ඉන්ධන සැපයුම්කරුවන්ට ඩොලර් කෝටි 73 ක් ණයයි ශ්‍රී ලංකාව පසුගිය වසරක පමණ කාලය තුළ ඉන්ධන ආනයනය කර සැපයුම්කරුවන්ට ඩොලර් මිලියන 735 ක් (ඩොලර් කෝටි 73.5) පමණ ණය වී ඇති බවත් එම තත්වය හේතුවෙන් ඉන්ධන සැපයයුම්කරුවන් ටෙන්ඩර් සඳහා ඉදිරිපත්නොවීමෙන් ඉන්ධන සැපයුම ඉදිරියේ දැඩි අභියෝගයක් බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (16) පස්වරුවේ පැවසීය. 16 June 2022
Gota GO Home කියලා, කවදාවත් පන්නගන්න බැරි රනිල් අගමැති කරලා දැන් වැඩේ ජෑම් වෙලා තියෙන්නේ 13 June 2022
SPC ඖෂධ තොග මෘදුකාංගයක් සඳහා රුපියල් මිලියන 600ක් වැය කර ඇති බව කෝප් කමිටු රැස්වීමේදී අනාවරණය විය 03 June 2022
දයා ගමගේ කෝප් කමිටු වාර්තාවකින් තමාට සහ තම සමාගමට එරෙහිව එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරයි 30 May 2022
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026