බෝපත්තලාව ප්‍රදේශයේ දඩයම්කරුවන් විසින් අටවා තිබු මන්දකට කදුකර කොටියෙකු හසුවෙයි.කොටියා මුදා ගැනිමට වනජිවි නිලධාරින් කටයුතු කරයි 25 March 2021
කෝවිඩ් 19 වසංගත තත්ත්වය තුළ අධ්‍යාපන පද්ධතියේ ඉගැන්වීමේ ක්‍රියාවලියට රූපවාහිනී සේවා සහය ලබාගැනීමට එකඟතාවක් 17 March 2021
ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කිරීමට මුදල් සැපයූ අයෙක් අත්අඩංගුවට - පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ 17 March 2021
බස්නාහිර පළාතේ ශ්‍රේණි 3ක ඉගැන්වීම් කටයුතු මාර්තු 15 වන දින ආරම්භ කරන බවත් ඉතිරි ශ්‍රේණි සඳහා අප්‍රේල් මාසයේ නිවාඩුවෙන් පසු පාසල් ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි 10 March 2021
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අන්තර්ජාලයට එක්වෙයි. 10 March 2021
සතියකට එන්නත් මිලියන 3ක් ඉල්ලුම් කරත් අපේක්ෂිත ප්‍රමාණයන් නියමිත කාලයට ලබා දීමට නොහැකිය - වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ 10 March 2021
රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී විය නොහැක්කේ මන්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි. 20 January 2021
සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවලට අනුව නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව පාසල් ක්‍රීඩා ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ. 07 January 2021
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට අයත් සේවකයෙකුට කෝවිඩ් ආසාදනය වී ඇතැයි හෙළිවීමෙන් පසු මධ්‍යම තැපැල් හුවමාරුව තාවකාලිකව වසා දමා තිබේ. 07 January 2021
අතරමැදියන්ගේ මැදිහත්වීමකින් තොරව වෙළෙඳුන්ට එළවළු බෙදාහැරීමේ වැඩසටහනක් අමාත්‍ය මහින්දානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් අද නාරහෙන්පිට ආර්ථික මධ්‍යස්ථානයේදී ආරම්භ කෙරිණි. 23 December 2020
වීදි ධාවකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී යතුරුපැදිකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 09 December 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026