2026 ඔක්තෝබර් මාසයේදී මෙරට තේ අපනයන කිලෝ මිලියන 20.44ක් ලෙස වාර්තා වී තිබේ ඒ අනුව මෙය 2025 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ කිලෝ මිලියන 21.88ක අපනයනය හා සසඳන විට කිලෝ මිලියන 1.44ක පහත වැටීමක් බව තේ තැරැව්කාර ආයතනයක් වන Forbes and Walkers පවසයි..
මෙහිදී 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව තොග තේ, ක්ෂණික තේ සහ හරිත තේ අපනයනය ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් ඇසුරුම් කළ තේ සහ තේ බෑග් අපනයනය පහත වැටී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd