සති ලග්න පලාපල
කුම්භ ලග්නය හිමි ඔබට මෙම සතිය තුළ තම දිවියේ දියුණුවට කටයුතු සැලසුණත්, මිල මුදල් ලාභ, අලංකාර වස්තු ලාභ මෙන්ම ස්ථාන, තනතුරු, නිලතල ලාභ, ප්රයෝජනයන් හා වරප්රසාද ගෙන දුන්නත්, විශේෂයෙන් කිව යුතු වන්නේ සතියේ ආරම්භක දින තුන ඔබට සැකයෙන් හා අවිනිශ්චිත භාවයෙන් කටයුතු කරන්නට සිදු වන බවයි.