1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය ටිකේ ආදාහන ප්‍රශ්නය, දැන් රන්ජන්..., මොනවාහරි තියෙන්නත් එපෑයැ...
තව ටික දවසකින් පාර්ලිමේන්තුව හිරේ තියෙන්න පුළුවන්. නීතියෙන් හිරේ ගියපු උන් පාර්ලිමේන්තු ගෙන්වන එක ම රට සිරි ලංකාව. මේ රට යන්නෙම රුවිතෙට... ගෝඨා, මහින්ද, සජිත්, රනිල් ඇතුළු ඉන්න සියල්ලන්ටම කියන්න තියෙන නම මෙතන කියන්න බැහැ. කීවා කියලා හිතාගන්න..
මේ අය පාර්ලිමේන්තුවේ එන්නේ මේ අයගේ ප්‍රශ්න විසඳගන්න මිසක් රටේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි..