ජපාන කෝටිපති ව්‍යාපාරයෙකුගේ දියණියක් නීති විරෝධීව විවාහ කරගත් කර ගත් ශ්‍රී ලාංකිකයා රිමාන්ඩ් 28 November 2020
එල්.ටී.ටී.ඊ. මහවිරු සැමරුම් සම්බන්ධ ප්‍රකාශ සමාජ මාධ්‍ය තුළ බෙදා හැරි බව කියන සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට 28 November 2020
මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස සී.ඩී වික්‍රමරත්න මහතා අද දිනයේ සිය රාජකාරි භාර ගත්තේය 28 November 2020
කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ගාලු මුවදොරදී හදිසියේම මියගොස් ඇත. 27 November 2020
නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරු මහතා කිරුලපන පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය 21 November 2020
දිනක් තුළ සිදුකරන ලද පි.සි.අර් පරීක්ෂණ සංඛ්‍යාව 20,000 දක්වා වැඩි කිරීමට පියවර ගනිමින් පවතියි. 21 November 2020
දීපවාලි උත්සවයට කොළඹ සිට පැමිණි මස්කෙළිය ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකුට කොරෝනා වැලදී ඇතැයි තහවුරු වෙයි 21 November 2020
කොරෝනා වෛරසය හේතුවෙන් රජය අසාර්ථක වීම දැකීමට අවශ්‍ය නැත කොළඹ නගරාධිපති රෝසි සේනානායක 21 November 2020
ඊළඟ වසරේදී මෙරටට වාහන ආනයනය නොකරන බව අයවැයෙන් ඉඟියක් පෙන්වා ඇත. ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය. 21 November 2020
මරදාන ප්‍රදේශයේ නිරෝධායනයෙහි යෙදී සිටින පොලිස් නිලධාරීන් 400 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පි.සි.ආර් පරීක්ෂණ සිදුකර ඇත. 21 November 2020
2021 අයවැයෙන් කෝවිඩ් නිසා බලපෑමට ලක්වූවන්ට ප්රතිලාභ සැලසීම සඳහා කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නොමැත 19 November 2020
ඕස්ට්‍රේලියාවේ සහ ජපානයේ සිට අසත්‍ය කරුණු ප්‍රචාරය කළ දෙදෙනෙකු ගැන රහස් පොලිස් පරීක්ෂණ 18 November 2020
මිනුවන්ගොඩ පොකුරෙන් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව අඩු වන අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරේ රෝගීන් ගණන වැඩි වෙමින් පවතී 05 November 2020
මොණරගල බන්ධනාගාරයේ ගැටුමකදී මියගිය රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ 05 November 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනය කළ හැකි නම් තමන් මුහුදට බිලි වීමට නොපැකිලෙන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පවසයි. 04 November 2020
ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල සුපිරි වෙළඳසැල් සහ සිල්ලර වෙළඳසැල් දින දෙකක් විවෘත කිරීමට ගත් තීරණය අවලංගු කර ඇත 04 November 2020
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ අපනයනය සංවර්ධන මණ්ඩලයේ අනුමත කර්මාන්ත ශාලා සදහා ඇදිරි නීති බලපත්‍ර අවශ්‍ය නොවේ. 04 November 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026