල් යෑමට නොහැකි නිවසට කොටුවුණු අවුරුදු 7 ක පුංචි පුතකු වෙනුවට පාසල් යන රොබෝවකු ගැන අපූරු පුවතක් ජර්මනියේ බර්ලීන් අගනුවරින් වාර්තා වේ. 15 January 2022
මැතිසබේ කෑමට ගිය වසරේ කෝටි නවයක් ගිහින් පාර්ලිමේන්තුවට පැමිණෙන මැති ඇමතිවරුන් , අමුත්තන් ඇතුළු පිරිස්වලට ආහාර පාන සැපයීම සඳහා පමණක් 2020 වර්ෂයේදී රුපියල් කෝටි නවයකට ආසන්න මුදලක් වැය කර ඇතැයි පාර්ලිමේන්තුවේ තොරතුරු වාර්තාවල සඳහන් වේ. 15 January 2022
තෙල් සංස්ථාවෙන් විදුලියට දිනකට ඩීසල් ටොන් 1500 ක් විදුලිබල මණ්ඩලයට බලාගාර පවත්වාගෙන යෑම සඳහා ඩීසල් මෙට්ට්‍රික්ටොන් 1500 බැගින් දිනකට ලබාදීමට කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා අද (14) පෙරවරුවේ පැවසීය. 14 January 2022
ඉවත් කළ ලිට්රෝ සභාපති යළි පත්කරයි ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව නැවත පත් කරනු ලැබීය. 13 January 2022
ලිට්රෝ සමාගමට නව සභාපතිවරයෙක් ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස ලෙස නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා පත් කර තිබේ. 13 January 2022
වැලිකඩ සමූහ ඝාතනය:රංගජීව නිදහස්, එමිල් පෝරකයට වැලිකඩ හිරගෙදර රඳවා සිටි රැඳවියන් සමූහ වශයෙන් ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා නිදොස් කර නිදහස් කිරීමටත් මැගසින් බන්ධනාගාරයේ හිටපු අධිකාරි එමිල් රංජන් ළමාහේවා මහතාට මරණ දඬුවම ලබා දෙන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළේය. 12 January 2022
‘කාබනික හුටපටෙන් මගේ දේශපාලන ගමන විනාශ වුණා‘ කාබනික වගා වැඩසටහන ක්‍රියාත්මක කරන්න ගොස් තමාගේ වසර 32ක දේශපාලන ජීවිතය විනාශ වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 12 January 2022
මිනිසකුට ඌරු හදවතක් ජාන වෙනස් කළ ඌරකුගෙන් ලබා ගත් හදවතක්, සාර්ථකව මනුෂ්‍යයකුට බද්ධ කළ බව ඇමෙරිකන් වෛද්‍යවරු පවසති. ඌරු හදවතක් මනුෂ්‍ය සිරුරකට බද්ධ කළ පළමු අවස්ථාව මෙයයි. 11 January 2022
අමාත්‍යංශ කීපයක විෂය පථයන් වෙනස් කරයි අමාත්‍යංශ 10ක ආයතන හා ඒවායේ කාර්යන් වෙනස් කරමින් ජනපතිවරයා විසින් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර ඇතැයි වාර්තා වෙයි. 10 January 2022
ඇමැති මහා මාර්ග අමාත්‍යංශයේ ලොක්කන්ට ඉවත් වෙන්න කියයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම අමාත්‍යංශය යටතේ පවතින සියලුම ආයතනවල සභාපතිවරු ඇතුළු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉවත් වන ලෙස දැනුම්දී ඇති බව වාර්තා වේ. 10 January 2022
ගල්අඟුරු හිඟ වෙයි:විදුලිය නැති වෙයි? ඩොලර් හිගය හේතුවෙන් ඉදිරියේදී ගල් අගුරු ආනයනය සීමාවීමේ දැඩි අවදානමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවැසීය. 09 January 2022
ගිය අවුරුද්දේ ’’බාර් ලයිසන්’’ 150 ක් දීලා මත්පැන් බලපත්‍ර 150 ක් පසුගිය වසරේදී (2021) ලබාදී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. 08 January 2022
රට හදන හැටි උවිඳු කියයි ලංකා පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය සහ පහළ මන්ත්‍රී මණ්ඩලය යනුවෙන් කොටස් දෙකක් ස්ථාපිත කොට රටේ බුද්ධිමත් මණ්ඩලයක් ක්‍රියාත්මක කරන බව රෝහණ විජේවීර මහතාගේ පුත් උවිදු විජේවීර මහතා පවසයි. 08 January 2022
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026